Pages

28 November 2011

Paypal එකට දාපු card ඒක confirm කරමු.

ඉතින් මෙන්න මෙහෙමයි අද සිද්ධිය. ඔයාලට අර කලින් පොස්ට් එකේ කිව්වා මතක ඇති paypal එකට කාර්ඩ් එකක් add කරන හැටි ගැන. අපරාදේ කියන්න බැ මාර comment එහෙමත් එකට ලැබිල තිබුනනේ. අම්මේ මතක වෙනකොටත් පාන් නිකන් කන්න පුළුවන්. ඉතින් ඔයාල වගේම මමත් එදා තමා කාර්ඩ් ඒක මගේ paypal එකට එකතු කලේ. එදා මම කිව්වනේ ඔය එකතු කරපු කාර්ඩ් ඒක confirm කරන විදියත් කියල...

27 November 2011

Paypal ගිණුමට VISA කාර්ඩ් ඒක එකතු කිරීම. පියවරෙන් පියවර සරලව.

ඔන්න එහෙනම් අද ලියන්න හදන්නේ ebay ලිපි පෙලේ ඊලග ලිපිය. මේක මේ ලිපි පෙලේ ඉතාමත් වැදගත් වන ලිපියක් විදියට සලකන්න පුළුවන්. හැබැයි මේක අදාළ වෙන්නේ credit card තියෙන අයට තමා. ( අනිත් අයට වෙනත් ලිපියක් දාන්නම් ) අද කියන්න හදන්නේ කොහොමද ඔයාලගේ paypal ගිණුමට credit card එකක් add කරන්නේ කියලා. හරිම ලේසි වැඩක් වගේම ඉතාමත් ඉවසිල්ලෙන් කල යුතු වැඩක්....

25 November 2011

බ්ලොග් ඒක අලුත් නවාතැනක !

ඔන්න යාලුවනේ අද නම් මම ඉන්නේ හරිම සතුටින්. එකට හේතුව තමා මගේ බ්ලොග් ඒක දැන් තියෙන්නේ අලුත් නවාතැනක. බලන්නකෝ ඔයාලගේ Address Bar එකේ මෙන්න මෙහෙම වැටිලා ඇති. “ http://blog.shyamin.com “ අද ඉදන් ඉතින් මේ address එකෙන් ඔයාලට මගේ බ්ලොග් එකට එන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේකෙන් උනත් එන්න පුළුවන්. “ www.shyamin.com “  ඔන්න ඕක තමා සතුටට හේතුව....

22 November 2011

ebay ගැන මුල ඉදන් සරලව !

ඔන්න එහෙනම් අද අලුත්ම ලිපි පෙළක් ආරම්භ කරන්න තමා මේ හදන්නේ කලින් පටන් අරගෙන මග ඇත ඇරලා දාපු අර Sound System ගැන ලියපු එකෙත් තව ටිකක් තියෙනවා කියන්න ඒක හෙමිහිට දාන්නම්. අද කියන්න හදන්නේ ඔයාලා හැමෝම වගේ දැන ගන්න කැමති දෙයක් ගැන. මේක ගැන නම් හුගක් අය දන්නවා මේ කියන්නේ දන්නේ නැති අයට, දන්න අයත් බැලුවට මගේ කිසි අමනාපයක් නැ . මාතෘකාව තමා Ebay...

18 November 2011

පැය කාලෙන් $0.01 ක් හොයන්න නියම ක්‍රමේ !

ඔන්න යාලුවනේ කාලෙකින් හම්බ උන ටිකක් හොද දෙයක් ගැන කියන්න තමා මේ ලෑස්ති වෙන්නේ. මම හිතාගෙන හිටියේ BUX Site දැන් නම් නැතුව ඇති කියලා. තියෙනවා තමා දාස් ගණන් එත් සල්ලි දෙන ඒවා නැනේ. මෙන්න මට මේ ලගදි හම්බ උනා නියම එකක්. කිසි කතාවක් නැ සල්ලි ගෙවනවා. මමත් ඒක පාරක් කරලා බලලා පලවෙනි වතාවට මුදල් ගත්තාට පස්සේ තමා මේ බ්ලොග් පොස්ට් ඒක දාන්නේ. මොකද...

06 November 2011

ebay ඒක ඇත්තටම sure !

මේ කතාව එක පාරටම ලියන්න හිතුනේ. එක එක්කෙනා ebay ගැන අහන කතා ගැන හිතිලා. මේ ලගදි මට උන සිදුවීමක් තමා මේ ලියන්න හදන්නේ. මෙන්න මෙහෙමයි වැඩේ උනේ. මම මේ ලගදි දවසක ලගදි කිව්වට මාසෙකට විතර කලින් ebay ඒකෙන් Hard Disk Encloser එකක් ගත්තා. ඔන්න ඉතින් අරගෙන සල්ලි එහෙම ගෙවලා දැන් බලාගෙන ඉන්නවා කොයි වෙලේද එන්නේ කියලා. කොහොමින් කොහොමින් හරි මම ගෙදර...

03 November 2011

stereophonic sound system ගැන !

ඔන්න අදත් අවේ බ්ලොග් එකට අලුත් පොස්ට් එකක් එකතු කරනවයි කියල හිතාගෙන කට්ටියට මතක ඇති sound systrm ගැන ඒ දවස් වල පොස්ට් 2 ක් දැන්මා එක දිගටම ලියාගෙන යනවා කියල හිතුවට කොහොම හරි වැඩේ පොඩ්ඩක් කණපිට ගැහුවා. ඔන්න අද හිත ගත්තා එකේ 3 වෙනි කොටස ලියනවා කියලා. කව්රු හරි මුල් කොටස් කියව්වේ නැත්තම් පහලින් ඒ පොස්ට් දෙකට ලින්ක් දෙකක් දාන්නම්. පලවෙනි...