Pages

08 October 2011

paypal කතන්දර..... දෙවෙනි කොටස


ඔන්න අදත් අවේ අර කලින් ලියපු paypal කතන්දර කියන පොස්ට් එකටම සම්බන්ද තවත් කතාවක් කියන්න හිතාගෙන.
ඒ කතන්දරේ කියවපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් එක කියවන්න. මොකද මේක කියවන්න කලින් එකත් කියවල තිබුනනං ටිකක් හොදයි. එතකොට paypal ගැන ඔයාලට යම් අවබෝදයක් ගන්න පුළුවන්.
 එකේ sandun කියන යාළුවා අහල තිබුනා. කොහොමද පිටරට විදියට paypal එකක් හද ගන්නේ කියලා.  දැන් එහෙනම් වැඩේට එමු. දැන් ඔයාල අර කලින් paypal කතන්දර පොස්ට් එක කියවල හිතා ගන්න ඇතිනේ  තමන්ට ඕනි කරන්නේ කොහොම එකක්ද කියලා. ඔන්න එහනම් මේ කියන්න හදන්නේ වෙනත් රටක විදියට  paypal එකක් හදා ගන්න හැටි. එහෙනම් හා හා පුරා කියලා මෙන්න මේ site එකට යන්න. www.paypal.com නැත්තම් මේ පහල දාල තියෙන banner එකෙනුත් ඒ site එකට යන්න පුළුවන්. ඔයාලට හොද විදියකට යන්න.


ඔන්න එකට ගියා කියමුකෝ දැන් උඩින්ම දකුණු කෙරවලට වෙන්න තියෙනවා පොඩියට ලින්ක් එකක් Sing Up කියලා ( ඇස් පෙනීමේ දුර්වලතාවයක් නැති ඕනෙම කෙනෙකුට පේන විදියට තමා ඒ ලින්ක් එක තියෙන්නේ ) ඔන්න දැන් එක හොයා ගෙන එක උඩ කොටන්න තමා තියෙන්නේ. ඔන්න දැන් ඉතින් එනවා අපි ඉන්න රට තෝරන්න. ඔතනදි තමා වැඩේ හොදම හරිය ඒ කිව්වේ අපි ලංකාවේ හිටියට ඉන්නේ ලංකාවේ කියලා එයාලට කිව්වොත් එහෙම වැඩේ කණපිට ගහනවා. එක හින්දා ඔතනදි අපි බොරු කියන්න තමා මේ ලෑස්ති වෙන්නේ. පස් පවු වලින් වැළකිලා ඉන්න අය ඉන්නවනම් මේ ගැන ටිකක් හිතල මතලා තීරණයක්‌ ගත්තට කමක් නැ. රට ලංකාව විදියට දුන්නොත් වෙන දේ දන්නවනේ. මතක නැත්තම් කලින් පොස්ට් එක කියවල එන්න. ඔන්න කලින්ම හිතල හිත හදා ගත්ත අය මේ විදියට කරන්න. ඔන්න දැන් කරන්න ඕනි ඔතනින් paypal හොදටම support කරන paypal වලංගු වෙන රටක තමා අපි ඉන්නේ කියල කියන එක. ඒ කිව්වේ UK , Canada , US වගේ රටක් මම නම ඔතනදි තේරුවේ UK කියලා. දැන් රට තෝරලා ඉවරනම් ඊට පහලින් තියෙන Personal කියන කොටුවේ තියෙන Get Started කියන එක Click කරන්න. පැහැදිලි මදි වගේ නම් ඔන්න පහල පින්තුරෙකුත් දාල තියෙනවා.



කොහොම හරි ඔයාල Sing Up වෙන්න ඕනි ඔයාල තෝරපු රටට අදාල වෙන විදියට Personal Account එකකට. මොකද ඔතන ඔය Account Type එක ඔයාල උඩින්ම තෝරපු රටට අනුව ඒ වෙලාවේම වෙනස් වෙනවා . ඊළගට ඔයාලගේ විස්තර අහනවා එතැනදී මෙන්න මෙහෙම තාම කරන්න ඕනි. පහල රූපේ බලන්නකෝ. පොඩි වැඩිනම් රූපේ උඩ click කරලා ලොකු කර ගන්න.



දැන් සාමාන්‍ය විදියටම ඔයාලගේ නම දෙන්න First name කියන එකටයි last name කියන එකටයි. ඊට පස්සේ ඔයාල මිට කලින් paypal වලට sing up වෙච්ච නැති ඔයාලගේ email address එකක් ඔය email address කියල අහල තියෙන එකට දෙන්න. හැබැයි ඒ දෙන එකට ඔයාලට log වෙන්න පුළුවන් ඔයාලගේ email එකක් වෙන්න ඕනි. එහෙම එකක් නැත්තම් එකක් අලුතින් හදා ගන්න පුළුවන්නේ. ඊට පස්සේ ඔයාල කැමති විදියේ password එකකුත් දෙන්න. ඔන්න ඒ ටික දැන් හරි කියමුකෝ ඊට පස්සේ අහල තියෙන්නේ address එකයි telephone නොම්බරෙකුයි නේද ? ඔන්න ඔඅතැනදී අපි දෙන address එක වගේම ටෙලිෆොනේ නම්බර් එකත් අර අපි කලින් තෝරපු රටට අදාල ඒවා වෙන්න ඕනි. එහෙම එකක් හොයා ගන්න ඔයාලට මෙන්න මේ පහල site එකට ගියාම පුළුවන්. මේකෙන් එක එක රටවල් වලට අදාල වෙන විදියට බොරු address සහ telephone නොම්බරත් හොයා ගන්න පුළුවන්.


ඔන්න ඒ වැඩේ හරියට කොර ගත්තනම් වැඩේ ගොඩේ ගොඩ. හැබැයි මතක තිය ගන්න ලේසියට එයාල බොරු address එක පාරටම බාර ගන්නේ නැ. මම මගේ එක හදා ගත්තේ සිය පාරක විතර try කරලා ඔයාලටත බැරි වෙන එකක් නැ. උත්සහ කරලා බලන්න. මමත් උදවුවක් දෙන්නම්. අනිත් එක තමා ඔතනදි ඔයාල රට විදියට දුන්නේ US හරි Canada කියල හරි නම්. ඒ paypal ඒකෙන ගනුදෙනු කරන්න එක verify කරන්න වෙනවා. එත් ඔයාල UK කියල දුන්නොත් එහෙම නොකර ebay ඒකෙන ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි අරහෙම හදපු ඒවටත් සල්ලි එනවා. එත් අපේ මුලික අරමුණ ebay හරහා ගනුදෙනු කිරීම නම්. UK විදියට හදන එක තමා සාර්ථකම ක්‍රමය. ඔන්න එහෙනම් ඔයාලත් කරලා බලන්නකෝ අවුලක් තියෙනවනම් comment එකක් දාන්න. නැත්තම් බ්ලොග් එකේ facebook පිටුව හරහා අහන්නත් දැන් අවස්ථාව තියෙනවා. මට පුළුවන් විදියකට උදවු කරන්නම් අනිවාර්යයෙන්ම. එහනම් අදට යන්න කියල තාම බැලුවේ. හොදනම් ප්‍රතිචාරයකුත් දාලම යන්න. 

බ්ලොග් එකේ facebook පිටුවට මෙතනින් යන්න.



ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

31 comments:

  1. Thank you very much macho, Ube Upades anuwa mama account ekak haduwa. thankx a lot. machan mata podi deyak dana ganna one. ethamai kohomada Alertpay walin Paypal walata money transfer karanne kiyala.

    ReplyDelete
  2. @sandunrox - මචෝ මට ඒ ගැනනම් හරියටම කියන්න බැ. හැබැයි එක එක site හරහා ඔය වැඩේ කර ගන්න පුළුවන් කියල මම අහල තියෙනවා. හැබැයි ඒවා කොච්චර දුරට සාර්ථකද කියලනම් කියන්න අමාරුයි.... මේ තියෙන්නේ ඒ වගේ එක සිතේ එකක් .... එත් මම මේකෙන් මේ දේ කරලා නැති නිසා කිසිම සුවර් එකක් නැ...

    http://www.duggit.info/index.php

    ReplyDelete
  3. Dont take this risk pls, 80% chance of not getting your money..so pls pls use other option, like moneybooker, it's open for sri lankens

    ReplyDelete
  4. දැන් අපි හදාගත්ත Account එක re-charge කරන්නේ කොහොමද?

    ReplyDelete
  5. @kushan - එක කරන හැටිත් ඉක්මනටම දාන්නම්

    ReplyDelete
  6. niyamai machooo....
    hoda welawata kiyawala baluwe...

    ReplyDelete
  7. @Anonymous - ප්‍රතිචාරයට ස්තුතියි ... දිගටම රැදිලා ඉන්න .... facebook fan page එකටත් like පාරක් දාන්න ...

    ReplyDelete
  8. මම මේ විදියට account 03 ,04 ක් ම හදලා තියෙනවා. ඒත් හැම වෙලාවෙදිම ඒ account limited කරනවා. මම නම් කියන්නේ මේ ක්‍රමය සාර්ථක නැ කියලයි.

    ReplyDelete
  9. oya account ekata neobux clixsense wage site walin money transfer karanna puluwanda :)

    ReplyDelete
  10. Anonymous 1 - account එක හරියට පාවිච්චි කරන්න ඕනි .... වැඩේ අහු වෙන්නේ නැතුව යන්න ....

    ReplyDelete
  11. Anonymous 2 - ඔව පුළුවන් ...

    ReplyDelete
  12. me mata ebay eken badu ganna...but man kohomada paypal ekata lankawe bank account ekak attached karanne..mata debit card ekak thiyanawa but eka dunnama invalid kiyala watenawa..

    ReplyDelete
  13. SaCy - යාලු ඔයාගේ කාර්ඩ් එක paypal එකට ඇතුලත් කරන්න පුලුවන්ද කියලා බැංකුවෙන් අහලා බලන්න එහෙම පුලුවන්නම් අනිවාර්යයෙන්ම ඔයාට ebay අඩවියෙන් ගැටළුවක් නැතුව බදු මිලදී ගන්න පුළුවන්.....

    ReplyDelete
  14. mata postal code ekak hoya ganne kohomada...and uk kiwwama ratat ahanawane...?

    ReplyDelete
  15. පේපල් එකෙන් මම HNB CARD 1 ට සල්ලි දැම්මා. ඒත් තවම ආ‍වේ නෑ.

    ReplyDelete
  16. @Niroshan Sanjeewa - ඒ කියන්නේ ඔය paypal account එකෙන් VISA එකට සල්ලි withdraw කරාද යාලු ...

    ReplyDelete
  17. ලන්කවෙ bank account එකක් add කරට අවුලක් වෙයිද?

    ReplyDelete
  18. lankawe bank account ekak add karata awlal widha

    ReplyDelete
  19. lankawe bank account ekak add karoth awlak weida

    ReplyDelete
  20. @Eanda Madushan - ලංකාවේ බැංකුවකින් ගත්ත Visa හෝ Master Card එකක් එකතු කරාට ප්‍රස්නයක් වෙන්නේ නැ ...

    ReplyDelete
  21. machan rata malaysia wediyata deela address eka ape sri lanka adress eka dunnata aulak nadda?

    ReplyDelete
  22. machan rata malaysia wediyata deela address eka ape sri lanka adress eka dunnata aulak nadda?

    ReplyDelete
    Replies
    1. රට එහෙම දීලා ... nationality වලට ලංකාව දීලා එහෙම දාන්න ...

      Delete
  23. Thank you aiya!!. mata kiyana puluvanda Create your PayPal account kiyala tiyana tane tiyana Personal, Premier, Business, kiyala tiyana category thunen, "Premier damata kamak nada kiyala"

    ReplyDelete
  24. Thank you aiya!!. mata kiyana puluvanda Create your PayPal account kiyala tiyana tane tiyana Personal, Premier, Business, kiyala tiyana category thunen, "Premier damata kamak nada kiyala"

    ReplyDelete
  25. thank you aiya. mata kiyana puluvanda Create your PayPal account
    kiyana tana tiyana Personal,Premier,Business kiyana category thunen "Premier Get Start kalata kamak nada kiyala".

    ReplyDelete
    Replies
    1. ගැටළුවක් නැ ... අර්ථය තේරුම් ගෙන වැඩේ කරන්න ...

      Personal - For individuals who shop online.
      Premier - For individuals who buy and sell online.
      Business - For merchants who use a company or group name

      Delete
  26. ona ratak dunna kiyala awlak nadda?

    ReplyDelete