Pages

22 April 2011

link කොට කරලා සල්ලි හොයමු !

ඔන්න අදත් ගේනවා නියම ක්‍රමයක් සල්ලි හොයන්න. මේක ටිකක් විතර අමාරුයි ඒ උනාට ලේසියි. ( අප්පා මොකක්ද අනේ මම ඒ කියපු කතාව ) මේක කරන්න නම් ඉතින් ටිකක් මහන්සි වෙන්න වෙනවා. මුලින්ම ඔයාල  මේ site එකට ගිහින් register වෙන්න ඕනි 



ඊට පස්සේ ඔයාලගේ account එකට log උනාම උඩින්ම තියෙනවනේ ලින්ක් එක copy කරන්න තැනක් අන්න එතනට ඔයාට කොට කරන්න ඕනි ලින්ක් එක copy කරන්න දැන් shrink කියන එක ච්ලිච්ක් කරන්න. ඔන්න ටිකකින් ලින්ක් එක කොට කරලා දෙනවා. ඔන්න දැන් ඕකෙන් කව්රු හරි ගියොත් ඔයාගේ අර දිග ලින්ක් එකටම තම යන්නේ ඊට කලින් තප්පර 5 ක් ඇඩ්ස් එකක් පෙන්නනවා අන්න එකට ඔය ලින්ක් එක කොට කරපු කෙනාට ගානක් හම්බ වෙනවා. ඕක ලංකාවේ කෙනෙක් ච්ලිච්ක් කරොත් හම්බ වෙන්නේ $0.0005 විතර හැබැයි පිටරට සුද්දෙකුට $0.0015 විතර හම්බ වෙනවා. මේ විදියට ඔයාලට ලින්ක් ඇති තරම් කොට කර ගන්න පුළුවන්. (බලාගෙන යනකොට සුද්දෝ අපිට සම්පතක් නේද ?) ඔය කොට කරපු ලින්ක් ඔයාලගේ බ්ලොග් වල එතොකට මුණු පොතේ වගේ දල මේවට විසිටෝර්සලා වැඩිපුර ගෙන්න ගත්තත් හරි. හැබැයි ඉතින් ලංකාවේ එවුන්ටනම් වැඩිය ගෙවන්නේ නැ. ඇමරිකන් සුද්දන්ට තම නියමෙට ගෙවන්නේ එක හින්ද හැම වෙලේම බලන්න ඕනි ඔයාගේ ඔය කොට කරපු ලින්ක් එකකින් ඇමරිකන් සුද්දෙක් යව ගන්න තමා. කරලා බලලා වැඩේ හොද නම් ප්‍රතිචාරයක් දල යන්න 

හුගක් softwear වල serial key නොමිලේ හොයා ගම්මු !

ඔන්න අදත් ගේනවා එල බඩ්ඩක් මේකත් කොහේ හරි දැකල හොයා ගත්තේ එකක් තම කොහෙද කියල මතක නැ. මේකෙන් ඔයාලට ඔය හුගක් softwears වල Cracks , Serials , Covers ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක් ඔයාලට ඕනේ කරන්නේ Cracks  ද , Serials  ද , Covers  ද කියල තේරුවා ඊට පස්සේ  softwear එකේ නම ගැහුවා search කියන button එක press කල විනාඩියකින් දෙකකින් ඔන්න එනවා ඔයාට ඕනේ දේවල්. විනාඩියක් දෙකක් ගියාම මොකෝ ඕනේ දේ ලැබෙනවනේ. ඔන්න try කරලා බලන්න සොෆ්ට් එක මෙතනින් download කර ගන්න.


Download Here 

ඔන්න ඕක යොදාගෙන මම නිකමට වගේ photoshop එකේ key ටිකක් හොයා ගත්ත. හිතුවට වැඩ වැඩේ හොදයි. හැබැයි ඉතින් හැම එකකටම වැඩ කරයි කියල හිතන්න අමාරුයි 



21 April 2011

ලංකාවේ ඕනේ phone එකකට නොමිලේ sms යවන්න !

ඔන්න එහෙනම් එල බඩ්ඩක් අරගෙන අව අදත් මේ මගේ බ්ලොක්කේ පැත්තේ. මේවා ඉතින් හැම තැනම න හැමදාම නැ. මේවා දන්නා උන් ලේසියෙන් කියන්නෙත් නැ. මේක මම වෙන කොහේදී හරි දැකල තම සෙට් කර ගත්තේ එත් දැකපු තැන මතක නැ නොවැ. කොහොම හරි දැකපු ගමන් හිත ගත්තේ හරි ගියොත් බ්ලොග් එකේ දානවා කියල. ඔන්න අපිට හරි ගිය එක හින්ද බ්ලොග් එකේ දානවා. 


මෙන්න මේකයි සිද්දිය කලෙක ඉදන් හොයා හොයා හිටියේ මේ නොමිලයේ sms යවන්න විදියක් එක කලෙක wow sms කියල එකක් හම්බ උන එකෙන් sms යවනවට වැඩ හොදයි වහ කනවා. ඔන්න දැන් හම්බ උන එලම site එකක්.



  • http://adf.ly/1HFIf  මේකේ ගිහින් account එකක් හද ගන්න මුලින්ම.
  • http://adf.ly/1HFOU ඔන්න එට පස්සේ මේ ලින්ක් එකෙන් ගිහින් login වෙන්න 
  • දැන් ඔන්න ඔතනින් international sms කියන එක තෝරන්න  
  • Destination කියන එකට යන්න ඕනේ රට දාන්න 
  • ඊට පස්සේ number එක බින්දුව නැතව දාන්න. (මගේ එක දානවනම් මෙන්න මෙහෙම 775251479)
  •  ඊට පස්සේ පණිවිඩේ ගැහුවා send කල.
 වැඩේ හරි යනවා sure . ඔන්න මටත් sms එකක් එවන්න නිකන්නේ. 0775251479

16 April 2011

මුණු පොතට පොඩි වැඩ කැල්ලක් දැමු !

ඔන්න අද මම ඔයාලට අවුරුදු තෑග්ගක් දෙන්න යන්නේ. මේක ඉතින් කස්ටිය දන්නවත් ඇති ඒ උනාට දන්නැති යට තම මේක ලියන්නේ. දන්නා කස්ටිය කියවල තව හොද දෙයක් තියෙනවනම් කියල යන්න. ඔන්න මෙන්න මේක තම කියන්න යන්නේ ඔයාල දන්නවා ඇති මේ ලගදි දවසක අපිට මුණු පොත පැත්තේ යන්න බැරුව හිටිය ලගදි කිව්වට දැන්නම් එක වෙලා හුගක් කල්. ඔන්න ඕක උනේ මෙන්න මේ හේතුව උඩ තම. මේ මුණු පොත කියන්නේ ඉතින් අපි ඔයාල දවසේ වැඩි හරියක් ඉන්න තැන නිසා ඔය මුණු පොත සංවිධායකයෝ කල්පනා කරලා බලල මේක ටිකක් හොද විදියකට ලස්සනට හදල තියෙනවා. ඔන්න ඔය ලස්සන කිරිල්ල නිසා මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා ඒ තම ඔය මුණු පොතේ ඔය status update කරන්න තියෙන තැනට උඩින් දල තියෙනවා පින්තුර 5 ක් දන්නා තියෙන පොඩි location  5 ක්. ඔන්න ඕකට ඉතින් ඔය අපි දාන පින්තුරු වලින් 5 ක් දැනටමත් වැටිලා තියෙනවනේ. එක වැටෙන පිලිවල නම් කියන්න තේරෙන්නේ නැ. හැබැයි කොහොම හරි වැටෙනවා. ඔන්න ඔතනට හොද පින්තුර 5 ක් මොකක් හරි ලස්සන විදියකට දන්න පුළුවන් ක්‍රමයක් මට මේ ජංජාලේ රවුම් ගහනකොට හම්බ උනා.
 
ඔන්න මෙහෙමයි ඕක ද ගන්නේ මුලින්ම මේ site  එකට යන්න ඊට පස්සේ හොද එකක් තෝරලා දල බලන්න ඔන්න මමත් එකක් දැන්ම හොදද කියලත් බලන්න.

Shyamin Ayesh

වැඩේ හොද නම් comment  එකකුත් දල යන්න

13 April 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා !

ඔන්න ඉතින් අවුරුද්ද හෙට කියල තියෙද්දී මගේ මේ බ්ලොග් යාලුවෝ මතක් වෙලා සුබ පතල යන්න කියල මේ පැත්තේ අවේ. හැබැයි ඉතින් තෑගි මුකුත් නම් ගෙනාවේ නැ. පස්සේ වෙල්ලවක දෙන්නම්කො හොද තෑග්ගක්. ගෙදර කස්ටිය අම්ම තාත්ත මල්ලි ආච්චි ඔක්කොමල එක එක වැඩ අවුරුද්දට ලෑස්ති වෙනවා. උදේ ඉදන් අම්මගෙන් හොදටෝම බැනුන් අහල මගේ කාමරේ බේරෙන්න බැරිම තැන අස් කරලා දැන්ම. ගෙදර ය වගේම නෑදෑයෝ ඔක්කොමලත් ඔය අවුරුද්ද කියන එකට ලෑස්ති වෙනවලු. කොහොම උනත් එල කිරි වගේ සමරන්න තියෙන අවුරුදක් තම මේක මොකද 2012 ලෝකේ විනාසේ. ඒ වගේම A/L තියෙනවා. ඔන්න එහෙනම් ඔයාලත් හොදට අවුරුදු සමරනවා ඇති කියල හිතනවා. මම නම් කියන්නේ අර කව්ද කියනවා වගේ ඉන්න ටිකේ හොදට ඉන්න ඕනි. මේ පාරත් හැමදාම වගේ මම අසම දේත් තියෙනවා හුගක් කට්ටිය මේ පාරත් party  දානවා මගේ බාසාවෙන් කියනවනම් මේ පාරත් කෑම කොටු ගොඩක් සෙට් වෙලා තියෙනවා. ඔන්න ඔයාලටත් වගේම ඔයාලගේ පවුල්වල හැමෝටමත් මේ ලේබෙන්නාවූ නැත්තම් ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සමගිය සතුට සමාදානය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි එක සිතින් මම ප්‍රර්ථනා කරනවා.
 
එක දිගට හිතට අපු මොනවදෝ මන්ද අදහස් ටිකක්. මෙතන ලියන එක හරිද මන්ද

07 April 2011

පොඩි පොඩි වැඩ කරලා සල්ලි ගොඩක් හොයමු - Part 2

ඔන්න මේ පොස්ට් එක දන්නේ මම අර කලින් දාපු " පොඩි පොඩි වැඩ කරලා සල්ලි ගොඩක් හොයමු " කියන පොස්ට් එකේ 2 වෙනි කොටස විදියට. මේක දන්නා හේතුව තම "shazz " යාළුවා අහපු ප්‍රස්නයක් නිසා. එය අහල තිබුන කොහොමද ඔය site  එකේ ජොබ් එකක් කරන්නේ කියලා. ඔන්න එකට උත්තර දෙන්න තමා මේ ලේස්ති වෙන්නේ. එක කරන හැටි මෙතන පින්තුරත් එක්ක විස්තර සහිතව ඉදිරිපත් කරනවා.
 
මුලින්ම ඔයාල ඔය සිතේ එකට ගිහින් ලොගින් වෙන්නකෝ. එතොකට එනවා ඔය පහල පින්තුරේ තියෙනවා වගේ page  එකක්.
 
 
 

පින්තුරේ ටිකක් ලොකු කරලා හොදට බලන්න ( පින්තුරේ උඩ click  කරාම පින්තුරේ ලොකු වෙනවා ) ඔකේ හැටියට දැනට ජොබ්ස් 59 ක් තියෙනවා. ඔය Sing  up  , click  or  search  කියන තැන ඒවා තව කොටස් ගොඩකට බෙදා දක්වල තියෙනවා ඔයාලගේ ජොබ් තොර ගැනීම පහසු වෙන්න. ඔන්න ඔතනින් දැන් ඔයාල හොද ජොබ් එකක් තොර ගැන ඕනි. ඔතනදී ඔයාල කරන පලවෙනි ජොබ් එක හින්ද ලොකු ජොබ් එකක් තොර ගන්න එපා. ටිකක් අඩුවෙන් සල්ලි ගෙවන ජොබ් තියෙන්නේ ඒවා ලේසි එව්වා. ඔන්න මම තොර ගත්තේ Youtube  video එකකට facebook  like  එකක් දන්නා තියෙන ජොබ් එකක්. ඔය පහල පින්තුරේ පෙන්නලා තියෙන්නේ එක තමා.
 
 
ඔය රතු පාටින් කොටු කරලා තියෙන්නේ ජොබ් එක. ඔකේ payment  කියන්නේ ඔය ජොබ් එක හරියට කලානම් ගෙවන ගාන. දැන් ජොබ් එක ඔපෙන් කර ගන්න job  name එක උඩ click  කරන්න. දැන් අලුත් ටැබ් එකක. ජොබ් එක ඔපෙන් වේවි.  ඔකේ ඔය " what  is  expected  from  workers ? " කියලා තියෙන්නේ ඔයාලට කරන්න තියෙන දේ. පහල රූපේ බලන්න
 
 
එතොට ඔය " required  proof  that  was  finished ? " කියන්නේ ඔයාගෙන් ඔය ජොබ් එක කරලා ඉවර උනාම එයාල ඉල්ලන දේවල් ටික. ඒ කියන්නේ ඔයාගෙන් ජොබ් එක ගාන අහන දේ. ඔන්න ඔය ටික ජොබ් එක පටන් ගන්න කලින් කියවල ඔයාලට මේ ජොබ් එක කරන්න පුලුවන්ද කියලා කලින් බලන්න. පුළුවන් වගේ නම් විතරක් කරන්න. මෙතන අහල තියෙන්නේ නම් ඔයාල මේ video  එකට like  එක දන්නා යනකොට like  කියක් දල තිබුනද කියලයි. ඔයාගේ facebook  profile  එකේ url  එකී. හරියට වැඩේ කරලා ඔය දෙක දුන්නනම් වැඩේ ගොඩ.
 
ඔන්න එහෙනම් ජොබ් එක පටන් ගම්මු. " what  is  expected  from  workers ? " කියන තැන කියලා තියෙන දේ තමා අපි දැන් කරන්නේ. එකේ නුලින්ම කියලා තියෙන්නේ ලින්ක් එකක් දීල එකට යන්න කියලා. හරි දැන් ඒ ලින්ක් එක අලුත් ටැබ් එකක ඔපෙන් කර ගන්න. දැන් එලගට කියලා තියෙන්නේ " scroll  to bottom  of  the page " කියලා ඒ කිව්වේ page  එකේ පහලට යන්න කියලා. හරි එක කලාම කියනවා. පගේ එකේ පහල තියෙනවලු. "KIDS  'N' PETS Video  6 - Animation " කියලා Video එකක් එක හොයා ගන්න දැන් එකට like  එකක් දන්නා කියලනේ තියෙන්නේ. ඔන්න එකේ තියෙනවා like  button ඔන්න ඔඅතන තියෙනවා ඔයාලගෙන් අහල තියෙන එක පර්ස්නේකට උත්තරේකුත් එක තමා දැනට තියෙන ලීකේ ගාන රූපේ බලන මෙතන නම් 118 යි. පහල රූපේ බලන්න ඔය කොටු කරලා තියෙන්නේ
 
 
හරි දැන් like  එක දාන්න. එට පස්සේ අර කලින් ජොබ් එක ඔපෙන් කර ගත්ත ටැබ් එකට ගිහිල්ලා. " i accept  this  job  ( a form  will  open  below  ) " කියන එක උඩ ච්ලිච්ක් කරන්න. පහල රූපේ විදියට පහලට කොටුවක් එයි එකේ අහල තියෙන පර්සන දෙකට උත්තර දල " i confirm  that  i have  complated  this  task  " කියන බුට්ටෝන් එක ච්ලිච්ක් කරන. මම එකට උත්තර දෙල තියෙන හැටිත් පහල රුපෙක දල තියෙනවා.
 

 
ඔන්න පර්සන තියෙනවනම් අහන්න

05 April 2011

පොඩි පොඩි වැඩ කරලා සල්ලි ගොඩක් හොයමු

ඔන්න අද කියන්න යන්නේ එල කිරි වැඩක් ගැන මේකෙන් කෙරෙන්නේ පොඩි පොඩි ජොබ්ස් කරලා සල්ලි හොයන එක.මේකෙදි ඔයාල account එක හදනකොටම $1 ක මුදලක් ලැබෙනවා ඒ වගේම අනිවාර්යයෙන්ම සල්ලි ඔයාලට ලේබෙනවා කිසි රස්ටියදුවක් නැතිව හැබැයි $9 උනාම තම සල්ලි ගන්න පුළුවන්. හරියට කොලොත් $9 ක් හොයන්න සතියක් දෙකක් යයි 
මෙන්න මෙතන click කරලා මේ site එකට ගිහින් රෙගිස්ටෙර් වෙන්නකෝ 
දැන් තියෙනේ හොද ජොබ් එකක් හොයල කරන හැටි. හැබැයි මුල දවස්වල ටිකක් එපා වෙනවා ජොබ් එහෙම එන්නේ අඩුවෙන්. ඔය ටිකක් ජොබ් කරගෙන යනකොට එයාලට තේරුනොත් ඔය වැඩේ හොදට කරනවා කියල. ඔයාලට ටිකක් වැඩියෙන් ජොබ්ස් එවනවා. ඒ එවන ඔක්කොම කරන්න කියල නීතියක් නැ. ඔයාල කැමති ඕනේ ටික විතරක් කලාම ඇති ඔකේ ඔය ජොබ්ස් කියන්නේ මහා ලොකු වැඩ නෙමේ. youtube , facebook , gmail account හදන්න එතොකොට එක එක එව්වට vote කරන වගේ දෙවල් . ඔන්න එහෙනම් කරලම බලන්නකෝ අවුලක් උනොත් comment එකක් දන්නා. මේ පහල තියෙන්නේ site එකට යන ලින්ක් එක. අනිත් රූපේ තම මම මේ පොස්ට් එක දානකොට තිබුන sample ජොබ්ස් ටික.




ඔන්න මේ පොස්ට් එකේදී අහල තිබුන පර්ස්නේකට උත්තරය දෙන්න මේ පොස්ට් එකේ දෙවෙනි පාර්ට් එකකුත් පොස්ට් කර මේ තියෙන්නේ ඒ පාර්ට් එක " පොඩි පොඩි වැඩ කරලා සල්ලි ගොඩක් හොයමු - Part 2 "