Pages

18 November 2011

පැය කාලෙන් $0.01 ක් හොයන්න නියම ක්‍රමේ !


ඔන්න යාලුවනේ කාලෙකින් හම්බ උන ටිකක් හොද දෙයක් ගැන කියන්න තමා මේ ලෑස්ති වෙන්නේ. මම හිතාගෙන හිටියේ BUX Site දැන් නම් නැතුව ඇති කියලා. තියෙනවා තමා දාස් ගණන් එත් සල්ලි දෙන ඒවා නැනේ. මෙන්න මට මේ ලගදි හම්බ උනා නියම එකක්. කිසි කතාවක් නැ සල්ලි ගෙවනවා. මමත් ඒක පාරක් කරලා බලලා පලවෙනි වතාවට මුදල් ගත්තාට පස්සේ තමා මේ බ්ලොග් පොස්ට් ඒක දාන්නේ. මොකද කට්ටියට බොරු කියල අනාත කරන ඒක හොද නැ. හැබැයි ඉතින් මහා ගණන් හොයන්න බැ. පොඩියට පටන් අරගෙන Reffaral ටිකක් එහම දා ගත්තාම වැඩේ වාසි. මුලින්ම site ඒක ගැන පොඩි විස්තරයක් කියන්නම්.


මෙන්න මෙහෙමයි එකේ සිද්ධිය. Add ජාති තුනක් තියෙනවා. පලවෙනි ඒක තමා Standard Ads මේ ජාතියේ add එකකට $0.005 විතර ගෙවනවා. දවසකට මේ ජාතියෙන් දෙකක් හෝ එකක් ලැබෙනවා. ඊලග ජාතිය තමා Mini Ads මේකකට $0.002 ගෙවනවා දවසකට ads හතරක් හෝ පහක් ලැබෙනවා. ඊලග සෙට් ඒක තමා Tiny Ads දවසකට මේ ජාතියේ ads දෙකක් හෝ තුනක් ලැබෙනවා. ඒක add එකකට $0.001 ක් ගෙවනවා.

ads වලට ගෙවන ගාන නම් ටිකක් අඩුයි තමා එත් reffaral හදා ගන්න පුලුවන්නම් ගොඩ. දන්නවද හොදම කාරනාව තමා දැන් කියන්න යන්නේ. මේ site එකෙන් අපිට මුදල් ගන්න පුළුවන් අපේ ගිණුමට $0.01 පිරුනාම. ඉතින් ඔය ගාන ලේසියෙන්ම ඒක දවසෙන් හොයන්න පුළුවන්.  ඒ කියන්නේ තමන් මේක පටන් අරගෙන පැය භාගයක් යන්නත් කලින් අපිට අපේ පලවෙනි payout ඒක ගන්න පුළුවන්. අන්න එහම ගත්ත පළවෙනිම එකේ details මම පහලින් දාන්නම්. එතොට ඔයාලට මේ ගැන විශ්වාසයක් ඇති වෙනවනේ. එහෙනම් මම පහලින්  link ඒක දාන්නම්. එකෙන් ගිහින් register වෙන්න පුළුවන්. නැත්තම් ඔය පහලින් තියෙන banner එකකින් උනත් ගිහින් register වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ පතනවා. අදට මම ගියා ඔන්‍න‍.


click this to register

click this to register


මෙන්න මම සල්ලි ගත්ත ඒවගේ විස්තර.


රූපේ පොඩි වැඩයි වගේනම් ඒක උඩ click කරලා ලොකු කරලා බලන්න.

තව ටිකෙන් හොදම දේ අමතක වෙනවා. ඔයාල සල්ලි ගෙන්න ගන්නේ paypal එකකට නම් ඒ paypal ඒක පිටරට විදියට හදපු එකක් වෙන්න ඕනි හොදේ. ඒ ගැන තව විස්තර ඕනි නම් මෙතනින් ගිහින් බලන්න. 


ප.ලි :- 2012 අවුරද්ද පටන් ගන්න ඔන්න මෙන්න තියලා ඉහත දක්වලා තියෙන site ඒකෙන් මුදල් ගෙවන එක නැවැත්තුවා.

ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

21 comments:

  1. පැය කාලට ලයිට් බිලත් මීට වැඩියි

    ReplyDelete
  2. @Anonymous - එකත් ඇත්ත තමයි ... මට ඕක හිතුනේ නැනේ .... හැබැයි ඉතින් reffaral දා ගත්තොත් ගොඩ ...

    ReplyDelete
  3. පැයට රුපියල් 4ට වඩා හොයාගන්න පුලුවන් බස් එකෙන් බස් එකට නැගල හිඟාකෑවනං. :P

    ReplyDelete
  4. internet money gana dana ganna ma site aka balanna.nattum call akak danna
    http://www.internetmoneylearningguide.com

    ReplyDelete
  5. @ ඇනෝ :- උඹලට හොද නැත්නම් නිකා ඉදපල්ල... ඌ කියල දුන්නෙ ඌ දන්න එකනෙ... ඔය සයිට් වලින් දවසට පැය බාගයක් වැයකරල මාසෙට් පනස්දාහකට වඩා හොයන උන් මම දන්නවා..

    ReplyDelete
  6. @Anonymous - යාළුවා ඔයාට ඒ ක්‍රමේ පුලුවන්නම් අවුලක් නැ මම කිව්වේ දන්න දේ....... ප්‍රයෝජනයක් ගන්න අයට දැන ගන්න ....

    ReplyDelete
  7. @indika - යාලු එල එල ..... දන්න දේ හැමෝටම කියලා දෙන්න ... ඇත්තටම සතුටුයි ....

    ReplyDelete
  8. @පොඩි මෑන් - අපේ එවුන්ට මොන කිව්වත් වැරදියි බන් .....

    ReplyDelete
  9. @Greatsrilankan - පලවෙනි දවසෙම payout ඒක ගන්න පුළුවන් ... ඔයා කියන්නේ payout request ඒක දාපුවාම ඒක එන්න වෙලා යනවා කියලා වෙන්න ඕනි ... ඔව හරියටම payout request ඒක දාලා දවසක් යනකොට සල්ලි ටික paypal එකට එනවා ...

    ඔයාල සල්ලි ගෙන්න ගන්නේ paypal එකකට නම් ඒ paypal ඒක පිටරට විදියට හදපු එකක් වෙන්න ඕනි හොදේ. ඒ ගැන තව විස්තර ඕනි නම් මෙතනින් ගිහින් බලන්න.

    ReplyDelete
  10. ඔය හැමදෙටම වඩා ශුවර් ඇඩ්සෙන්ස් මට නම් චෙක් 3ක් ආවා

    ReplyDelete
  11. @ලොකු ඡෝන් - ඔව් adsens කියන්නේ හොදම ක්‍රමේ .... කිසිදාක කඩා වැටෙන්නේ නැති එකක් තමා ....

    ReplyDelete
  12. hai mama anoja oyage veb said akana maru

    ReplyDelete
  13. plz mata kiyala denavada kohamada reffarels la laba ganne kiyala plzzzzzz oyagen ellana loku udavvak

    ReplyDelete
  14. @anoja මේ වගේ බ්ලොග් එකක් හදල එකේ දාන්න .... මගෙත් දැන් refferal 17 ක් තියෙනවා මේ බ්ලොග් එකෙන් ආපු ....

    ReplyDelete
  15. google add sence gana apitath kiyala dunnoth muchan pin

    ReplyDelete
  16. kohamada yalu blok hdanne plz kiyanda

    ReplyDelete
  17. @dineshඅම්මෝ හරිම අමාරු වැඩක් මාත් කට්ට කාලා කාලා මේ ලගදි තමා හදා ගත්තේ .... දන්න දේ කියලා දෙනවා බය වෙන්න එපා ....

    ReplyDelete
  18. plz yalu mata kiyala denava neda mail akakin hari kiyala denavada yalu plzzzzzzzzzzzz

    ReplyDelete
  19. @anoja ඩිංගිත්තක්වත් බය වෙන්න එපා කියල දෙනවා ...... mail එකක් දාන්නකෝ මේ address එකට - shyaminf@live.com

    ReplyDelete
  20. ko meke withdraw karanna bane...$0.1 illanawane?

    ReplyDelete