අපි කව්රු උනත් දන්නවනේ internet එකෙන් සල්ලි හොයන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කියලා. ඔන්න ඔය කරනේ මොනවා කරත් පිළිගන්නේ නැති කස්ටියක් ඉන්නවා. ඒ කියන්නේ නිකන් ඉදලා සල්ලි හොයන්න හදන කස්ටියකුත් ලංකාවේ ඉන්නවා. එත් චුට්ටක් හරි මහන්සි වෙන්න පුලුවන්නම් මෙන්න මම දැන් කියන්න යන දෙයිනුත් ලොකු ගානක් හොයා ගන්න පුළුවන්. මේකත් සාමාන්‍ය PTC Site එකක්. සාමාන්‍ය කිව්වට මොකද ටිකක් අසාමාන්‍යයි. ඒ මොකද දන්නවද ? මම දන්න තරමින් මේ site එකෙන් 2007 විතර ඉදන් ඒක දිගටම සල්ලි ගෙවනවා. අදටත් ඒක එහෙම්මමයි. තවමත් ඉතාමත් හොදට ගෙවීම් සිදු කරනවා.ඉතින් ඔයාලටත් පුළුවන් උනොත් හොද විදියට වැඩේ සංවිදානය කරලා තව කට්ටිය ටිකක් එකතු කරගෙන මේ වැඩේට බහින්න අන්න එතැනින්ම ඔයාලට සැලකිය යුතු මුදලක් උපාය ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් ගහෙන් ගෙඩි එන්න වගේ ගත්ත ගමන් සල්ලි ගලාගෙන එන්නේ නැ. මුලින්ම අපිට refferal එහෙම නැත්තම් දවසකට හම්බ වෙන්නේ $0.03 වගේ ගානක් . විලි ලැජ්ජාවේ බැ නේද ? ඒ කියන්නේ රුපියල් තුනක් වගේනේ. රුපියල් තුනක් හොයන්නත් add 20 ක් විතර කොටන්න වෙනවා. එහෙම හිතන්නේ නැතුව රුපියල් තුනෙන් ගොඩ යන්න ආස අයට මේක හොද අවස්ථාවක්. මුලින් රුපියල් තුනක් හොයල හිත හදාගෙන ඊලග දවසේ තව කාව හරි එකතු කරගෙන තව රුපියලක් හරි වැඩිපුර හොයන්න බලන්න. ඒක පාර refferal දාස් ගණන් දා ගන්න යන්න එපා. දවසට ඒක ගානේ දා ගන්න බලන්න. ඊට පස්සේ අදායම වැඩි වෙනකොට උරාගෙ මස් උරාගෙ පිටේම තියල කපන්න. ඒ කියන්නේ එකෙන්ම හොයපු සල්ලි වලින් Membership ඒක upgrade කර ගන්න. මතක තියා ගන්න කීයටවත් අතින් සල්ලි දාල Refferal ලා එහෙම ගන්න යන්න එපා. ජිවිතේට කරන මෝඩකමක් තමයි ඒ. මොකද ඒක පාරටම සල්ලි දෙන්නේ නැතුව ගියොත් අපිට පුවත් නැති වෙනවනේ.
අනිත් කරනවා තමයි මේ site එකෙන් අපිට toolbar එකක් දෙනවා අපේ browser එකට දා ගන්න. අන්න ඒක දා ගත්තාම අපිට ads අපු ගමන්ම පෙන්නනවා. ඒක හින්දා ඔය online ඉන්න වෙලාවට ads මිස් නොකර බලන්න පුළුවන්. ඔන්න ඔහොම දැන් කොහම හරි කරා කියමුකෝ. උත්සාහවන්තයා ජය ගනී කියලා $8 ක් හෙව්වම ඔයාලට පුළුවන් ඕක paypal ගිණුමට දා ගන්න. මාසෙකින් මේ ගානට ඔය අවොත් ඔයාට පුළුවන් වෙයි නේද තමන්ගේ අන්තර්ජාල බිල ගෙවලා දාන්න. හැබැයි පොඩි හරි අවුලකට තියෙන්නේ ඔය සල්ලි ලංකාවට ගෙන්න ගන්න එකනේ. කට්ටිය කියනවා ගෙන්නන අමරුයිලු බැරිලු. නැ නැ එහෙම එකක් නැ ඔය සල්ලි ගෙන්නන ක්‍රමයක් තියෙනවා. ඒ කිව්වේ paypal සල්ලි paypal ටත් නොදැනෙන්න ගෙන්න ගන්න පුළුවන්. හරිම නිත්‍යානුකුල විදියට. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නැ ඔන්න. ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න. හැබැයි ඉතින් දන්නවනේ ලංකාවට ගෙන්නනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් උනාට කරන්න පුළුවන් වැඩක්. ඕනි අය ඉන්නවනම් කියන්නකෝ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න. ඉදිරියේදී මේ වැඩේ මහා පරිමාණයෙන් පටන් ගන්න තමයි අදහස් කරන්නේ. එතකන් හෙමිහිට කරනවා. ඉදිරියේදී කිව්වේ උසස් පෙළ පහු උනාම හොදේ. කාට හරි හිතනවානම් මු " මහා බොරුකාරයෙක් , ඕව කරන්න පුළුවන් වැඩද , අපිට හිරේ යන්න වෙයිද " වගේ දේවල් කිසි ප්‍රස්නයක් නැ. මොකද එහෙම හිතෙන්නේ නැතිනම් ලෙඩක්. මේ ලංකාවනේ.
අඩේ තව ටිකෙන් අමතක වෙනවා. අර කලින් කියපු site එකෙ register වෙන්න ලින්ක් එකක් දුන්නේ නැනේ. මෙන්න එහනම් මගේ refferal ලින්ක් ඒක. ( මේකත් මග ඇරලා යන අය ඉන්නවා ) කැමති අය විතරක් refferal කෙනෙක් විදියට register වෙන්න. එහෙම කර කියල ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැ. මමත් register වෙලා ඉන්නේ මගේ යාලුවෙකුගේ refferal ලින්ක් එකකින්. කව්රු හරි දියුණු වෙනවනේ. අපි ඔහොම හිතුවට තත්වය ගොඩක් වෙනස්. අන්න ඒක තමයි තියෙන අවුල.
මෙන්න මේ banner උඩ කොටලා කැමති අය register වෙන්න. අකමැති අය ඉන්නවනම් register නොවුනට කමක් නැ.
මම මේක ගැන කලිනුත් පොස්ට් එකක් දාල තියෙනවා. ඔන්න එකත් බලන්න අසා නම් ලින්ක් ඒක පහලින් දාන්නම්. එහෙනම් අදට අපි ගියා. නිකන්ම බලලා යන්න එපා. යනකොට comment එකකුත් දාලම යන්න.
~ කලින් ලිපිය බලන්න ~