Pages

07 October 2012

මොනවද මේ ping report සහ tracert report වලින් කියවෙන්නේ !

අපොයි ඔන්න අද වෙනමම දෙයක් ගැන කියන්න යන්නේ. කට්ටිය මේ ගැන ආස ඇති කියලා හිතුනා එකයි හදිස්සියේම ලියන්නේ. දන නම බ්ලොග් එක නිකන් පිස්සිගේ පලා මල්ල වගේ නේද ? තැන් තැන්  වලින් එක එක කතා දාලා. හික් ... කමක් නැ හිතට එන දේවල් ලියලා දානවා. ඕනි කෙනෙක් උදව්වක් ගන්නේ නැතෑ නේද ? අද කියා දෙන්න යන්නේ මේ ping report සහ tracert reprot වල තේරුම ගැන. ඒ...

24 September 2012

ebay selling - ආසා හිතෙන්න මේක කියවන්න !

ඔන්න එහෙනම් අද ටිකක් හිත හදන්නයි යන්නේ කස්ටියගේ. ඕනිම දෙයක් කරන්න කලින් වැදගත්ම දේවල දෙක තුනක් තියෙනවා. දවසකට දාස් ගණන හොයන්න කලින් මුලින් දවසට රුපියල් 10 ක හොයන්න පුලුවන්ද කියලා බලන්න ඕනි. අන්න ඒක තමයි ක්‍රමේ. හැබැයි එහෙමයි කියලා හැමදාම රුපියල් 10 ය ගානේ හොයලා වැඩක නැ. අද දහයක හෙව්වොත් හෙට 20 ක හොයන්න බලන්න ඕනි. ඔන්න එහෙනම් මම කලින් දවසේ...

23 September 2012

Ebay Selling - අනේ පුළුවන් දෙයක් කරහන් බන් !

අද කියන්න යන්නේ අමුතුම කතාවක් ගැන. සෑහෙන වෙනස් මර්තුකාවක්. ඔන්න එහෙනම් පටන් ගන්නවා ඇ . මේ ලගදි දවසක ( දවස නම හරියටම මතක නැ ) මට එක්කෙනෙක් gtalk එකන් Request එකක් දාලා තිබුනා. සාමාන්යෙන් මම ඔය ඕනි එකකින් එන req එකක් වැඩියම හොයන්නේ නැතුව add කරනවා. එදත් වෙනදා වගේම මම එක කරා. අදාලා පුද්ගලයා මගේන් ඇහුවා කොහොමද ebay ඒකෙන බඩු විකුනන්නේ කියලා...

11 September 2012

ebay selling මිස් වෙච්ච පොස්ට් එකක් ... !

අෆොයි ... අද කෙනෙක් අහපු පොඩි ප්‍රශ්නයක් නිසා තමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. ඇත්තටම මට ebay selling ගැන කියනකොට මිස් වෙච්ච කොටසක් තමයි මේ අද කියන්න යන්නේ. ඒ තමයි විකුනන්න පාවිච්චි කරන ebay account එක කොහොම විය යුතුද කියන එක. හැබැයි මේක කියන්න ඕනි ඔය අනිත් පොස්ට් ටික දාන්න කලින්. ඒ වෙච්ච අතපසු වීමට සමාව බාජනයට දාන්න හොදේ. එල එහෙනම් ඔන්න...

31 August 2012

ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ 2

ඔන්න ඉතින් අර කතාවේ ඉතුරු ටික අද කියන්න යන්නේ. දැන් පොඩ්ඩක් මතක කරලා බලන්න කොර කතාවද කියලා. අර අනේ ටිකක් ලියලා නවත්තපු එක. බැලුවේ නැත්තම් මෙතනින් බලන්නකෝ. ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ ! ඔන්න ඔකේ ඉතුරු ටික තමයි අද කියන්නේ. ඒ කියන්නේ මට එතනින් පස්සේ උන සිද්දිය. අරකෙ අන්තිමට මම කිව්වේ account එක හදලා දෙන්න නම් දාහක් ජාති...

30 August 2012

ebay කියන්නේ කෝලං මඩුවක් නෙවෙයි හොදේ !

ඔන්න දැන් නම් ලියන්න යන්නේ සුපිරි අත්දැකීම් සමුදායක්. මෙන්න මේකයි මේක කියන්න හේතුව. කට්ටිය ගොඩාක් දැන් අර කලින් ලිපි කියවලා ebay එකෙන් බඩු විකුනන්න ලෑස්ති වෙලා ඉන්නවා. හැබැයි ඉතින් ඒ හැමෝටම ඕනි ඉක්මනට විකුනන්න. හැමෝම අහනවා මට කියලා දෙන්නකෝ විකුනන්න කියලා. කියලා දෙන්නම් අනේ. ඇයි මෙච්චර හදිස්සියක්. මේක එහෙම එක පාරටම කරන්න බැරි වැඩක්....

26 August 2012

E බොක්කෙන් විකුනන්න paypal ලින්ක් කොරන හැටි !

ඔන්න එහෙනම් ඔබ පුන පුනා බලා හිටපු පොස්ට් මාලාවේ හොදම එක දැන් පටන් ගන්න යන්නේ. එහෙනම් හොදට හරි බරි ගැහිලා ඉදගෙන කියවන්න. අද මම කියන්න යන්නේ කොහොමද අපි ebay එකේ හදා ගත්ත ගිණුමකින් බඩු විකුනන්න කලින් paypal account එකක් එක්ක link කරන්නේ කියලා. මේකෙදි මෙන්න මේ ටිකත් මම කියන්න ඕනි ඔක්කොටම කලින්. එකක් තමයි මම මේ දේ කියලා දෙන්නේ ඔක්කොම හරි දැන්...

20 August 2012

පනස් වෙනි දිග හැරුම. එන්න කියවන්න. වල් පල් !

හ්ම්ම්ම් ... හැමෝටම එහෙනම් ආයිත් ආයුබෝවන් කියන්න කියලා බැලුවේ. බ්ලොග් එකට මේ පොස්ට් එකක් දාන්නේ සැහෙන කාලෙකට පස්සේ. විභාගේ කියලා එකක් තිබුනනේ. ( අපොස උසස් පෙළ ) ඔන්න ඕකට මේ පාර මමත් පෙනී හිටියා. හැබැයි ඉතින් අපරාදේ කියන්න බැ ලස්සන කොළ වල ප්‍රශ්න පත්තර ටික අච්චු ගහලා එවලා තිබුනා. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ලියපු ගමන් කෙලින්ම යවලා තියෙන්නේ...

08 July 2012

ebay හරහා බඩු විකුනන්න paypal බාවිතා කරන හැටි !

ඔන්න අද කියන්න අවේ අර ebay බඩු විකුණන හැටි ගැන ලියන ලිපි මාලාවේ දෙවෙනි කොටස. පලවෙනි එක බලපු නැති අය මෙන්න මේ පහල ලින්ක් එකන් ගිහින් ටක් ගාලා එක බලලා එන්න ... ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම ( 1 කොටස ) ඔන්න ඉතින් එකත කියෙව්වා කියමුකෝ. දැන් අද මම කියන්න යන්නේ පලවෙනි ලිපියේ පලවෙනි කරුණ ගැන. ගිය පාර ලිපියේදී ඒ කරුණ ටිකක් පැහැදිලි...

08 June 2012

නොමිලේ Domain දෙනවෝ ... ගිහින් ගන්ඩෝ ...

ඔන්න කස්ටිය මාතෘකාව දැක්කම වැඩේ දැනගෙන නේද ඉන්නේ. මෙන්න මේකයි සිද්දිය. ලංකාවේ අලුතෙන් අරඹ කරපු Hosting Lions ආයතනයෙන් නොමිලේ Domain Names සහ හොස්ටින්ග් pack දෙන්න හදන්නේ. ඇත්තටම කිව්වොත් මේක ඇත්තටම දෙනවා. මොකද මමත් දැනට මේ ආයතනයේ වැඩ කරනවා. කැමති කට්ටියට විතරක් ගොහින් මේකේ තියෙන විදියට කොරලා අරගන්න පුළුවන්. හැබැයි නිකන් දුන්නට නිකන්ම...

31 May 2012

ebay එකෙන් බඩු විකුනන්න වෙන රටක paypal එකක් ඕනි ඇයි !

ඔන්න අදත් අවා පොඩියට හරි මොනවා හරි ලියලා යන්න. මම මේ ලිපි මාලාව පටන් ගද්දිම කිව්වා ඔයාලට එක පාරට ebay එකෙන් විකුණලා සාර්ථක වෙන්න අමාරු බව. මොකද මට එහෙම වෙලා තියෙන හින්දා තමයි කියන්නේ. හරියටම කියනවනම් අත්දැකීමෙන්. වෙච්ච දේවල් නම් කෝටියයි. එක එක හෙමිහිට දිග අරින්නම්කො. අද පොස්ට් එක දාන්නේ වැඩිය සීරියස් පිට නෙවේ. අද ටිකක් ෆන් පැත්තට බර වෙන්න...

18 May 2012

ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම ( 1 කොටස )

අදනම් ඔන්න අවේ කට්ටිය ගොඩක් ආස කරන මාතෘකාවක් අරගෙන. ගොඩක් අය මේ වෙනකොට ebay එක ගැන දන්නවනේ. මමත් ලිපි කීපයක්ම දාලා තියෙනවා ebay ගැන සහ paypal ගැන. ඒවා කියවපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවා ආයිත් උඩින පල්ලෙන් කියවලා ආවනම් හරි. මොකද මේ දාන පොස්ට් එක ඒ ටිකේම ඉදිරි පියවරක් නිසා. ebay ගැන ලියපු ලිපි ටික මෙතනින් කියවන්න >> paypal ගැන ලියපු ලිපි...

10 April 2012

අලුත් අවුරුදු තෑග්ගෙන් HyIP ගැන දැන ගන්න !

ඔන්න අද ආවේ අවුරුදු තෑග්ග විදියට පොඩිම පොඩි ඔවදනක් දීල යන්න. ඒ කියන්නේ පොඩි Advice පාරක් දීල යන්න. මේක වැදගත් වෙන්නේ අන්තර්ජාලය හරහා සල්ලි හොයන අයට. මෙහම එක එක්කෙනාගෙන් ඔවදන් ගන්න මම කව්ද කියල හිතන අය පොස්ට් එක නොබලා හිටියට මගේ කිසි තරහක් නැ. මේ මම කියන දේත් මම වෙන කෙනෙකුගෙන් දන ගත්ත දෙයක්. තමන් දන්නා දෙයක් අනුන්ට කීම හොදයි කියල හිතලයි...

23 March 2012

රුපියල් 3න කින් ගොඩ යන හැටි !

අපි කව්රු උනත් දන්නවනේ internet එකෙන් සල්ලි හොයන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කියලා. ඔන්න ඔය කරනේ මොනවා කරත් පිළිගන්නේ නැති කස්ටියක් ඉන්නවා. ඒ කියන්නේ නිකන් ඉදලා සල්ලි හොයන්න හදන කස්ටියකුත් ලංකාවේ ඉන්නවා. එත් චුට්ටක් හරි මහන්සි වෙන්න පුලුවන්නම් මෙන්න මම දැන් කියන්න යන දෙයිනුත් ලොකු ගානක් හොයා ගන්න පුළුවන්. මේකත් සාමාන්‍ය PTC Site එකක්. සාමාන්‍ය...

06 March 2012

හැංගිලා ඉන්නද Try කරන්නේ !

අම්මේ ගොඩ කාලෙකින් බ්ලොග් ඒක පැත්තේ ආවේ. දැන් ඉතින් මේ පැත්තේ වැඩිය එන්න වෙන්නේ නැ. මොකද මේ 2012 මමත් උ.පෙ කරනවනේ. ඒක හින්ද මේකෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ. කට්ටිය තරහ නැතුව ඇති මම හිතන්නේ. මේ ලගදි පට්ට වැඩක් වෙලා තිබුනනේ. මම නිකමට වගේ බ්ලොග් එකේ pagerank බැලුවා. අම්මා ගහයි කිව්වලු ඒක පාරටම පෙන්නුවා " යකුනේ බ්ලොග් එකට pagerank තුනක් තියෙනවා...

03 February 2012

ලංකාවේ ප්‍රථම Micro Job Posting අඩවිය දියත් කෙරේ !

ඔන්න මේ වතාවේ මම ආවේ ලංකාවේ හැමෝටම ඉතාමත් සතුටුදායක ආරංචියක් අරගෙන. හුගක් කට්ටිය දන්නවා ඇතිනේ www.fiverr.com කියන site එක ගැන. ඇත්තටම ඉතාමත් හොද ඉපයුම් මාර්ගයක් තමයි මේ fiverr කියන්නේ. එත් මෙතැනදී ලංකාවේ අයටනම් තියෙන්නේ හරිම අඩු සැලකිල්ලක්. ඔන්න ඔය හේතුව හින්ද අපි කල්පනා කරා ලංකාවේ මුදල් උපයන අයට වෙනම site එකක් හදන්න. ඇත්තටම අවසානයේදී...

24 January 2012

මුල සිට අගටම හරියටම, Ebay එකෙන් බඩුවක් ගන්න හැටි !

ඔන්න අද ආවේ ටිකක් විතර පරක්කු උන කතාවක් කියන්න. කතාවේ පටන් ගැන්ම මෙහෙමයි. කස්ටියට මතක ඇති මම Ebay එක ගැනයි paypal එක ගැනයි විස්තර දාලා බ්ලොග් පොස්ට් වගයක් ලියාගෙන ආව. ඒවාට හොද comment එහමත් හම්බ වෙලා තිබුනනේ එත් ඉතින් හිටි ගමන්ම වැඩේ නැවතුනනේ. මතක විදියට අන්තිම පොස්ට් එක දැම්මේ සති තුනකට කලින්. ඉස්කෝලේ වැඩයි පන්තිවල වැඩයි හින්දා බ්ලොග්...