Pages

11 September 2012

ebay selling මිස් වෙච්ච පොස්ට් එකක් ... !



අෆොයි ... අද කෙනෙක් අහපු පොඩි ප්‍රශ්නයක් නිසා තමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. ඇත්තටම මට ebay selling ගැන කියනකොට මිස් වෙච්ච කොටසක් තමයි මේ අද කියන්න යන්නේ. ඒ තමයි විකුනන්න පාවිච්චි කරන ebay account එක කොහොම විය යුතුද කියන එක. හැබැයි මේක කියන්න ඕනි ඔය අනිත් පොස්ට් ටික දාන්න කලින්. ඒ වෙච්ච අතපසු වීමට සමාව බාජනයට දාන්න හොදේ. එල එහෙනම් ඔන්න අහ ගන්න කොහොමද ebay එකෙන් විකුනන්න ebay account එක හදන්න ඕනි කියලා. මේකේ කියන්න මහා ලොකු දෙයක් නම් නැ. එක හින්දා screen shoot ගැහුවෙත් නැ.

හොදම දේ තමයි දැන් ඔයාලා බඩු ගන්න account එක මේ සදහා බාවිතා නොකර ඉන්න එක. මොකද හදිස්සියක් උනොත් කියලා හොදේ. එහෙනම් අලුත් account එක හදනකොට සාමාන්‍ය ලංකාවේ address එහෙම දාලා account එක හදන්න. මෙහෙම හැදුවා කියලා ගැටළුවක් වෙන්නේ නැ. හේතුව තමයි කොහොමත් ebay එකෙන් දන්නවා මේ විකුනන්නේ අසිරිමත් සිරි ලංකාවේ ඩයල් එකක් කියලා. account එක කොහොම හැදුවත් උන් එක දාන්නවා. නමුත් seller කෙනෙක් කියන්නේ ebay සයිට් එකේ profit එකට බලපාන දෙයක් නිසා උන් එක කරගෙන යන්න දෙනවා. නමුත් හදිස්සියකදී උපරිම result එකකුත් දෙනවා. ඒ කියන්නේ අපි අතින් වැරදීම් වෙන්න බැ.

දැන් මේ සාමාන්‍ය විදියටම තව ebay account එකක් හදලා ඇර මම කලින් පොස්ට් එකේ කිව්වා වගේ paypal එක ලින්ක් කර ගන්න. ඒ ලින්ක් කරන paypal එක මෙන්න මේ ජාති වලින් එකක් උනාට කමක් නැ. හැබැයි මේ කියන ජාති වලට risk එක බලපාන්නේ අවස්ථා දෙකකට. මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමෙන් ඔයාලා වික්කත් වැඩේ හරියට කරගෙන යනවනම් ebay account එකට ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් නැ . ඒ වගේම ebay එකට ලින්ක් කරලා තියෙන paypal එකටත් එහෙම තමයි. නමුත් එහෙම නොවෙනවා කියලා කියන්නත් බැ. මොකෝ අපි කරන්නේ  කරන්න පුළුවන් ජිල්මාට් වැඩක්නේ. හික්.

අහ ඔය අලුතෙන් හදන account එකෙන් feedback එහෙම නැති හින්දා කව්රුත් මුකුත් අරගන්න පැකිළෙනවා . අන්න එකටත් විසදුමක් ඉදිරියේදී කියන්නම් ඇ. මේක මේ හදිස්සියෙන් දාපු පොස්ට් එකක්. අමතක වීමක් නිසා එවෙලේම දැම්මා. එහෙනම් හැමෝටම ජය වේවා !
ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

8 comments:

  1. හා...හා... කොල්ලා අලුත් වෙලා නේ... පට්ට... හොද ලිපියක්... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. එල එල ඇ ... මේ පැත්තේ ආවට ...

      Delete
  2. ඒ කියන්නේ ලංකාවේ විදියට හදන ඊ බේ account 1ට වෙන රටක විදියට හදාපු පේපැල් 1 ක් ලින්ක් කරන්න පුලුවන්ද?

    මචං කෝ සමාව දාන්න බාජනයක් link කරලා නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ආවුස්‌ අම්මා ලින්ක් කරන්න ගැටළුවක් නැ ... නමුත් බඩු ගන්නවානම් සුට්ටිත්තක් සැලකිලිමත් විය යුතුයි ...

      Delete
  3. මගේ ඊබෙි සෙලින්ග් කරන්න බැරි අඋලක් තියෙනව/account suspend වෙනව//මට ැායෙ සෙලින්ග් කරන්න අවශ්‍යයි/පොඩි පොඩි වැරදි වැඩ ටිකක් කරල නිසා වෙන්න ඇති නියල මට හිතෙන්නෙ//ඒත් මට ආයෙ අලුතින් සෙලින්ග් පටන් ගන්න ඔින//ඒ වෙනුවෙන් මම මොකක්ද කරන්න ඔිනෙ කියා දෙන්න///aluthin papal ekak hadanna oneda(aluth card ekak ekka)address wala aulakdada....nathnam com eke sever ekenmada oka karanne,,,,,,aluth card genalla adda karata wadak nadda....pleasehelp me...

    ReplyDelete