Pages

24 September 2012

ebay selling - ආසා හිතෙන්න මේක කියවන්න !

ඔන්න එහෙනම් අද ටිකක් හිත හදන්නයි යන්නේ කස්ටියගේ. ඕනිම දෙයක් කරන්න කලින් වැදගත්ම දේවල දෙක තුනක් තියෙනවා. දවසකට දාස් ගණන හොයන්න කලින් මුලින් දවසට රුපියල් 10 ක හොයන්න පුලුවන්ද කියලා බලන්න ඕනි. අන්න ඒක තමයි ක්‍රමේ. හැබැයි එහෙමයි කියලා හැමදාම රුපියල් 10 ය ගානේ හොයලා වැඩක නැ. අද දහයක හෙව්වොත් හෙට 20 ක හොයන්න බලන්න ඕනි. ඔන්න එහෙනම් මම කලින් දවසේ 10 ක හෙව්වා මතක ඇති කස්ටියට. මතක නැති අය මෙන්න මෙතනින් බලන්න පුළුවන්.

පලවෙනි Feedback ඒක ලැබුන හැටි ->

ඔන්න ඔකේ මම හදපු account එකේ පලවෙනිම item ඒක විකිණුවා. ඒ feedback 0 තියෙද්දී. ඕනිම කෙනෙක් දන්නවනේ කව්රු උනත් feedback 0 තියෙන seller කෙනෙක්ගෙන් බඩුවක් ගන්න ටිකක් අදී මදි කරනවා. නමුත් ගන්න කැමති අයත් ඉන්නවා. අපි බලන්න ඕනි අන්න ඒ කෙනෙක්ව කොහොමද තොර ගන්න කියලා. හරි ඒක පස්සේ කියන්නම්.

දන බලන්න එදා මම ඒක වික්කේ කියකටද කියලා.


මේක අන්තිමට විකිනුනේ $1.04 කට. නමුත් ඔන්න මම දෙවෙනි පාර මේක ටිකක් වැඩි කරන්න හිතුවා. ඇත්තටම කරන්න පුළුවන්. මොකද දන මට feedback 1 කුත් තියෙනවනේ. ඔන්න එහෙනම් දෙවෙනි පාරට මම මේක list කරා. මේ වෙලාවේ ඒ listing ඒක වැඩ කරනවා. එකට bid තියන්න තව 1day & 2 Hours විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. දැනටමත් දෙන්නෙක් මේකට bid කරලා තියෙනවා. ඇත්තටම එක්කෙන්ක්ව නම මම දන්නේ නැ. හැබැයි දෙවෙනි එක්කෙනා තමයි මම.

ඔව ගාන ටිකක් වැඩි කර ගන්න මමම මගේම item එකකට bid එකක් තිබ්බ වෙන account එකකින්. හැබැයි මේක මාට්ටු උනොත් නම කෆොතියක් තමයි ගහන්න වෙන්නේ ඊළගට ඇ. මෙන්න එහෙනම් බලන කස්ටියට බලන්න මම මෙතන ලින්ක් එකක් දාන්නම්.

http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=251155277454

ඒ වගේම මේක සැහෙන කාලෙකට පස්සේ බලන කෙනෙකුට ලිස්ටින්ග් ඒක ebay ඒකෙන අයින් කරලා තියෙන්න පුළුවන්. ඒක නිසා මම screen shoot එකකුත් දාන්නම්. හොදට බලන්න මේක දැනට අවම bid ඒක $1.29 යි ... කලින් පාරට වඩා ටිකක් ඉදිරියෙන් නේ.


නමුත් මතක තියා ගන්න. මම මේ ebook විකුනන්නේ feedback සදහා පමණයි. මේක ඉතාමත් බයානක සෙල්ලමක්. අහු උනොත් නැවතත් මට මුල ඉදන් පටන් ගන්න වෙනවා. සමහර විට බැරි වේවි.

දන ඔයාලට උනත් මන් ගැන විශ්වාසයක් ඇති වෙනවා ඇති. ඒක තමයි මටත් වෙන්න ඕනි. මම ඔයාලට කියලා දෙන්න කලින් මම මේක කරනවද කියලා දැනගන්න ඕනිනේ. නැත්තම් මම බොරුවට ආසාවට කියවනවද කියලා කියන්න බැනේ. හික්. එහෙනම් මම අදට කැපෙනවා. කස්ටියගේ අදහස් කියලා යන්නකු එහෙනම්. දැන් තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. අනේ මු එකක් විකුණගෙන කැ ගහන හැටි කියලා.

එකට නම කියන්න තියෙන්නේ ඇත්තටම මට සද්ද නැතුව ඉන්න තිබුනා කියලා තමයි.


පසුව ලියමි -






ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

13 comments:

  1. Replies
    1. තැන්කු වේවා ඇ අදහසට ... !

      Delete
  2. යකෝ උබ ඔය විකුනන e book එක මගේ ගාවත් තියෙනෝ. මම එක download කරා ගත්තේ kickass එකේ දාල තිබ්බ torrent එකකින්.
    උබ නම් අදහන්න වටිනවා. :)කොහොම උනත් නියම වැඩක් උබට ජය!
    (http://kat.ph/269-amazing-sex-games-pdf-dazz1-h33t-t4175646.html)

    ReplyDelete
    Replies
    1. ව්‍යාපාරික අවස්ථාව ගොඩ නගා ගන්න ඕනි ඉතින් ... නිකන් ඉදලා බැ ...

      Delete
  3. එතකොට ඊ බේ එකේ හැම මගුළම විකුණන්න බැරිද?
    විකුණන්න බැරි ඒව ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. හරි ඊළගට විකුනන්න බැරි දේවල් ගැන දාන්නම් ඇ ...

      Delete
  4. එතකොට ඊ බේ වල හැම මගුළම විකුණන්න බැරිද?
    එහෙමනම් විකුණන්න බැරි දේවල් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. හරි ඊළගට විකුනන්න බැරි දේවල් ගැන දාන්නම් ඇ ...

      Delete
  5. macho mage paypal eka lankawe widiyata hadapu ekak.... meka mata maru karana wenawa neda .. naththan mata sali ganna vidiyak nathi wenawane ne?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ එකෙන් විකුණනකොට ගැටලුව එන්නේ ලංකාවේ එකට සල්ලි එන්නේ නැති එකනේ ... නමුත් ලංකාවේ එක පාවිච්චි කරලා විකුනන්න පුළුවන් ... සල්ලි ගන්නත් පුළුවන් ... අවදානම වැඩියි ඇ ... හරියටම විස්තරේ ඉස්සරහට කියන්නම් හෙමිහිට ... මේ වෙනකොටත් කලබල උන අයියලා සැහෙන කොටසක් අනාගෙන ... හෙමිහිට වැඩේ කරන්න කැමති අය දිගටම රැදිලා ඉන්න .... ( මේක වැරදි විදියට වටහා නොගෙන ඉදිවී කියලා හිතෙනවා ... වල්ගේ පාගාගෙන කෝල් කෝටියක් විතර දෙන්න එපා ඇ ... )

      Delete
  6. hi malli ..mama kasun..from abudhabi..mata oyawa cotact karaganna puluwan no akake send karanawada..post akata danna bari nam mage gmail akata mail 1 danna... kasun.dilini@gmail.com

    ReplyDelete