Pages

02 August 2011

සල්ලි හොයන්න අලුත් තැනක් !



ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ තවත් අලුත් site එකක් ගැන විස්තරයක්. මේක ඉතින් සල්ලි හොයන අයට තමා. ගොඩක් ලොකු ගානක් එක පාරට හොයන්න නම් බැ ඒ උනාට ටිකක් මහන්සි වෙලා තව කට්ටිය එහෙම හොයාගෙන කරොත් සාර්ථක වෙන්න පුළුවන්. මමත් දැනට මේක කරනවා මට නම් තාම මේකෙන් සල්ලි අරන් බලන්න බැරි උනා. ඒ උනාට මම අදුරන යාලුවෝ කීප දෙනෙක්ම මේකෙන් සල්ලි අරන් තියෙනවා ඔයාල කව්රු හරි මේ site එකෙන් සල්ලි ගන්න ගිහින් මොකක් හරි ප්‍රස්නයක් වෙලා තියෙනවනම් එක comment එකක් විදියට දාන්න. මොකද නිකන් කව්රුත් මුලා වෙන්න ඕනි නැ පිටරට එවුන්ට. register වෙන්න මේ ලින්ක් එකෙන් හරි පහල දල තියෙන banner එකකින් හරි පුළුවන්.

Click To Register With ClixSense
ඔන්න banner එක. ඕකෙන් ගිහින් register වෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනි අර මම කලින් post එකක් දල තිබුන  onbux.com කියන site එකෙන් දන සල්ලි දෙන්නේ නැ. 

ආ කව්රු හරි ඉන්නවනම් add click කරන්න දන්නේ නැති කෙනෙක් මෙන්න මෙතන තියෙනවා add click කරන්නේ කොහොමද කියල විස්තර ඇතුව. 

Add Click කරන්නේ කොහොමද ?  -  මෙතන බලන්න -->

මේ පොස්ට් එක බලලා comment එකක් එහෙම දල යන්න එහෙනම් අදට එහෙනම් මම ගියා පස්සේ හම්බ වෙමු. ආයිත් එන්නම්කෝ මොනා හරි හම්බ උනොත්.


ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

4 comments:

  1. තව ටිකක් විස්තර කලොත් මොකද....? මොකද හින්දුස්ථාන්වෙලා ඉන්න අපිට කීයක් හරි හොයාගන්න පුළුවන්නම් කොචුචර දෙයක්ද යාළු....

    ReplyDelete
  2. @Udana Lakmal - හරි මචෝ වෙලාවක් ලැබුන ගමන් තව විස්තර ටිකක් දාන්නම්කො. ගොඩක් ස්තුත්යි comment එකට

    ReplyDelete
  3. apita salli ganna alert play eka ganath wisthara karapanko bnz.

    ReplyDelete
  4. @Lanka Sex - හරි එහෙනම් වෙලාවක් ලැබුන ගමන Alertpay එක ගැන විස්තරයක් දාන්නම්කො.

    ReplyDelete