Pages

18 March 2011

ඔන්න සල්ලි හෙවිල්ල පටන් ගන්න

ඔන්න එදා කියල දුන්නනේ බැංකු ගිණුම් ගැන ඔන්න එහෙනම් අද මුලින්ම කියල දෙනවා සල්ලි හොයන අඩවියක් ගැන. මුලින්ම ඔයාල මේ අඩවියේ රෙගිස්ටෙර් වෙන්න ඕනි. එකට ඔය මම පහල දල තියෙන ලින්ක් එකෙන් හරි banner එකෙන් හරි ගිහින් රෙගිස්ටෙර් කියල උඩින්ම තියෙන button එක click කරන්න 


register වෙන්න මෙතන click කරන්න  
එහෙමත් නැත්තම් මේ Banner එක click කරන්න


ඔන්න දැන් රෙගිස්ටෙර් වෙන්න යනකොට එනවා ෆෝරම් එකක් පහත පින්තුරේ වගේ  

ඔන්න ඔකේ තියෙන තැන් වලට දාන්න ඕනේ දේවල් දැන් බලමු. ඔය username කියන තැනට ඔය කැමති username එකක් ගහන්න එක ඉතින් ඕනේ කෙනෙක් දන්නවනේ. password එකත් ඉතින් ඔයාගෙම එකක් ගහන්න.එතොට ඔය ඔකේ තියෙන PIN කියන එකට එලක්කම් 6 ක විතර නුම්බෙර් එකක් ගහන්න හැබැයි එක මතක තිය ගන්න ඉදිරියට ඔය සල්ලි බැංකු ගිණුම් වලට දානකොට ඔය PIN එක ඕනේ වෙනවා. ඊළගට ඔය Primary Email කියන්නේ ඔයාගේ  email එක Alertpay / Paypal  email කියන්නේ  අර අපි කලින් හදපු බැංකු ගිණුමේ email එක. එක බැලුවේ නැත්තම් මෙතනින් බලන්න  

එතොට ඔය refferrer කියන එක එහෙම්මම තියන්න ඒ කියන්නේ ඔයාලට මේක හදුන්ව දෙන එක්කෙනා මෙතැනදී නම් මම තම ඔයාලට මේක හදුන්ව දෙන්නේ.එක ගැන මම පස්සේ වෙනම පොස්ට් එකක් දාන්නම්කො ඊළගට උපන් අවුරුද්ද දාන්න ඊට පස්සේ veryfication code එක ගහල register කියන තැන click කරන්න. අවුලක් නොවෙන්න ෆෝරම් එක පිරෙව්වනම් වැඩේ ගොඩ.දැන් email එකක් ඇවිල්ල ඇති එක confirm කරලා ඔයාලගේ account එකට log වෙලා ඇඩ්ස් බලන්න පටන් ගන්න. ඇඩ්ස් බලන්න දන්නේ නැත්තම් මෙතන click කරලා ඇඩ්ස් බලන්න ඉගෙන ගන්න 

ඔන්න එහෙනම් අදට මම මාරු වෙනවා. ප්‍රසන තියෙනවනම් comment විදියට  අහන්න. ප්‍රස්නේ දැක්කහම මරුවා නගින පර්සන තියෙනවනම් මේ email එකට එවන්න. - shyaminf@live.com


ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

No comments:

Post a Comment