Pages

14 March 2011

ඇඩ්ස් click කරමු සල්ලි හොයමු

ඔන්න මේ පොස්ට් එකේදී ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාලය හරහා ADS  බලල සල්ලි හොයන හැටි ගැන විස්තරයක් මේක කරන්න ඉතින් මුලින්ම ada බලන හැටි දන ගන්න එපයේ ඔන්න දැන් බලමු කොහොමද ads බලන්නේ කියලා. මේකෙදි මම ඕනෙම site එකක විදියට පොදුවේ එක site එකක් උදාහරණයට අරන් කියලා දෙන්නම්. 


ඔන්න මේ site එකක ඔයාල register උනා කියලා හිතමු එතොකොට ඔයාලට එනවා ඇඩ්ස් ඒවා බලන හැටි තමා මේ කියන්න යන්නේ මේ ලිපිය දැනට ප්රෝජනක් නැති උනත් නොදන්නා කෙනෙකුට ප්රෝජනයක් වේවි. මේ වගේ සල්ලි ගත්ත site මම දානකම් මේක කියවල ඉන්නකෝ. දැන් ඔයාල රෙගිස්ටෙර් උන අඩවියේ කොහේ හරි තියෙනවා "View ads "  කියලා හරි " ads " කියලා හරි තැනක් පහල රුපය බලන්න 



අන්න ඔය තියෙන්නේ ගින්දර වගේ. දැන් ඕක උඩ click  කරාම එනවා ඇඩ්ස් ටික පහල දල තියෙන රූපේ වගේ 
දැන් ඔය එක ඇඩ්ස් එකක මාතෘකාව උඩ click කලාම තව button එකක් වැටෙනවා ඇඩ්ස් එක තියෙන තැනම අන්න එක උඩ click කලාම ඇඩ්ස් එක load වෙනවා. දැන් ඉතින් ඕක තප්පර 30 විතර බලනකොට  load වේල්ල ඉවර උනාම උඩින්ම අකුරු වගයක් පෙන්නනවා ඔයාට තියෙන්නේ ඉස්සෙල්ලම තියෙන අකුර අනිත් අකුරු 4 රෙන් තෝරලා click කරන එක. දැන් ඒ ඇඩ්ස් එක බැලුවට මුදල් හම්බ උන කියලා පණිවිඩයක් එයි එට පස්සේ එක close කරලා දල අනිත් ඇඩ්ස් එක බලන්න පුළුවන්  
01
02
03
ඔය තියෙන්නේ ඉහත සදහන් කරපු අවස්ථා වල රුප 

මේකෙදි මතක තිය ගත යුතු කරුණු ටිකක් තියෙනවා.

  • එකම ඇඩ්ස් එක දෙපාරක් බලන්න එපා වැඩක් වෙන්නේ නැ
  • ඇඩ්ස් දෙකක් එකපාර බලන්නත් එපා එතොට ඇඩ්ස් දෙකම නැතිව යනවා 
  • එකම පරිගණකයෙන් හෝ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් account දෙකක් හදන්න එපා account දෙකම නැතිව යනවා  
ඔන්න ඔය විදියට කරන්න පුළුවන් දැනට මේවා බලන්න මම තව ටික දවසකින් කියලා දෙන්නම් අන්තර්ජාලයේ බැංකු ගිණුමක් හද ගන්න හැටි 




ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

No comments:

Post a Comment