ඔන්න මේ site එකක ඔයාල register උනා කියලා හිතමු එතොකොට ඔයාලට එනවා ඇඩ්ස් ඒවා බලන හැටි තමා මේ කියන්න යන්නේ මේ ලිපිය දැනට ප්රෝජනක් නැති උනත් නොදන්නා කෙනෙකුට ප්රෝජනයක් වේවි. මේ වගේ සල්ලි ගත්ත site මම දානකම් මේක කියවල ඉන්නකෝ. දැන් ඔයාල රෙගිස්ටෙර් උන අඩවියේ කොහේ හරි තියෙනවා "View ads " කියලා හරි " ads " කියලා හරි තැනක් පහල රුපය බලන්න
අන්න ඔය තියෙන්නේ ගින්දර වගේ. දැන් ඕක උඩ click කරාම එනවා ඇඩ්ස් ටික පහල දල තියෙන රූපේ වගේ
දැන් ඔය එක ඇඩ්ස් එකක මාතෘකාව උඩ click කලාම තව button එකක් වැටෙනවා ඇඩ්ස් එක තියෙන තැනම අන්න එක උඩ click කලාම ඇඩ්ස් එක load වෙනවා. දැන් ඉතින් ඕක තප්පර 30 විතර බලනකොට load වේල්ල ඉවර උනාම උඩින්ම අකුරු වගයක් පෙන්නනවා ඔයාට තියෙන්නේ ඉස්සෙල්ලම තියෙන අකුර අනිත් අකුරු 4 රෙන් තෝරලා click කරන එක. දැන් ඒ ඇඩ්ස් එක බැලුවට මුදල් හම්බ උන කියලා පණිවිඩයක් එයි එට පස්සේ එක close කරලා දල අනිත් ඇඩ්ස් එක බලන්න පුළුවන්
01 |
02 |
03 |
ඔය තියෙන්නේ ඉහත සදහන් කරපු අවස්ථා වල රුප
මේකෙදි මතක තිය ගත යුතු කරුණු ටිකක් තියෙනවා.
- එකම ඇඩ්ස් එක දෙපාරක් බලන්න එපා වැඩක් වෙන්නේ නැ
- ඇඩ්ස් දෙකක් එකපාර බලන්නත් එපා එතොට ඇඩ්ස් දෙකම නැතිව යනවා
- එකම පරිගණකයෙන් හෝ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් account දෙකක් හදන්න එපා account දෙකම නැතිව යනවා
No comments:
Post a Comment