Pages

06 August 2011

සිරස සුපිරි තරු මාවතේ නායකවරුන්ගේ තුරුම්පුව !

මොකද හිතෙන්නේ මගේ බ්ලොග් එකට අලුතෙන් දාපු theme එක ගැන හොදයි නේද ? එක නෙවෙයි අද මම බ්ලොග් එක පැත්තේ ආවේ මගේ මේ ජංජාලේ සහෝදරයින්ගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒක මොකක්ද කියල ඔයාල දැනටමත් දන්නවා ඇති. මේ post එකේ photo එක එහෙම දැකපු ගමන කට්ටියටම වැඩේ වැටහෙන්න ඇති. මෙන්න මේකයි කතාව. සිරස TV  එක බලන නොබලන හැමෝම දන්නවා ඇතිනේ ඔය sirasa super star කියල Reality කියන ජාතියේ අමුතුම මෙව්වා එකක් තියෙන විත්තිය. ඉතින් ඔන්න ඕකට මගේම ඉස්කෝලේ ඒ කියන්නේ නායකවරුන්ගේ මගේම සහෝදරයෙක්  මේ පාර ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් දැන් සියලුම තරග කරුවන් අබිබවා අවසාන දෙදෙනාව තෝරාගෙන අවසන් කරලා තියෙනවා. ඇත්තටම හොදම දෙන්නෙක් තමා තෝරාගෙන තියෙන්නෙ. මට ඒ දෙන්න ගැන විවාද කරන්න දෙයක් නෑ. දෙන්නම super. ඒත් ඉතින් අපේ තිසර අයියට පොඩි සප් එකක් දෙන්න කියල හිතාගෙන මේ පොස්ට් එක දාන්නේ. ලංකාවේ ඉන්න සින්දු අහන ඒ වගේම සින්දු වලට අසා කරන හොද දේ අගයන කට්ටිය මේ දෙන්නව වගේම තව ගොඩක් ගායකයෝ මේ විදියට බිහි කරලා තියෙනවා. ඉතින් මම ඉල්ලන්නේ මෙන්න මේ දේ. ඔයාල ඇත්තටම හිතනවානම් තිසර අයියා හොදට සින්දු කියනවා කියලා ඔයාල අර sirasa super star විනිසුරු මඩුල්ලේ ඉන්න මදු අයියා කියනවා වගේ. කියක් හරි වියදම් කරලා SMS එකක් ගැහුවට ඇත්තටම පවු නැ. මොකද එයාලගේ නිර්මාණ තමා අපි ඉදිරියට දකින්නේ. මේකෙදි සමහර විට මම තිසර අයියට විතරක් SMS vote යවන්න කියපු එක වැරදි වෙන්න පුළුවන් එත් මේ Reality කියන එකේදී එහෙම කිව්වට මට පවු නැ. එහෙනම් ඔයාලටත් හිතෙනවනම් මෙයාට sms එකක් යැව්වට වැරද්දක් නැ කියලා වගේම ඔයාගේ ෆෝන් එකෙන් රුපියලක් දෙකක් මේ වෙනුවෙන් වැය උනාට කමක් නෑ කියලා. ඔයාලත් sms එකක් යවන්න. යවන්න ඕනි මෙන්න මෙහෙමයි.

කෙටි පණිවිඩ යැවිය හැකි ඕනෙම දුරකතනයකින්  SSS (space) 2 යොදා 7788send කරන්න. එක දුරකතනයකින් මේ විදියට කෙටි පණිවිඩ මනාප 10 ක යවන්න පුළුවන් ඊට වඩා යවන ඒවා ප්‍රතික්ෂේප වෙනවා.

ආ තව ටිකෙන් අමතක වෙනවා. අවසාන මහා තරගය තියෙන්නේ අගෝස්තු මාසේ 26 වෙනිදා. එදා රැට තමා sms ගහන්න පුළුවන් වෙන්නේ.

ඔන්න එහෙනම් ඕක තමා ඉල්ලන උදව්ව. පුළුවන් කට්ටිය උදවු කරන්න. ඒ වගේම මගේ theme එක ගැනයි post එක ගැනයි හිතෙන ඕනෙම දෙයක් comment විදියට දාන්න. එහෙනම් අදට මම ගියා පස්සේ වෙලාවක එන්නම් තව අලුත් දෙයක් හොයාගෙන කට්ටිය බලල යන්න. එතකන් ඔක්කොමල පරිස්සමට ඉන්ඩෝ . . .
ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

7 comments:

  1. තීම් එක නම් සුපිරි.උබ ලන්කාවෙද ඉන්නෙ?.රුපියලට දෙකට ඕවාට ස්ම්ස් කරන්න බෑ ඒකට රුපියල් 6ක් ඕන බදුත් එක්ක.ලොල්ය. එහෙමයි කියලා අපි අහක බලන්නේ නෑ අනිවා සප් එකක් දෙනවා

    ReplyDelete
  2. @නිකමා - එල එල කොල්ලා අනිවා සප් එක දියන් ඔන්න. ලංකාවේ ඉන්න මිනිස්සු හැමදේම දන්නවා කියල හිතන් හිටියට ඔක්කොම දන්නේ නැ බන් එක තමා සිද්දිය lol....

    ReplyDelete
  3. ne machn rupiyal 3.2 iona api dannaw hmedama bara dala gehuwa thisa is da ssss

    ReplyDelete
  4. @Anonymous - උබේ comment එක මට නිකන් හොල්මන් වගේ බන් . තව ටිකක් පැහැදිලිව කියන්නකෝ මචෝ. කියක් ගියත් මොකද ඉතින් අපේ එකෙක් sss උනොත්.

    ReplyDelete
  5. api aniwa sup 1 denawa....
    Dats da NAYAKENZ way

    ReplyDelete
  6. @2nd Anonymous - එල එල මචෝ අන්න එක තමයි වෙන්න ඕනි. අපේ එවුන්ට අපිමයි. අපිටත් අපේ එවුන්ම තමා කවදා හරි.

    @KAine - තම numbers දීල නැ එදාට තුන්ඩු ඇදලද කොහෙද දෙන්නේ කොහොම හරි sms ටිකක් ගහපන් මචෝ.

    ReplyDelete