එත් මෙයාල එක්ක බලනකොට DDR RAM ගොඩක් හොද එව්වා. මේවා ඉතින් කොටස් දෙක තුනක් තියෙනවා. DDR 1 කියන Ram වල ස්පීඩ් එක වෙන්නේ 333MHz සිට 400MHz විතර. එතොකොට DDR 2 ram වල ස්පීඩ් එක 533MHz , 667MHz , 800MHz යන පරාස වල තම තියෙන්නේ. මේවා ගන්න පුළුවන් දරිතාවයන් වෙන්නේ 512MB සිට 4GB , 8GB වගේ වෙනකම් තමා. හැබයි SD ram නම් උපරිම තියෙන්නේ 1GB මම දන්නා තරමට.
මේ පොස්ට් එකේදී මේ කියල තියෙන දේවල් වල මොකක් හරි වැරද්දක් තියෙනවනම් කරුණාකර දන්වන්න.
wistharanam madiya.bt wadee hodaya.gud luk.
ReplyDelete