Pages

15 March 2011

Ram Card ගැන

ඔන්න අද පොස්ට් එකෙන් කියන්න යන්නේ ram card ගැන. ram කිව්වම ඉතින් හැම එකේම වගේ ජාති ගොඩක් තියෙනවා. Random access memory කියල හදුන්වන මේ රැම් SD RAM , DDR RAM කියල මුලිකවම ජාති දෙකක් තියෙනවා. මේකෙන් SD RAM කියන්නේ පරණ ජාතිය. ඒවා පරණ පරිඝනක වල බවිත කරපු ඒවා. එත් අපරෙදේ කියන්න බැ ඔව්ව තම කට්ටිය පාවිච්චි කරනවා. ඔය SD RAM වලටත් කලින් තිබුණු ජාතියක් තම DIM RAM කියන්නේ. එව්වනම් දැන් පවිච්චි වෙන්නේ නැති තරම් මට හරියට කියන්න බැ. මොකද පාවිච්චි කරන එක්කෙනෙක් හරි හිටියොත් මම ඉවරයි. SD RAM එකක සමන්නයෙන් පින් 180 ක් විතර තියෙනවා. ඒවායේ ස්පීඩ් එක හෙවත් මව් පුවරුවත් සමග දත්ත හුවමාරු කිරීමේ වේගය වෙන්නේ  100MHz සිට 130MHz කියන පරාසයේ තම තියෙන්නේ. 


එත් මෙයාල එක්ක බලනකොට DDR RAM ගොඩක් හොද එව්වා. මේවා ඉතින් කොටස් දෙක තුනක් තියෙනවා. DDR 1 කියන Ram වල ස්පීඩ් එක වෙන්නේ 333MHz සිට 400MHz විතර. එතොකොට DDR 2 ram වල ස්පීඩ් එක  533MHz , 667MHz , 800MHz යන පරාස වල තම තියෙන්නේ. මේවා ගන්න පුළුවන් දරිතාවයන් වෙන්නේ 512MB සිට 4GB , 8GB  වගේ වෙනකම් තමා. හැබයි SD ram නම් උපරිම තියෙන්නේ 1GB මම දන්නා තරමට. 


මේ පොස්ට් එකේදී මේ කියල තියෙන දේවල් වල මොකක් හරි වැරද්දක් තියෙනවනම් කරුණාකර දන්වන්න. 
ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

1 comment:

  1. wistharanam madiya.bt wadee hodaya.gud luk.

    ReplyDelete