Pages

14 March 2011

Hard Disk ගැන


ඔන්න අද පටන් ගන්නවා computers වල Hardware ගැන මුල ඉදල කියන්න. මෙව්වා බලල මොන හරි ඔයාල අලුතෙන් දන ගන්නවානම් එක තම මට තියෙන ජොලිය 


ඔන්න මුලින්ම බලමු Hard Disk ගැන. මේවත් එක අතකට බලනකොට මාරම ජාතියක් තමා. මේ හර්ඩ් ඩිස්ක් වල ප්‍රධාන වශයෙන්ම කරන්නේ අපගේ පරිගණකයේ ඇති මෙහෙයුම් පද්ධතියේ සිට අනික් සියලුම තොරතුරු ගබඩා කර තිය ගන්න එක  මේවා දත්ත ගබඩා කරන මාධ්‍ය බෙදෙන කොටස් වගයක් තියෙන ඒ අතරින් මේ හර්ඩ් ඩිස්ක් වැටෙන්නේ දත්ත ගබඩා කරන්නටත් දත්ත මකන්නත් පුළුවන් කොටසට. මේ හර්ඩ් බෙදෙන අනිත් විදිය තමා IDE සහ SATA කියල කියන්නේ   මේවා අතර තියෙන වෙනස්කම් තමා SATA හර්ඩ් එක IDE වලට වඩා හුගක් වේගවත් වීම. ප්‍රධාන වශයෙන්ම මේ දෙක වෙන් කර හදුනා ගන්න හරිම ලේසි  ide හර්ඩ් එකේ cable එක සවි කරන තැන ටිකක් විශාලව සකස් කරලා තියෙන මේකට එන cable එක කුඩා කම්බි 37 ක් එකට එකතු කර තනා ඇති අතර එය අගල් දෙකක පමණ පළලට සිටින සේ ribbon cable එකක් උපකාරයෙන් දත්ත හුවමාරුව කරනවා. SATA හර්ඩ් ගත්තම මෙට හුගක් වෙනස් එක හදල තියෙන්නේ අගල් 0.5 විතර පළල ටිකක් ගන cable එකක් ගහන්න පුළුවන් පොඩි පොර්ට් එකක් තමා මෙයට තියෙන්නේ. තවද ide  වර්ගයේ හර්ඩ් තප්පරයට මෙගා බ්ය්ටේ 150 පමණ වේගයකින් ක්‍රියා කරන අතර ide හර්ඩ්  තප්පරයට මෙගා බ්ය්ටේ 100-130 ක් වැනි පරාසයක ක්‍රියා කරනවා මේ නිසා SATA හර්ඩ් වේගවත් බැවින් වැඩි වෙනවා. අලුතෙන් පැමිණෙන SATA හර්ඩ්  වල වේගය මීට බොහෝ සෙයින් වැඩි වීමක් දක්නට ලැබෙන අතර ඒවායේ දත්ත හුවමාරු වේගය තප්පරයට මෙගා බ්ය්ටේ 600 පමණ වෙන බව තමා දන ගන්න ලැබෙන්නේ 


දැන් මම හිතනවා ඔයාල හර්ඩ් ගැන යම් දෙයක් දන ගන්න ඇති කියල ඊලග පොස්ට් එකේදී මේ හර්ඩ් වල ක්‍රියාකාරිත්වය ගැන ටිකක් විස්තර කරන්නම් එහෙනම් ඔයාල දන්නා දේවලුත් comments විදියට add කරන්න. ඔන්න අදට මම යනවා.  
ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

2 comments:

  1. hard drive akaka jumper setting wenas karana hati kiyanna puluwannda ?

    mother board aketh jumper seting theyenawa neda?
    puluwan nam me dekatama hoda artical akak danna

    thanks.great job.
    best of luck !!

    ReplyDelete
  2. @Anonymous - අනිවා වෙලාවක් හම්බ උන හැටියේම දාන්නම්.. දිගටම රැදිලා ඉන්න...

    ReplyDelete