Pages

22 March 2011

ඇයි අපිට මේ විදියට PTC Site වලින් මුදල් ගෙවන්නේ


ඔන්න අද මම කියන්න යන්නේ ඇයි මේ එක එක අඩවි වලින් අපි ඇඩ්ස් බලනවට සල්ලි ගෙවන්නේ කියලා. මෙන්න මේක තම සීන් එක. මේ PTC Site හෙවත් ඇඩ්ස් බලනවා අපිට සල්ලි ගෙවන සිතේ කරන තව වැඩක් තියෙනවා. ඒ තමා එයාල අපේ ඇඩ්ස් ප්‍රචාරය කරලා දෙනවා හැබැයි ඒ වෙනුවට අපෙන් යම් මුදලක් අය කරනවා. කෙටියෙන් කියනවනම් මේ අඩවි වලින් කරන්නේ කව්රු හරි සල්ලි ගෙවල ප්‍රචාරය කරන දැන්වීම් තව කාට හරි සල්ලි දීල පෙන්නන එක. අන්න එක කරන අතරේ මෙයාලත් මේකෙන් ගානක් තියා ගන්නවා. හරිම හොද කට්ටියක් නේද. මෙයාලත් මේකෙන් සැහෙන්න හම්බ කරන අතරේ තව කට්ටියකට දියුණු වෙන්න මග පාදනවා. තවත් පැත්තකින් බැලුවොත් ප්‍රචාරය ඕනේ කරන අයට ඉක්මන් ප්‍රචාරයක් අරන් දෙනවා. ඇත්තට කිව්වොත් මේ තුන් ගොල්ලම මේ වැඩේ නිසා තමන්ගේ කාර්යය ලේසියෙන්ම කර ගන්නවා. 

ඔන්න එහෙනම් බලමු මේකෙදි කොහොමද සල්ලි ගෙවන්න ඕනි ගණන එතොකොට අතරමැදියෝ තියා ගන්න ගාන සහ අපිට ලැබෙන ගාන. ඔන්න එහෙනම් හිතමුකෝ කාට හරි දැන්වීමක් මේ කියන site එකක ද ගන්න ඕනි උන කියලා එතොකොට එයා ඒ site එක ඒ දැන්වීම එක්කෙනෙකුට පෙන්නවනවට රුපියල් 2 විතර ගෙවන්න ඕනි කියලා හිතමු  ඔන්න දැන් එයා ඒ විදියට ගෙවල දැන්වීම දැන්මම . මේ ptc site එකෙන් එම දැන්වීම එක්කෙනෙකුට පෙන්නලා ඒ සදහා එයාට ඒ කියන්නේ බලපු කෙනාට රුපියලක් ගෙවනවා. එතුරු රුපියල තමා මේ ptc site එකේ ලාබය වෙන්නේ. මේ ගණන් මෙට වඩා ටිකක් වෙනස්  මේ කියලා තියෙනේ උදාහරණයකට එක නිසා මේකෙන් කාටවත් පාඩු වෙන්නේ නැහැ. තව දෙයක් මේකෙදි වෙනවා ලංකාවේ ඉන්න ඔයාලගෙන් ඔයාල මේ විදියට මේවගෙන් මුදල් උපයල රටට සල්ලි ගේනකොට විදේශ විනිමය උපයල දීමෙනුත් ඔයාල සැහෙන වැඩක් රටට කරනවා 

ඔන්න මේ පොස්ට් එක මම දැන්මේ මේක ගැන ඔයාල නොදන්නා පැත්ත කියලා දෙන්න වගේම ඔයාලව දිරිමත් කරන්න හිතාගෙන. මටත් මුලදීම වැඩේ පටන් ගත්ත කලේ මේ වැඩේ මහා එපා කරපු දෙයක් උනත් ටික ටික වැඩේ වාසි වෙනකොට නියමයි 

ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

3 comments:

  1. තැන්කු වේවා මචෝ ඔයාගේ අදහස් ප්‍රකාශ කලාට

    ReplyDelete