Pages

15 March 2011

අන්තර්ජාලේ බැංකු ගිණුම්

ඔන්න කලින් පොස්ට් එකේදී කියල දුන්නනේ ඇඩ්ස් බලන හැටි බැලුවේ නැත්තම් මෙතනින් බලන්න ඔන්න අද කියල දෙනවා අන්තර්ජාලයේ බැංකු ගිණුමක් හද ගන්න හැටි. මේකෙදි අද මම කියල දෙන්නේ මම ගොඩක් හොදයි කියල හිතන ALERTPAY ගිණුම් ගැන. ඔන්න මුලින්ම ඔයාල මේ ලින්ක් එකෙන් ගිහින් හරි පහල තියෙන banner එකෙන් හරි alertpay site එකට යන්නකෝ



දැන් තියෙන්නේ රෙගිස්ටෙර් button එක click  දකුණු පැත්තේ උඩම ඇති Sing Up Now කියල අන්න එක click කරන්න.


දැන් එනවා නේද ෆෝරම් එකක් අන්න එකේ මුලින්ම තියෙනවා ඔයාගේ රට තෝරන්න එකට ඔයාගේ රටේ නම දීල පහලින් තියෙන Personal Starter කියන එකට හරිය දාල Next Step දෙන්න
දැන් තමා නියම හරිය ඔය එන ෆෝරම් එක පුරවන්න ඕනි එකේනම් තියෙන්නේ ඔයාලට ලේසියෙන්ම පුරවන්න පුළුවන් විස්තර ටිකක් නම ගම වගේ දේවල් ටිකක් ඕක හරියටම පුරවල next කලාම එනවා ඔයාලගෙන් email address එක එහෙම අහල ෆෝරම් එකක්. එකට email address එක එහෙම දාල ඔය Transaction Pin කියන එකට එලක්කම් 6 ක් විතර Number එකක් ගහන්න හැබයි  මතක තිය ගන්න මොකද සල්ලි එහා මෙහා කරන්න එක ඕනේ වෙනවා එලගට අහල තියෙන "Third party information " වලට no කියල දාල පින්තුරේ තියෙන අකුරු ටිකත් හරියටම ගහල  next කරන්න 


දැන් ඔයාලට එයි පහල රූපේ වගේ එකක් දැන් තියෙන්නේ ඔයාලගේ email account එකට ගිහින් ඔයාලගේ email එකට එවල තියෙන email එක open කරලා එකේ තියෙන ලින්ක් එක click කරලා ඔයාලගේ account එක active කර ගන්න 


ඔන්න වැඩේ ගොඩ අනිත් පොස්ට් එකේදී කියන්නම් කොහොමද ptc site එකක register වෙන්නේ කියල.
ඔන්න එහෙනම් අදට ගියා දන ගන්න දෙයක් තියෙනවනම් comment විදියට දන්න


ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

3 comments:

  1. godak ewun patta kariyo...igenagene nokiyama yanawa..kamak ne machan..uba nam karanne sirama wadak....thanx...-sandun999

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete