Pages

13 March 2011

ආයුබෝවන් හැමෝටම

ඔන්න මම මටම කියල බ්ලොග් එකක් හැදුවා. මර ගේමක් දීල තම මේක මෙහෙම කට හරි පෙන්නන්න පුළුවන් විදියට හද ගත්තේ. මේක තම ඒ බ්ලොග් එකේ දන පළවෙනිම පොස්ට් එක අද දිනේ මාර්තු මාසේ දහතුන් වෙනිදා. මම ඔයාලට මේ බ්ලොග් එක තුලින් ගොඩක් දේවල් කියල දෙන්න හිතාගෙන ඉන්නවා කොටින්ම මම ඔයාලට බ්ලොග් එකක් මුල ඉදන්ම හදන හැටි කියල දෙනවා මොකද මම කැමති නැ ඔයාල බ්ලොග් එකක් හදන්න ගිහින් මම කපු කුණ කනවට ඇත්තටම මේක හදන්න දගලනකොට මට මොන බ්ලොග් ද කියලක් හිතුන දවස් තියෙනවා. තාමත් මම මේ පොස්ට් එක දැන්මට මොකද මේ බ්ලොග් එක හරියට catagarize කරලවත් නැ. ඒවා හුගක් දුරට හදල දෙවෙනි පොස්ට් එකේදී මම එන්නම් එහෙනම් මම අදට යනවා ඔයාල දිගටම මත එක්ක ඉන්න ඕනි. ඔන්න එහෙනම් comment එහෙමත් දල යන්න.   
ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

4 comments:

  1. mamath blog hadanna gihin hodata naagaththa bn! man ee gana mage eketh kiyala thiyanawa! mmm! ela ela! digatama liyahankoo!

    ReplyDelete
  2. @මාධව - පටන් ගන්න එකට වැඩ වැඩේ නේ බන් මේකට පොස්ට් දාන ඒක ..... හිකිස්‌ ...

    ReplyDelete
  3. ane yalu blok hadana hati kiyala dendako plzzzzzzzz

    ReplyDelete
  4. @anojaඑල එල කියල දෙන්නම් .... පුළුවන් උන ගමන් දාන්නම් ....

    ReplyDelete