ඔන්න මේ පොස්ට් එක දන්නේ මම අර කලින් දාපු
" පොඩි පොඩි වැඩ කරලා සල්ලි ගොඩක් හොයමු " කියන පොස්ට් එකේ 2 වෙනි
කොටස විදියට. මේක දන්නා හේතුව තම "
shazz " යාළුවා අහපු ප්රස්නයක් නිසා. එය අහල තිබුන කොහොමද
ඔය site එකේ ජොබ් එකක් කරන්නේ කියලා. ඔන්න එකට උත්තර දෙන්න තමා මේ ලේස්ති වෙන්නේ. එක කරන හැටි මෙතන පින්තුරත් එක්ක විස්තර
සහිතව ඉදිරිපත් කරනවා.
මුලින්ම ඔයාල ඔය සිතේ එකට ගිහින් ලොගින් වෙන්නකෝ. එතොකට එනවා ඔය පහල පින්තුරේ තියෙනවා වගේ page එකක්.
පින්තුරේ ටිකක් ලොකු කරලා හොදට බලන්න ( පින්තුරේ උඩ click කරාම පින්තුරේ ලොකු වෙනවා ) ඔකේ හැටියට දැනට ජොබ්ස් 59 ක් තියෙනවා. ඔය Sing up , click or search කියන තැන ඒවා තව කොටස් ගොඩකට බෙදා දක්වල තියෙනවා ඔයාලගේ ජොබ් තොර ගැනීම පහසු වෙන්න. ඔන්න ඔතනින් දැන් ඔයාල හොද ජොබ් එකක් තොර ගැන ඕනි. ඔතනදී ඔයාල කරන පලවෙනි ජොබ් එක හින්ද ලොකු ජොබ් එකක් තොර ගන්න එපා. ටිකක් අඩුවෙන් සල්ලි ගෙවන ජොබ් තියෙන්නේ ඒවා ලේසි එව්වා. ඔන්න මම තොර ගත්තේ Youtube video එකකට facebook like එකක් දන්නා තියෙන ජොබ් එකක්. ඔය පහල පින්තුරේ පෙන්නලා තියෙන්නේ එක තමා.
ඔය රතු පාටින් කොටු කරලා තියෙන්නේ ජොබ් එක. ඔකේ payment කියන්නේ ඔය ජොබ් එක හරියට කලානම් ගෙවන ගාන. දැන් ජොබ් එක ඔපෙන් කර ගන්න job name එක උඩ click කරන්න. දැන් අලුත් ටැබ් එකක. ජොබ් එක ඔපෙන් වේවි. ඔකේ ඔය " what is expected from workers ? " කියලා තියෙන්නේ ඔයාලට කරන්න තියෙන දේ. පහල රූපේ බලන්න
එතොට ඔය " required proof that was finished ? " කියන්නේ ඔයාගෙන් ඔය ජොබ් එක කරලා ඉවර උනාම එයාල ඉල්ලන දේවල් ටික. ඒ කියන්නේ ඔයාගෙන් ජොබ් එක ගාන අහන දේ. ඔන්න ඔය ටික ජොබ් එක පටන් ගන්න කලින් කියවල ඔයාලට මේ ජොබ් එක කරන්න පුලුවන්ද කියලා කලින් බලන්න. පුළුවන් වගේ නම් විතරක් කරන්න. මෙතන අහල තියෙන්නේ නම් ඔයාල මේ video එකට like එක දන්නා යනකොට like කියක් දල තිබුනද කියලයි. ඔයාගේ facebook profile එකේ url එකී. හරියට වැඩේ කරලා ඔය දෙක දුන්නනම් වැඩේ ගොඩ.
ඔන්න එහෙනම් ජොබ් එක පටන් ගම්මු. " what is expected from workers ? " කියන තැන කියලා තියෙන දේ තමා අපි දැන් කරන්නේ. එකේ නුලින්ම කියලා තියෙන්නේ ලින්ක් එකක් දීල එකට යන්න කියලා. හරි දැන් ඒ ලින්ක් එක අලුත් ටැබ් එකක ඔපෙන් කර ගන්න. දැන් එලගට කියලා තියෙන්නේ " scroll to bottom of the page " කියලා ඒ කිව්වේ page එකේ පහලට යන්න කියලා. හරි එක කලාම කියනවා. පගේ එකේ පහල තියෙනවලු. "KIDS 'N' PETS Video 6 - Animation " කියලා Video එකක් එක හොයා ගන්න දැන් එකට like එකක් දන්නා කියලනේ තියෙන්නේ. ඔන්න එකේ තියෙනවා like button ඔන්න ඔඅතන තියෙනවා ඔයාලගෙන් අහල තියෙන එක පර්ස්නේකට උත්තරේකුත් එක තමා දැනට තියෙන ලීකේ ගාන රූපේ බලන මෙතන නම් 118 යි. පහල රූපේ බලන්න ඔය කොටු කරලා තියෙන්නේ
හරි දැන් like එක දාන්න. එට පස්සේ අර කලින් ජොබ් එක ඔපෙන් කර ගත්ත ටැබ් එකට ගිහිල්ලා. " i accept this job ( a form will open below ) " කියන එක උඩ ච්ලිච්ක් කරන්න. පහල රූපේ විදියට පහලට කොටුවක් එයි එකේ අහල තියෙන පර්සන දෙකට උත්තර දල " i confirm that i have complated this task " කියන බුට්ටෝන් එක ච්ලිච්ක් කරන. මම එකට උත්තර දෙල තියෙන හැටිත් පහල රුපෙක දල තියෙනවා.
ඔන්න පර්සන තියෙනවනම් අහන්න