Pages

07 April 2011

පොඩි පොඩි වැඩ කරලා සල්ලි ගොඩක් හොයමු - Part 2

ඔන්න මේ පොස්ට් එක දන්නේ මම අර කලින් දාපු " පොඩි පොඩි වැඩ කරලා සල්ලි ගොඩක් හොයමු " කියන පොස්ට් එකේ 2 වෙනි කොටස විදියට. මේක දන්නා හේතුව තම "shazz " යාළුවා අහපු ප්‍රස්නයක් නිසා. එය අහල තිබුන කොහොමද ඔය site  එකේ ජොබ් එකක් කරන්නේ කියලා. ඔන්න එකට උත්තර දෙන්න තමා මේ ලේස්ති වෙන්නේ. එක කරන හැටි මෙතන පින්තුරත් එක්ක විස්තර සහිතව ඉදිරිපත් කරනවා.
 
මුලින්ම ඔයාල ඔය සිතේ එකට ගිහින් ලොගින් වෙන්නකෝ. එතොකට එනවා ඔය පහල පින්තුරේ තියෙනවා වගේ page  එකක්.
 
 
 

පින්තුරේ ටිකක් ලොකු කරලා හොදට බලන්න ( පින්තුරේ උඩ click  කරාම පින්තුරේ ලොකු වෙනවා ) ඔකේ හැටියට දැනට ජොබ්ස් 59 ක් තියෙනවා. ඔය Sing  up  , click  or  search  කියන තැන ඒවා තව කොටස් ගොඩකට බෙදා දක්වල තියෙනවා ඔයාලගේ ජොබ් තොර ගැනීම පහසු වෙන්න. ඔන්න ඔතනින් දැන් ඔයාල හොද ජොබ් එකක් තොර ගැන ඕනි. ඔතනදී ඔයාල කරන පලවෙනි ජොබ් එක හින්ද ලොකු ජොබ් එකක් තොර ගන්න එපා. ටිකක් අඩුවෙන් සල්ලි ගෙවන ජොබ් තියෙන්නේ ඒවා ලේසි එව්වා. ඔන්න මම තොර ගත්තේ Youtube  video එකකට facebook  like  එකක් දන්නා තියෙන ජොබ් එකක්. ඔය පහල පින්තුරේ පෙන්නලා තියෙන්නේ එක තමා.
 
 
ඔය රතු පාටින් කොටු කරලා තියෙන්නේ ජොබ් එක. ඔකේ payment  කියන්නේ ඔය ජොබ් එක හරියට කලානම් ගෙවන ගාන. දැන් ජොබ් එක ඔපෙන් කර ගන්න job  name එක උඩ click  කරන්න. දැන් අලුත් ටැබ් එකක. ජොබ් එක ඔපෙන් වේවි.  ඔකේ ඔය " what  is  expected  from  workers ? " කියලා තියෙන්නේ ඔයාලට කරන්න තියෙන දේ. පහල රූපේ බලන්න
 
 
එතොට ඔය " required  proof  that  was  finished ? " කියන්නේ ඔයාගෙන් ඔය ජොබ් එක කරලා ඉවර උනාම එයාල ඉල්ලන දේවල් ටික. ඒ කියන්නේ ඔයාගෙන් ජොබ් එක ගාන අහන දේ. ඔන්න ඔය ටික ජොබ් එක පටන් ගන්න කලින් කියවල ඔයාලට මේ ජොබ් එක කරන්න පුලුවන්ද කියලා කලින් බලන්න. පුළුවන් වගේ නම් විතරක් කරන්න. මෙතන අහල තියෙන්නේ නම් ඔයාල මේ video  එකට like  එක දන්නා යනකොට like  කියක් දල තිබුනද කියලයි. ඔයාගේ facebook  profile  එකේ url  එකී. හරියට වැඩේ කරලා ඔය දෙක දුන්නනම් වැඩේ ගොඩ.
 
ඔන්න එහෙනම් ජොබ් එක පටන් ගම්මු. " what  is  expected  from  workers ? " කියන තැන කියලා තියෙන දේ තමා අපි දැන් කරන්නේ. එකේ නුලින්ම කියලා තියෙන්නේ ලින්ක් එකක් දීල එකට යන්න කියලා. හරි දැන් ඒ ලින්ක් එක අලුත් ටැබ් එකක ඔපෙන් කර ගන්න. දැන් එලගට කියලා තියෙන්නේ " scroll  to bottom  of  the page " කියලා ඒ කිව්වේ page  එකේ පහලට යන්න කියලා. හරි එක කලාම කියනවා. පගේ එකේ පහල තියෙනවලු. "KIDS  'N' PETS Video  6 - Animation " කියලා Video එකක් එක හොයා ගන්න දැන් එකට like  එකක් දන්නා කියලනේ තියෙන්නේ. ඔන්න එකේ තියෙනවා like  button ඔන්න ඔඅතන තියෙනවා ඔයාලගෙන් අහල තියෙන එක පර්ස්නේකට උත්තරේකුත් එක තමා දැනට තියෙන ලීකේ ගාන රූපේ බලන මෙතන නම් 118 යි. පහල රූපේ බලන්න ඔය කොටු කරලා තියෙන්නේ
 
 
හරි දැන් like  එක දාන්න. එට පස්සේ අර කලින් ජොබ් එක ඔපෙන් කර ගත්ත ටැබ් එකට ගිහිල්ලා. " i accept  this  job  ( a form  will  open  below  ) " කියන එක උඩ ච්ලිච්ක් කරන්න. පහල රූපේ විදියට පහලට කොටුවක් එයි එකේ අහල තියෙන පර්සන දෙකට උත්තර දල " i confirm  that  i have  complated  this  task  " කියන බුට්ටෝන් එක ච්ලිච්ක් කරන. මම එකට උත්තර දෙල තියෙන හැටිත් පහල රුපෙක දල තියෙනවා.
 

 
ඔන්න පර්සන තියෙනවනම් අහන්න

ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

12 comments:

  1. sha. bohoma sthuthiyi machan. kawruth me gana kiyala dunne naane.

    ReplyDelete
  2. ගොඩක් ස්තුති. හැමදාම ඇවිල්ලා පොස්ට් බලලා මොකක් හරි අවුලක් තියෙනවනම් කියන්න. මට පුළුවන් විදියට තේරුම් කරලා දෙන්නම්.

    ReplyDelete
  3. අහ් එල එල මචන් man hinda me post eka demata.math bala gemai hitiyee mee danakam ...thankxx mewa kiyala dunnata තව එවා දන්න..

    ReplyDelete
  4. මම සති 2 කට සැරයක්වත් පොස්ට් එකක් දැන්නම්. හැමදාම බ්ලොග් එකත් එක්ක ඉන්න

    ReplyDelete
  5. machan mama job ekak iwarawela " i confirm that i have complated this task "click karama automa
    "Success rate" pennana site ekata connect wenawane.mata job eka karata labenna ona payment labenneth ne

    ReplyDelete
  6. machoo mekama karanna kiyala ekak na. othana thiyana ewagen ekak try karala balahan.

    ReplyDelete
  7. එල එල මතන් වැඩේ පටන් ගත්තා ..බලමුකෝ

    ReplyDelete
  8. එල එල මතන් වැඩේ පටන් ගත්තා ..බලමුකෝ

    ReplyDelete
  9. එල එල මතන් වැඩේ පටන් ගත්තා ..බලමුකෝ

    ReplyDelete
  10. macna kiyak witara hoyanna pulwuanda ?

    ReplyDelete
  11. man kala wede hari kiyala kohomada bala ganne?

    ReplyDelete