Pages

16 April 2011

මුණු පොතට පොඩි වැඩ කැල්ලක් දැමු !

ඔන්න අද මම ඔයාලට අවුරුදු තෑග්ගක් දෙන්න යන්නේ. මේක ඉතින් කස්ටිය දන්නවත් ඇති ඒ උනාට දන්නැති යට තම මේක ලියන්නේ. දන්නා කස්ටිය කියවල තව හොද දෙයක් තියෙනවනම් කියල යන්න. ඔන්න මෙන්න මේක තම කියන්න යන්නේ ඔයාල දන්නවා ඇති මේ ලගදි දවසක අපිට මුණු පොත පැත්තේ යන්න බැරුව හිටිය ලගදි කිව්වට දැන්නම් එක වෙලා හුගක් කල්. ඔන්න ඕක උනේ මෙන්න මේ හේතුව උඩ තම. මේ මුණු පොත කියන්නේ ඉතින් අපි ඔයාල දවසේ වැඩි හරියක් ඉන්න තැන නිසා ඔය මුණු පොත සංවිධායකයෝ කල්පනා කරලා බලල මේක ටිකක් හොද විදියකට ලස්සනට හදල තියෙනවා. ඔන්න ඔය ලස්සන කිරිල්ල නිසා මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා ඒ තම ඔය මුණු පොතේ ඔය status update කරන්න තියෙන තැනට උඩින් දල තියෙනවා පින්තුර 5 ක් දන්නා තියෙන පොඩි location  5 ක්. ඔන්න ඕකට ඉතින් ඔය අපි දාන පින්තුරු වලින් 5 ක් දැනටමත් වැටිලා තියෙනවනේ. එක වැටෙන පිලිවල නම් කියන්න තේරෙන්නේ නැ. හැබැයි කොහොම හරි වැටෙනවා. ඔන්න ඔතනට හොද පින්තුර 5 ක් මොකක් හරි ලස්සන විදියකට දන්න පුළුවන් ක්‍රමයක් මට මේ ජංජාලේ රවුම් ගහනකොට හම්බ උනා.
 
ඔන්න මෙහෙමයි ඕක ද ගන්නේ මුලින්ම මේ site  එකට යන්න ඊට පස්සේ හොද එකක් තෝරලා දල බලන්න ඔන්න මමත් එකක් දැන්ම හොදද කියලත් බලන්න.

Shyamin Ayesh

වැඩේ හොද නම් comment  එකකුත් දල යන්න

ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

No comments:

Post a Comment