Pages

21 April 2011

ලංකාවේ ඕනේ phone එකකට නොමිලේ sms යවන්න !

ඔන්න එහෙනම් එල බඩ්ඩක් අරගෙන අව අදත් මේ මගේ බ්ලොක්කේ පැත්තේ. මේවා ඉතින් හැම තැනම න හැමදාම නැ. මේවා දන්නා උන් ලේසියෙන් කියන්නෙත් නැ. මේක මම වෙන කොහේදී හරි දැකල තම සෙට් කර ගත්තේ එත් දැකපු තැන මතක නැ නොවැ. කොහොම හරි දැකපු ගමන් හිත ගත්තේ හරි ගියොත් බ්ලොග් එකේ දානවා කියල. ඔන්න අපිට හරි ගිය එක හින්ද බ්ලොග් එකේ දානවා. 


මෙන්න මේකයි සිද්දිය කලෙක ඉදන් හොයා හොයා හිටියේ මේ නොමිලයේ sms යවන්න විදියක් එක කලෙක wow sms කියල එකක් හම්බ උන එකෙන් sms යවනවට වැඩ හොදයි වහ කනවා. ඔන්න දැන් හම්බ උන එලම site එකක්.



  • http://adf.ly/1HFIf  මේකේ ගිහින් account එකක් හද ගන්න මුලින්ම.
  • http://adf.ly/1HFOU ඔන්න එට පස්සේ මේ ලින්ක් එකෙන් ගිහින් login වෙන්න 
  • දැන් ඔන්න ඔතනින් international sms කියන එක තෝරන්න  
  • Destination කියන එකට යන්න ඕනේ රට දාන්න 
  • ඊට පස්සේ number එක බින්දුව නැතව දාන්න. (මගේ එක දානවනම් මෙන්න මෙහෙම 775251479)
  •  ඊට පස්සේ පණිවිඩේ ගැහුවා send කල.
 වැඩේ හරි යනවා sure . ඔන්න මටත් sms එකක් එවන්න නිකන්නේ. 0775251479


ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

10 comments:

  1. http://www.freesmscraze.com/worldwide/send_free_sms_to_sri_lanka/

    මේකෙන් ඉට වඩා ලේසි...ගිහින්ම බලන්නකෝ

    ReplyDelete
  2. Thanks Brother , But Oya ASNKA deela tiyana link 1k ala Poddk balanna . NEW YEAR 1k SMS gahuwe okeo tami .

    ReplyDelete
  3. ඇත්තටම ඔය අසංක දෙල තියෙන ලින්ක් එකත් ඔය site එකම තමා. වෙනසකට තියෙන්නේ register වෙන්න ඕනේ නැ. රෙගිස්ටෙර් වෙන එකෙන් අපිට ගොඩක් පහසුකම් හම්බ වෙනවා. contact එහෙම save කරලා තියන්න පුළුවන් account එකක් තියෙනවනම්. ඒ link එකේ තියෙන form එකේ sms යවන්නත් ටිකක් අමාරුයි තමා

    ReplyDelete
  4. නියමායි
    එලකිරි මචන්!

    ReplyDelete
  5. @ප්‍රියන්ත - ස්තුතියි මාචෝ . . . . .

    ReplyDelete
  6. verification code eka dunnata hari yanne nahene machoooo.please machan tama meka wada karanawada?

    ReplyDelete
  7. @Reviews Expert - ඔව මචෝ තාම අවුලක් නැතුව ලෙසටම වැඩ... මම මේ දැනුත් එකක් යවල බැලුවා .....

    ReplyDelete
  8. site එකෙන් sent උනට . phone එකට අවෙ නනෙ බන් . පොඩි උඩෞවක් කරන්ඩකො

    ReplyDelete
  9. @sameera udayanga - පොතේ හැටියට නම් වැඩේ හරි ...

    ReplyDelete