Pages

22 April 2011

හුගක් softwear වල serial key නොමිලේ හොයා ගම්මු !

ඔන්න අදත් ගේනවා එල බඩ්ඩක් මේකත් කොහේ හරි දැකල හොයා ගත්තේ එකක් තම කොහෙද කියල මතක නැ. මේකෙන් ඔයාලට ඔය හුගක් softwears වල Cracks , Serials , Covers ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක් ඔයාලට ඕනේ කරන්නේ Cracks  ද , Serials  ද , Covers  ද කියල තේරුවා ඊට පස්සේ  softwear එකේ නම ගැහුවා search කියන button එක press කල විනාඩියකින් දෙකකින් ඔන්න එනවා ඔයාට ඕනේ දේවල්. විනාඩියක් දෙකක් ගියාම මොකෝ ඕනේ දේ ලැබෙනවනේ. ඔන්න try කරලා බලන්න සොෆ්ට් එක මෙතනින් download කර ගන්න.


Download Here 

ඔන්න ඕක යොදාගෙන මම නිකමට වගේ photoshop එකේ key ටිකක් හොයා ගත්ත. හිතුවට වැඩ වැඩේ හොදයි. හැබැයි ඉතින් හැම එකකටම වැඩ කරයි කියල හිතන්න අමාරුයි 




ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

6 comments:

  1. @Sanjaya සිතුවිලි - තැන්කු වේවා ප්‍රතිචාරයක් දැක්කුවාට ...

    ReplyDelete
  2. @Sujan - තැන්කු වේවා ප්‍රතිචාරයක් දැක්කුවාට ... හැමදාම මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න...

    ReplyDelete