Pages

22 April 2011

link කොට කරලා සල්ලි හොයමු !

ඔන්න අදත් ගේනවා නියම ක්‍රමයක් සල්ලි හොයන්න. මේක ටිකක් විතර අමාරුයි ඒ උනාට ලේසියි. ( අප්පා මොකක්ද අනේ මම ඒ කියපු කතාව ) මේක කරන්න නම් ඉතින් ටිකක් මහන්සි වෙන්න වෙනවා. මුලින්ම ඔයාල  මේ site එකට ගිහින් register වෙන්න ඕනි 



ඊට පස්සේ ඔයාලගේ account එකට log උනාම උඩින්ම තියෙනවනේ ලින්ක් එක copy කරන්න තැනක් අන්න එතනට ඔයාට කොට කරන්න ඕනි ලින්ක් එක copy කරන්න දැන් shrink කියන එක ච්ලිච්ක් කරන්න. ඔන්න ටිකකින් ලින්ක් එක කොට කරලා දෙනවා. ඔන්න දැන් ඕකෙන් කව්රු හරි ගියොත් ඔයාගේ අර දිග ලින්ක් එකටම තම යන්නේ ඊට කලින් තප්පර 5 ක් ඇඩ්ස් එකක් පෙන්නනවා අන්න එකට ඔය ලින්ක් එක කොට කරපු කෙනාට ගානක් හම්බ වෙනවා. ඕක ලංකාවේ කෙනෙක් ච්ලිච්ක් කරොත් හම්බ වෙන්නේ $0.0005 විතර හැබැයි පිටරට සුද්දෙකුට $0.0015 විතර හම්බ වෙනවා. මේ විදියට ඔයාලට ලින්ක් ඇති තරම් කොට කර ගන්න පුළුවන්. (බලාගෙන යනකොට සුද්දෝ අපිට සම්පතක් නේද ?) ඔය කොට කරපු ලින්ක් ඔයාලගේ බ්ලොග් වල එතොකට මුණු පොතේ වගේ දල මේවට විසිටෝර්සලා වැඩිපුර ගෙන්න ගත්තත් හරි. හැබැයි ඉතින් ලංකාවේ එවුන්ටනම් වැඩිය ගෙවන්නේ නැ. ඇමරිකන් සුද්දන්ට තම නියමෙට ගෙවන්නේ එක හින්ද හැම වෙලේම බලන්න ඕනි ඔයාගේ ඔය කොට කරපු ලින්ක් එකකින් ඇමරිකන් සුද්දෙක් යව ගන්න තමා. කරලා බලලා වැඩේ හොද නම් ප්‍රතිචාරයක් දල යන්න 


ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

1 comment: