Pages

13 April 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා !

ඔන්න ඉතින් අවුරුද්ද හෙට කියල තියෙද්දී මගේ මේ බ්ලොග් යාලුවෝ මතක් වෙලා සුබ පතල යන්න කියල මේ පැත්තේ අවේ. හැබැයි ඉතින් තෑගි මුකුත් නම් ගෙනාවේ නැ. පස්සේ වෙල්ලවක දෙන්නම්කො හොද තෑග්ගක්. ගෙදර කස්ටිය අම්ම තාත්ත මල්ලි ආච්චි ඔක්කොමල එක එක වැඩ අවුරුද්දට ලෑස්ති වෙනවා. උදේ ඉදන් අම්මගෙන් හොදටෝම බැනුන් අහල මගේ කාමරේ බේරෙන්න බැරිම තැන අස් කරලා දැන්ම. ගෙදර ය වගේම නෑදෑයෝ ඔක්කොමලත් ඔය අවුරුද්ද කියන එකට ලෑස්ති වෙනවලු. කොහොම උනත් එල කිරි වගේ සමරන්න තියෙන අවුරුදක් තම මේක මොකද 2012 ලෝකේ විනාසේ. ඒ වගේම A/L තියෙනවා. ඔන්න එහෙනම් ඔයාලත් හොදට අවුරුදු සමරනවා ඇති කියල හිතනවා. මම නම් කියන්නේ අර කව්ද කියනවා වගේ ඉන්න ටිකේ හොදට ඉන්න ඕනි. මේ පාරත් හැමදාම වගේ මම අසම දේත් තියෙනවා හුගක් කට්ටිය මේ පාරත් party  දානවා මගේ බාසාවෙන් කියනවනම් මේ පාරත් කෑම කොටු ගොඩක් සෙට් වෙලා තියෙනවා. ඔන්න ඔයාලටත් වගේම ඔයාලගේ පවුල්වල හැමෝටමත් මේ ලේබෙන්නාවූ නැත්තම් ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සමගිය සතුට සමාදානය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි එක සිතින් මම ප්‍රර්ථනා කරනවා.
 
එක දිගට හිතට අපු මොනවදෝ මන්ද අදහස් ටිකක්. මෙතන ලියන එක හරිද මන්ද

ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

No comments:

Post a Comment