Pages

29 September 2011

paypal කතන්දර . . .

ඔන්න අදත් අවේ මොනා හරිම ලියල යනවා කියල හිතාගෙන. මේ දවස් වල ජිවිතේ නිකන් ඕනෙවට එපාවට වගේ තමා ගෙවීගෙන යන්නේ. ඉස්කෝලේ ගියත් වැඩක් නැ. බාගෙට බාගයක්ම කට්ටිය රිවිෂන් කියලා පන්ති ජාතියකට යනවා. වෙනදා ඉස්කෝලේ  එකට ජෝගි අල්ලපු කස්ටිය දැන් එන්න එන්නම අඩු වේගන යනවා. පන්ති ගියත් එපා වෙනවා. මොනාද ඉතින් උදේම පන්තියට යනවා පැය 3 ක් විතර ඔය පුටුවක්...

19 September 2011

Stereo Sound System මොන වගේද ?

ඔන්න අද ලියන්න යන්නේ stereo sound system ගැන. කලින් ලිපිය ලිව්වා mono sound system ගැන මතක ඇති කස්ටියට මම හිතන්නේ. එක බැලුවේ නැති බලන්න ඕනි අය ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. එහෙනම්  වැඩි කතා නැතුව අද මාතෘකාවට එමු. කලින් ලිපිය à මොනාද මේ mono sound system කියන්නේ ? මුලින්ම බලමු මොකක්ද මේ stereo කියන්නේ කියලා. stereo...

12 September 2011

මොනාද මේ mono sound system කියන්නේ ?

ඔන්න අද එහෙනම් අලුත්ම කතාවක් අරගෙන ආව. කතාව කියන්නේ හැමදාම හොමෝම ලගින් ආශ්‍රය කරන sound system ගැන. හැමෝමටම ඇතිනේ මොකක්හරි sound system එකක්. හරි වැඩි කතා ඕනේ නැ කෙලින්ම කතාවට බහිමු. ( ලිස්සන සුළු අය පරිස්සමට බහින්න ) ! ඔයාල අහල තියෙනවද speker එකක් විතරක් තියෙන පරණ radio එකක් එහෙම. කොහොමද නියමයි නේද. ඔන්න ඔතනදි වෙන්නේ ඔයාල අහන සින්දුවේ...

03 September 2011

"ටොපිය" එළිදැක්වීමට කලියෙන් !

ඔන්න කියන්න යන්නේ මගේම නිර්මාණයක් ගැන. පොඩියට අටවලා පස්සේ ලොකුවට අදින්න තම හිතාගෙන ඉන්නේ. පීනන්න පුරුදු වෙන්නනම් ඉතින් බැහැලාම බලන්න ඕනේ කියල කතාවක් තියෙනවනේ. ඒ ඔක්කොම ගැන හිතල අන්තිමේදී මම තීරණය කලා බැහැල බලනවා කියලා. මෙන්න මේකයි කතාව මම පොඩියට ඇටෙව්වා සින්ඩිකේටරයක් අනිත් ඒවාට පහර ගහන්න හිතාගෙන නෙවයි. නිකන් ආතල් එකට. තාම ඉතාමත් හොදට...