Pages

24 September 2012

ebay selling - ආසා හිතෙන්න මේක කියවන්න !

ඔන්න එහෙනම් අද ටිකක් හිත හදන්නයි යන්නේ කස්ටියගේ. ඕනිම දෙයක් කරන්න කලින් වැදගත්ම දේවල දෙක තුනක් තියෙනවා. දවසකට දාස් ගණන හොයන්න කලින් මුලින් දවසට රුපියල් 10 ක හොයන්න පුලුවන්ද කියලා බලන්න ඕනි. අන්න ඒක තමයි ක්‍රමේ. හැබැයි එහෙමයි කියලා හැමදාම රුපියල් 10 ය ගානේ හොයලා වැඩක නැ. අද දහයක හෙව්වොත් හෙට 20 ක හොයන්න බලන්න ඕනි. ඔන්න එහෙනම් මම කලින් දවසේ...

23 September 2012

Ebay Selling - අනේ පුළුවන් දෙයක් කරහන් බන් !

අද කියන්න යන්නේ අමුතුම කතාවක් ගැන. සෑහෙන වෙනස් මර්තුකාවක්. ඔන්න එහෙනම් පටන් ගන්නවා ඇ . මේ ලගදි දවසක ( දවස නම හරියටම මතක නැ ) මට එක්කෙනෙක් gtalk එකන් Request එකක් දාලා තිබුනා. සාමාන්යෙන් මම ඔය ඕනි එකකින් එන req එකක් වැඩියම හොයන්නේ නැතුව add කරනවා. එදත් වෙනදා වගේම මම එක කරා. අදාලා පුද්ගලයා මගේන් ඇහුවා කොහොමද ebay ඒකෙන බඩු විකුනන්නේ කියලා...

11 September 2012

ebay selling මිස් වෙච්ච පොස්ට් එකක් ... !

අෆොයි ... අද කෙනෙක් අහපු පොඩි ප්‍රශ්නයක් නිසා තමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. ඇත්තටම මට ebay selling ගැන කියනකොට මිස් වෙච්ච කොටසක් තමයි මේ අද කියන්න යන්නේ. ඒ තමයි විකුනන්න පාවිච්චි කරන ebay account එක කොහොම විය යුතුද කියන එක. හැබැයි මේක කියන්න ඕනි ඔය අනිත් පොස්ට් ටික දාන්න කලින්. ඒ වෙච්ච අතපසු වීමට සමාව බාජනයට දාන්න හොදේ. එල එහෙනම් ඔන්න...