Pages

29 December 2011

ebay ගනුදෙනු කරන්න ආස අයට ටිකක් අඩුවට ..


ඔන්න එහෙනම් අද ලියන්න යන්නේ අර ebay වැඩේ ඉතුරු පොස්ට් එක. මේක පරක්කු උනාට ටිකක් සමා වෙන්න ඕනි.  ඔක්කොමල දැන් කලින් පොස්ට් ටික කියවලා වැඩේ කරන්න ලෑස්ති වෙලා බලාගෙන ඇති. මෙන්න මෙහෙමයි මම පොරොන්දු උනානේ බැංකු කාර්ඩ් නැති අයට විසදුමක් දෙනවා කියලා. ඔන්න දැන් දෙන්නයි යන්නේ. මෙන්න මේකට තමා පිටරට විදියට paypal එකක් හදන්න කිව්වේ. දැන් එහෙනම් එකත් හදලා බලාගෙන ඇති සල්ලි නැතුව. මෙන්න මෙතනට මම යෝජනා කරන්නම් ලාබදායක ක්‍රමයක්. මෙන්න මේකයි ක්‍රමේ. ඔයාලට මම paypal වලට සල්ලි එවන්නම්. ඒ වෙනුවට ඔයාල මට මගේ බැංකු ගිණුමට සල්ලි දාන්න. හැබැයි වාසිම දේ තමයි ඔයාලා $1 කට මට ගෙවන්න ඕනි රුපියල් 110 යි. බැංකු කාර්ඩ් එකක් use කරනවට වඩා මේක ලාබයි. හබැයි මම මෙහෙම සල්ලි පාඩු කරගෙන දෙන්න සක්විති කෙනෙක් නෙවෙයි. එක හින්ද ඉක්මනට තමන්ට ඕනි ප්‍රමාණය ඉල්ලන්න. මටත් මෙහෙම සල්ලි දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මේක කරන්නේ බැංකු කාර්ඩ් නැති අයට නිසා කරුනාකාරලා බැංකු කාර්ඩ් තියෙන අය මේ විදියට සල්ලි ගන්න එපා. මොකද එක ඔයාල බැංකු කාර්ඩ් නැති අයට කරන අසාධාරණයක්. මේක සිද්ද වෙන විදිය ගැන දැන ගන්න ඔයාලට අයිතියක් තියෙනවනේ. ඒ වගේම එක කියන එක මගෙත් වගකීමක්. ඕනිම දෙයක් මට email එකක් දාල අහන්න කිසි ප්‍රස්නයක් නැ. තමන්ට මේක සුවර් නැතිනම් මම ඔයාලව මගෙන් සල්ලි ගත්ත කෙනෙකුට අදුන්වල දෙන්නම්. එත් බැ වගේ නම කිසි ගැටළුවක් නැ. මගෙන් සල්ලි නොගෙන ඉන්න. හැබැයි ඉතින් මම නම කවදාවත්ම කාටවත් හොරයක් කරන්න හිතාගෙන කරන වැඩක් නෙවෙයි මේක. අනිත් පැත්තෙන් මටත් මේකෙන් වාසියක් නැතුවාම නෙවෙයි. හැබැයි කිසිම කෙනෙකුට අසාධරණයක් වෙන්නේ නැ. 

එහෙනම් මෙන්න මෙහෙමයි සල්ලි ඕනි අය කරන්න ඕනි. සල්ලි කෙලින්ම ඕනි අය call එකක් ගන්න. මෙන්න මේ number එකට. call එක ගන්න කලින් පොඩියට messages පාරක් දාන්න ඔයාගේ නමයි paypal money සම්බන්දව කතා කරන්නේ කියලයි. ඊට පස්සේ විනාඩි 2 ක් 3 නකින් කොල් කරන්න. එහම නැතුව වැඩිදුර විස්තර ඕනි අය email එකක් දාන්න.   


Tel – 0775 251 479

දැන් ඉතින් එක දිගට ගල් මුල් ප්‍රහාර දියත් වෙයි. අවුලක් නැ. එක්කෙනෙකුගේ හරි අසාවක් ඉස්ට උනොත් ඒ ඇති මොකද මම දන්නවනේ මම උනත් ඒකාලේ ebay එකන් මොනා හරි ගෙන්න ගන්න කොච්චර අසාවෙන්ද හිටියේ  කියලා. ඔන්න එහෙනම් අදට මම ගියා සල්ලි ඕනි අය අර මම කියපු විදියට කරන්න. ඕනිම කෙනෙකුට ඕනෙමනම් facebook chat එකෙනුත් මාව සම්බන්ද කර ගන්න පුළුවන් එකටත් පහලින් ලින්ක් එකක් දාන්නම්

Facebook – Shyamin Ayesh




ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

22 comments:

  1. sha narakama nee wadee hoda utsahayakk ........
    hoda deyakk....

    ReplyDelete
  2. ayya monade kiyala dunnath oyath akka sevanalla vage enna apita kavadavath varadinne na

    ReplyDelete
  3. @Ruwan Sampath - ස්තුතියි අදහසක් දක්කුවාට ...

    ReplyDelete
  4. anoja - තැන්කු නංගෝ .... ඔයාගේ ප්‍රතිචාරයට ...

    ReplyDelete
  5. අයියේ...මෙහෙම් පිටරට විදියට paypal එකක් හැදුවත් අපි ebay එකෙන් බඩුවක් ගනිද්දි ebay sellers ලා ඒ බඩුව එවන්නේ අපේ paypal account එක රෙජිස්ටර් වෙලා තියෙන ඇඩ්‍රස් එකට. ඉතින් කොහොමද පිටරට විදියට paypal account එකක් හදාගෙන ලංකාවට බඩු ගෙන්වා ගන්නේ. සමහර සේලර්ස්ලා විස්ථර ඇතුව කියලත් තියෙනවා අපි paypal ඇඩ්‍රස් එකට නැතිව වෙනත් ඇඩ්‍රස් වලට බඩු එවන්නේ නැ කියලා...

    ReplyDelete
  6. @Lanka - සමහර sellers ලා නම් කියල තියෙනවා තමා. එත් අපිට බඩුව ගනිද්දී එක එවන්නේ ebay එකේ තියෙන ඇඩ්රස් එකට. ඒ නැතත් අපිට බඩුවක් ගත්තාම එක කැමති ඇඩ්රස් එකකට යවන්න පුළුවන්. එතැනදී අපිටම ඕනිනම් අලුත්ම ඇඩ්රස් එකක් දාලා යවන්නත් පුළුවන්. ඉදිරියේදී කියල දෙනවා මෙහෙම කරන හැටි ...

    ReplyDelete
  7. දැනටනම් ගන්න අදහසක් නැහැ.තිබුන ගමන ඔයාට කියන්නම්
    හොඳින් කරගෙන යන්න යජවෙවා!!

    ReplyDelete
  8. @අසරණයා -එල එල ..... හිතුනොත් කතා කරන්නකෝ ... ස්තුත්යි අදහසක් දැක්වුවාට .....

    ReplyDelete
  9. http://www.postepay.it/Postepay_Standard/postepay_standard_home.html


    ඔන්න ඔය කාඩ් එකෙන් උනත් පුලුවන් නේද එබෙයි එකෙන් බඩු මිලදී ගන්න. ඒ වගේම තව දෙයක් දැන ගන්න ඕන සහෝදරයා අපි ඒවාට ගෙවීම් කරද්දි දෙයකට ගෙවීම් කරලා ඉවර උනයින් පසුව බැරිවෙලාවත් අපිට නොදැනිම අපෙන් සල්ලි එහෙම කපා ගන්නවද එහෙම නැත්තම් සල්ලි කපා ගෙන අපිට එමෛල් එනවද අරවට මේවට කපා ගත්ත කියලා අපි නොදැනිම...

    සමාවෙන්න යාලුවා උඩ කොමන්ට් එක සින්ග්ලිස් වලින් ලිව්වෙ ඒකයි නැවතත් සින්හලෙන් ලිව්වෙ කියවන අයටත් ලේසිනේ.

    ReplyDelete
  10. මට තාම කාඩ් එකක්වත් නෑ ඒකයි යාලුවා කාඩ් එක නම් විනඩි 10න් හදා ගන්න පුලුවන් මෙහෙන් ඒත් මට ඔය ප්‍රශ්න ටික තමා තියෙන්නෙ සමහර අය නම් බයත් කරනවනේ එහෙම කැපෙනවා මෙහෙම කැපෙනවා කියලා

    ReplyDelete
  11. paypal එකක් හදා ගත්තම ඒකට සල්ලි පුරවන්නෙ කොහොමද ඒවගෙම ඒකක් හදා ගන්නෙ කොහොමද යාලුවා ඒ වගේම ඒකට සලි පුරවද්දි අපෙන් ගනක් කපා ගන්නවද තව අවුරුද්දකට වරක් ඒ කාඩ් එකට අපෙන් තවත් යම් කිසි මුදලක් කපා ගන්නවාද ඔන්න ඔය ටිකත් මට දැන ගන්න ඕන යාලුවා

    ReplyDelete
  12. @දුමිත් මධූෂ - කිසිම දෙකට කැපෙන්නේ නැ ... ඔයා දැනුවත්ව කරන දේවල් වලට විතරයි කැපෙන්නේ .... හැමදේම ඔය දැනුවත්වයි වෙන්නේ ...

    ReplyDelete
  13. එහෙනම් හොදා සහෝදරයා මේ වගේ දේවල් කියලා දෙනවට ඔයාට පින් සහෝදරයා ඒ වගේම මට පුලුවන්ද විනඩි 8ක් වගේ අන්තර් ජාලය හරහා කතා කරන්න සහෝදරයගෙ වටිනා කාලයෙන් පොඩි ඉඩක් දෙන්න පුලුවන්ද

    ReplyDelete
  14. මේ දැන් උනත් කමක් නෑ සහෝදරයා විනඩි 8ක් කීවට විනාඩි 5ක් වගේ මගේ ස්කයිප් ID එක madusha.dumith

    ReplyDelete
  15. ebey එක ගැන කතා කරන්නයි සහොදරයා ගෙවන ආකාරය ගැන

    ReplyDelete
  16. ebey register වෙද්දි අපේ First name නම Last name එකයි එකයි ගහන්න කියද්දි අපි කොහොමද අපේ වාස ගම ගහන්නෙ ඒ ගැන උදාහාරනයක් දෙන්න පුලුවන්ද සහෝදරයා

    ReplyDelete
  17. @දුමිත් මධූෂ - ඔයාට තියෙන ප්‍රසන කන්දරාවක් .... ප්‍රශ්න පත්තරයක්නේ සහෝ .... හික් හික් .... facebook ඒකෙන් contact කර ගන්න පුලුවන්නම් ගොඩක්ම හොදයි .... මෙන්න මේ ලින්ක් එකන් request එකක් දාන්න .... විස්තර කියන්නම් ...

    https://www.facebook.com/Shyamin.Ayesh

    ReplyDelete
  18. ඒක නම් ඇත්ත සහෝදරයා ප්‍රශ්න නම් පත්තරයක් තියනවා තමා ඔන්න මම request එකක් දැම්මා

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. යාලුවා මම එකේ රෙජිස්ටර් වෙන්න යද්දි මගේ විස්තර දුන්නම මගේ ෆෝන් නම්බර් එක වැරදි කියනවනේ

    ReplyDelete
  21. Patta Site eka mama softzlanka.com eke partner good luck for a better future better have CBECKADS and also Google Adsense and Chitika andContact me for Tricks K :) :) (y)

    ReplyDelete