Pages

20 July 2011

මෙගා බයිට් 30 පට්ට OS එක !

අම්මෝ ගොඩ කාලෙකට පස්සේ බ්ලොග් එකට පොස්ට් එකක් දාන්නේ. මොකද මගේ ජන්ජාලෙට මේ දවස් ටිකේම වැහි නැති හෙන ගහල තිබුනේ. අද කියන්න යන්නේ slitaz කියන open source OS එක ගැන. මොන කියල කියන්නද ඉතින්. හරිම පොඩි OS එකක් තම මේ slitaz කියන්නේ. මම ඔය පොඩි කියල අදහස් කලේ 30MB නිසා.  මුළු OS එකේම ධාරිතාවය 30MB යි. හැබැයි ඉතින් එහෙම කියල ගොඩක් දේවල් අඩු නැ. web browser එකක් පවා මේකට ඇතුලත් කරලා තියෙන්නේ. මෙන්න මේ site එකට ගිහින් slitaz 3.0 නවතම අනුවාදය ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ මේ iso image එක CD එකකට දාල boot කරලා බලන එක හරිම ලෙසයි පහසුයි. මට දැනුන විදියට නම් හරිම සිම්පල් plane එකක්. ඔයාලත් කරලා බලලා Comment එකක් එහෙම දාල යන්නකෝ එහෙනම්. ඔන්න එහෙනම් අදට ගියා වෙන දවසක ආයිත් එන්නම්. 


අප්පා තව ටිකෙන් ලින්ක් එක දන්නා අමතක වෙනවා මෙන්න ලින්ක් එක 
හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කෙලින්ම download කරන්න ඕනි නම් මෙන්න ලින්ක් එක - Download Quick Slitaz_3.0.iso

ටිකක් හොයල බලලා download කරනවානම් මෙන්න ලින්ක් එක - Slitaz.ORG


ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

No comments:

Post a Comment