Pages

09 May 2011

ලංකාවේ ප්‍රථම 3.75G ජාලය දියත් කෙරේ !

ඔන්න ඉතින් අපි ඉවරයි මේ විදියට ගියොත් මම පාවිච්චි කරන SLT ADSL එක  Dial up ගානට වැටෙනවා. ඒ කිව්වේ ස්පීඩ් අඩු වෙනවා නෙමේ අනිත් ඒවා එක්ක බලද්දී මේක හරිම slow .  ඔතන ඔය අනිත් ඒවා කියල අදහස් කලේ එට්ස්ලාට් කියන සේවදයකයව. එයාල කියන්නේ මේක ශ්‍රී ලංකාවේ තියෙන එකම 3.75G ජලයලු. 3.75G HPSA+  (Evolved high speed packet access) රැහැන් රහිත ජාලය සමගින් මෙරට ප්‍රථම වරට Long Term Evolution (LTE) තාක්ෂනය එට්ස්ලාට් සමගම විසින් අරම්බ කර ඇත. ඔවුන් පවසා සිටින අන්දමටනම් මෙමගින් 18 Mbps සිට 21 Mbps දක්වා වූ වේගයක් ලබා ගන්න පුළුවන්ලු. ආ ඔන්න ඕක කියන ගමන්ම මෙන්න මේකත් හෙමිහිට කියල තියෙනවා "මෙම වේගය එක එක කලාපයෙන් කලාපයට බාවිත කරන දුරකථන සහ ඩොන්ගල් ගාන අනුව වෙනස් වෙනවලු"  
ඔයා මේ පොස්ට් එකට කැමතිද ?

Get Free Email Updates Daily!

Follow us!

2 comments: