
ඔන්න අද කියන්න අවේ අර ebay බඩු විකුණන හැටි ගැන ලියන ලිපි මාලාවේ දෙවෙනි කොටස. පලවෙනි එක බලපු නැති අය මෙන්න මේ පහල ලින්ක් එකන් ගිහින් ටක් ගාලා එක බලලා එන්න ...
ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම ( 1 කොටස )
ඔන්න ඉතින් එකත කියෙව්වා කියමුකෝ. දැන් අද මම කියන්න යන්නේ පලවෙනි ලිපියේ පලවෙනි කරුණ ගැන. ගිය පාර ලිපියේදී ඒ කරුණ ටිකක් පැහැදිලි...
