Pages

31 May 2012

ebay එකෙන් බඩු විකුනන්න වෙන රටක paypal එකක් ඕනි ඇයි !

ඔන්න අදත් අවා පොඩියට හරි මොනවා හරි ලියලා යන්න. මම මේ ලිපි මාලාව පටන් ගද්දිම කිව්වා ඔයාලට එක පාරට ebay එකෙන් විකුණලා සාර්ථක වෙන්න අමාරු බව. මොකද මට එහෙම වෙලා තියෙන හින්දා තමයි කියන්නේ. හරියටම කියනවනම් අත්දැකීමෙන්. වෙච්ච දේවල් නම් කෝටියයි. එක එක හෙමිහිට දිග අරින්නම්කො. අද පොස්ට් එක දාන්නේ වැඩිය සීරියස් පිට නෙවේ. අද ටිකක් ෆන් පැත්තට බර වෙන්න...

18 May 2012

ebay හරහා සාර්ථකව බාන්ඩයක් විකිණීම ( 1 කොටස )

අදනම් ඔන්න අවේ කට්ටිය ගොඩක් ආස කරන මාතෘකාවක් අරගෙන. ගොඩක් අය මේ වෙනකොට ebay එක ගැන දන්නවනේ. මමත් ලිපි කීපයක්ම දාලා තියෙනවා ebay ගැන සහ paypal ගැන. ඒවා කියවපු නැති කෙනෙක් ඉන්නවනම් ඒවා ආයිත් උඩින පල්ලෙන් කියවලා ආවනම් හරි. මොකද මේ දාන පොස්ට් එක ඒ ටිකේම ඉදිරි පියවරක් නිසා. ebay ගැන ලියපු ලිපි ටික මෙතනින් කියවන්න >> paypal ගැන ලියපු ලිපි...