
ඔන්න
අද ආවේ ටිකක් විතර පරක්කු උන කතාවක් කියන්න. කතාවේ පටන් ගැන්ම මෙහෙමයි. කස්ටියට
මතක ඇති මම Ebay එක ගැනයි paypal එක ගැනයි විස්තර දාලා බ්ලොග් පොස්ට් වගයක්
ලියාගෙන ආව. ඒවාට හොද comment එහමත් හම්බ වෙලා තිබුනනේ එත් ඉතින් හිටි ගමන්ම වැඩේ
නැවතුනනේ. මතක විදියට අන්තිම පොස්ට් එක දැම්මේ සති තුනකට කලින්. ඉස්කෝලේ වැඩයි
පන්තිවල වැඩයි හින්දා බ්ලොග්...
