Pages

08 October 2011

paypal කතන්දර..... දෙවෙනි කොටස

ඔන්න අදත් අවේ අර කලින් ලියපු paypal කතන්දර කියන පොස්ට් එකටම සම්බන්ද තවත් කතාවක් කියන්න හිතාගෙන. ඒ කතන්දරේ කියවපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් එක කියවන්න. මොකද මේක කියවන්න කලින් එකත් කියවල තිබුනනං ටිකක් හොදයි. එතකොට paypal ගැන ඔයාලට යම් අවබෝදයක් ගන්න පුළුවන්.  එකේ sandun කියන යාළුවා අහල තිබුනා. කොහොමද පිටරට විදියට paypal එකක්...