
ඔන්න අද කියන්න යන්නේ මම සහභාගී උන වැඩමුළුවක් ගැන විස්තරයක්. මේක ඔයාලට වැදගත් වෙන්න හේතුව තමා මේ වැඩමුළුවේදී අරමුණ උනේ සිංහල බ්ලොග් කරණය හා සිංහල යුනිකේත බාවිතය පිලිබදව කියා දීම. වැඩමුළුව සංවිධානය කරලා තිබුනේ කොලබ රාජකීය විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමයෙන් වැඩමුළුව පැවැත් උනෙත් රාජකීය විද්‍යාලයේම තමා. ඉතින් ඇත්තටම ගොඩක් හොද...
