
ඔන්න කස්ටිය මාතෘකාව දැක්කම වැඩේ දැනගෙන නේද ඉන්නේ. මෙන්න මේකයි සිද්දිය. ලංකාවේ අලුතෙන් අරඹ කරපු Hosting Lions ආයතනයෙන් නොමිලේ Domain Names සහ හොස්ටින්ග් pack දෙන්න හදන්නේ. ඇත්තටම කිව්වොත් මේක ඇත්තටම දෙනවා. මොකද මමත් දැනට මේ ආයතනයේ වැඩ කරනවා. කැමති කට්ටියට විතරක් ගොහින් මේකේ තියෙන විදියට කොරලා අරගන්න පුළුවන්. හැබැයි නිකන් දුන්නට නිකන්ම...
