ඔන්න අදත් අවේ අර කලින් ලියපු paypal කතන්දර කියන
පොස්ට් එකටම සම්බන්ද තවත් කතාවක් කියන්න හිතාගෙන.
ඒ කතන්දරේ කියවපු නැති අය ඉන්නවනම් මෙතනින්
ගිහින් එක කියවන්න. මොකද මේක කියවන්න කලින් එකත් කියවල තිබුනනං ටිකක් හොදයි. එතකොට
paypal ගැන ඔයාලට යම් අවබෝදයක් ගන්න පුළුවන්.
එකේ
sandun කියන යාළුවා අහල තිබුනා. කොහොමද පිටරට විදියට paypal එකක් හද ගන්නේ
කියලා. දැන් එහෙනම් වැඩේට එමු. දැන් ඔයාල
අර කලින් paypal කතන්දර පොස්ට් එක කියවල හිතා ගන්න ඇතිනේ තමන්ට ඕනි කරන්නේ කොහොම එකක්ද කියලා. ඔන්න
එහනම් මේ කියන්න හදන්නේ වෙනත් රටක විදියට paypal එකක් හදා ගන්න හැටි. එහෙනම් හා හා පුරා
කියලා මෙන්න මේ site එකට යන්න. www.paypal.com
නැත්තම් මේ පහල දාල තියෙන banner එකෙනුත් ඒ site එකට යන්න පුළුවන්. ඔයාලට හොද
විදියකට යන්න.
කොහොම හරි ඔයාල Sing Up වෙන්න ඕනි ඔයාල තෝරපු රටට අදාල වෙන විදියට Personal Account එකකට. මොකද ඔතන ඔය Account Type එක ඔයාල උඩින්ම තෝරපු රටට අනුව ඒ වෙලාවේම වෙනස් වෙනවා . ඊළගට ඔයාලගේ විස්තර අහනවා එතැනදී මෙන්න මෙහෙම තාම කරන්න ඕනි. පහල රූපේ බලන්නකෝ. පොඩි වැඩිනම් රූපේ උඩ click කරලා ලොකු කර ගන්න.
දැන් සාමාන්‍ය විදියටම ඔයාලගේ නම දෙන්න First name කියන එකටයි last name කියන එකටයි. ඊට පස්සේ ඔයාල මිට කලින් paypal වලට sing up වෙච්ච නැති ඔයාලගේ email address එකක් ඔය email address කියල අහල තියෙන එකට දෙන්න. හැබැයි ඒ දෙන එකට ඔයාලට log වෙන්න පුළුවන් ඔයාලගේ email එකක් වෙන්න ඕනි. එහෙම එකක් නැත්තම් එකක් අලුතින් හදා ගන්න පුළුවන්නේ. ඊට පස්සේ ඔයාල කැමති විදියේ password එකකුත් දෙන්න. ඔන්න ඒ ටික දැන් හරි කියමුකෝ ඊට පස්සේ අහල තියෙන්නේ address එකයි telephone නොම්බරෙකුයි නේද ? ඔන්න ඔඅතැනදී අපි දෙන address එක වගේම ටෙලිෆොනේ නම්බර් එකත් අර අපි කලින් තෝරපු රටට අදාල ඒවා වෙන්න ඕනි. එහෙම එකක් හොයා ගන්න ඔයාලට මෙන්න මේ පහල site එකට ගියාම පුළුවන්. මේකෙන් එක එක රටවල් වලට අදාල වෙන විදියට බොරු address සහ telephone නොම්බරත් හොයා ගන්න පුළුවන්.
ඒ site එකට මෙතනින් යන්න
ඔන්න ඒ වැඩේ හරියට කොර ගත්තනම් වැඩේ ගොඩේ ගොඩ. හැබැයි මතක තිය ගන්න ලේසියට එයාල බොරු address එක පාරටම බාර ගන්නේ නැ. මම මගේ එක හදා ගත්තේ සිය පාරක විතර try කරලා ඔයාලටත බැරි වෙන එකක් නැ. උත්සහ කරලා බලන්න. මමත් උදවුවක් දෙන්නම්. අනිත් එක තමා ඔතනදි ඔයාල රට විදියට දුන්නේ US හරි Canada කියල හරි නම්. ඒ paypal ඒකෙන ගනුදෙනු කරන්න එක verify කරන්න වෙනවා. එත් ඔයාල UK කියල දුන්නොත් එහෙම නොකර ebay ඒකෙන ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි අරහෙම හදපු ඒවටත් සල්ලි එනවා. එත් අපේ මුලික අරමුණ ebay හරහා ගනුදෙනු කිරීම නම්. UK විදියට හදන එක තමා සාර්ථකම ක්‍රමය. ඔන්න එහෙනම් ඔයාලත් කරලා බලන්නකෝ අවුලක් තියෙනවනම් comment එකක් දාන්න. නැත්තම් බ්ලොග් එකේ facebook පිටුව හරහා අහන්නත් දැන් අවස්ථාව තියෙනවා. මට පුළුවන් විදියකට උදවු කරන්නම් අනිවාර්යයෙන්ම. එහනම් අදට යන්න කියල තාම බැලුවේ. හොදනම් ප්‍රතිචාරයකුත් දාලම යන්න.
බ්ලොග් එකේ facebook පිටුවට මෙතනින් යන්න.
Thank you very much macho, Ube Upades anuwa mama account ekak haduwa. thankx a lot. machan mata podi deyak dana ganna one. ethamai kohomada Alertpay walin Paypal walata money transfer karanne kiyala.
ReplyDelete@sandunrox - මචෝ මට ඒ ගැනනම් හරියටම කියන්න බැ. හැබැයි එක එක site හරහා ඔය වැඩේ කර ගන්න පුළුවන් කියල මම අහල තියෙනවා. හැබැයි ඒවා කොච්චර දුරට සාර්ථකද කියලනම් කියන්න අමාරුයි.... මේ තියෙන්නේ ඒ වගේ එක සිතේ එකක් .... එත් මම මේකෙන් මේ දේ කරලා නැති නිසා කිසිම සුවර් එකක් නැ...
ReplyDeletehttp://www.duggit.info/index.php
Dont take this risk pls, 80% chance of not getting your money..so pls pls use other option, like moneybooker, it's open for sri lankens
ReplyDeleteදැන් අපි හදාගත්ත Account එක re-charge කරන්නේ කොහොමද?
ReplyDelete@kushan - එක කරන හැටිත් ඉක්මනටම දාන්නම්
ReplyDeleteniyamai machooo....
ReplyDeletehoda welawata kiyawala baluwe...
@Anonymous - ප්‍රතිචාරයට ස්තුතියි ... දිගටම රැදිලා ඉන්න .... facebook fan page එකටත් like පාරක් දාන්න ...
ReplyDeleteමම මේ විදියට account 03 ,04 ක් ම හදලා තියෙනවා. ඒත් හැම වෙලාවෙදිම ඒ account limited කරනවා. මම නම් කියන්නේ මේ ක්‍රමය සාර්ථක නැ කියලයි.
ReplyDeleteoya account ekata neobux clixsense wage site walin money transfer karanna puluwanda :)
ReplyDeleteAnonymous 1 - account එක හරියට පාවිච්චි කරන්න ඕනි .... වැඩේ අහු වෙන්නේ නැතුව යන්න ....
ReplyDeleteAnonymous 2 - ඔව පුළුවන් ...
ReplyDeleteme mata ebay eken badu ganna...but man kohomada paypal ekata lankawe bank account ekak attached karanne..mata debit card ekak thiyanawa but eka dunnama invalid kiyala watenawa..
ReplyDeleteSaCy - යාලු ඔයාගේ කාර්ඩ් එක paypal එකට ඇතුලත් කරන්න පුලුවන්ද කියලා බැංකුවෙන් අහලා බලන්න එහෙම පුලුවන්නම් අනිවාර්යයෙන්ම ඔයාට ebay අඩවියෙන් ගැටළුවක් නැතුව බදු මිලදී ගන්න පුළුවන්.....
ReplyDeletemata postal code ekak hoya ganne kohomada...and uk kiwwama ratat ahanawane...?
ReplyDeleteපේපල් එකෙන් මම HNB CARD 1 ට සල්ලි දැම්මා. ඒත් තවම ආවේ නෑ.
ReplyDelete@Niroshan Sanjeewa - ඒ කියන්නේ ඔය paypal account එකෙන් VISA එකට සල්ලි withdraw කරාද යාලු ...
ReplyDeleteTHx mchan...
ReplyDeleteලන්කවෙ bank account එකක් add කරට අවුලක් වෙයිද?
ReplyDeletelankawe bank account ekak add karata awlal widha
ReplyDeletelankawe bank account ekak add karoth awlak weida
ReplyDelete@Eanda Madushan - ලංකාවේ බැංකුවකින් ගත්ත Visa හෝ Master Card එකක් එකතු කරාට ප්‍රස්නයක් වෙන්නේ නැ ...
ReplyDeletemachan rata malaysia wediyata deela address eka ape sri lanka adress eka dunnata aulak nadda?
ReplyDeletemachan rata malaysia wediyata deela address eka ape sri lanka adress eka dunnata aulak nadda?
ReplyDeleteරට එහෙම දීලා ... nationality වලට ලංකාව දීලා එහෙම දාන්න ...
DeleteThank you aiya!!. mata kiyana puluvanda Create your PayPal account kiyala tiyana tane tiyana Personal, Premier, Business, kiyala tiyana category thunen, "Premier damata kamak nada kiyala"
ReplyDeleteThank you aiya!!. mata kiyana puluvanda Create your PayPal account kiyala tiyana tane tiyana Personal, Premier, Business, kiyala tiyana category thunen, "Premier damata kamak nada kiyala"
ReplyDeletethank you aiya. mata kiyana puluvanda Create your PayPal account
ReplyDeletekiyana tana tiyana Personal,Premier,Business kiyana category thunen "Premier Get Start kalata kamak nada kiyala".
ගැටළුවක් නැ ... අර්ථය තේරුම් ගෙන වැඩේ කරන්න ...
DeletePersonal - For individuals who shop online.
Premier - For individuals who buy and sell online.
Business - For merchants who use a company or group name
ona ratak dunna kiyala awlak nadda?
ReplyDeleteonema ratak dunnata awlak nadda?
ReplyDeleteonema ratak dunnata awlak nadda?
ReplyDelete