Pages

08 June 2012

නොමිලේ Domain දෙනවෝ ... ගිහින් ගන්ඩෝ ...



ඔන්න කස්ටිය මාතෘකාව දැක්කම වැඩේ දැනගෙන නේද ඉන්නේ. මෙන්න මේකයි සිද්දිය. ලංකාවේ අලුතෙන් අරඹ කරපු Hosting Lions ආයතනයෙන් නොමිලේ Domain Names සහ හොස්ටින්ග් pack දෙන්න හදන්නේ. ඇත්තටම කිව්වොත් මේක ඇත්තටම දෙනවා. මොකද මමත් දැනට මේ ආයතනයේ වැඩ කරනවා. කැමති කට්ටියට විතරක් ගොහින් මේකේ තියෙන විදියට කොරලා අරගන්න පුළුවන්. හැබැයි නිකන් දුන්නට නිකන්ම ඉදගෙන අර ගන්න නම් බැ. උත්සාහය තියෙන්න ඕනි. ඔන්න එහෙනම් කිව්වේ නැ කියන්න එපා. මෙන්න මේ පහල ලින්ක් ඒකෙන් ගිහින් විස්තර දන ගන්න පුළුවන්. මම හදිස්සියේම අවේ ඕක කියලා යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හොමොටම Domain & Hosting ගන්න පුළුවන් වේවා කියලා පාර්ථනා කරනවා.


මෙන්න මෙතනින් යන්න වැඩි විස්තර දැන ගන්න >>>

Hosting Lions අඩවියට මෙතනින් යන්න >>>