Pages

08 October 2011

paypal කතන්දර..... දෙවෙනි කොටස


ඔන්න අදත් අවේ අර කලින් ලියපු paypal කතන්දර කියන පොස්ට් එකටම සම්බන්ද තවත් කතාවක් කියන්න හිතාගෙන.
ඒ කතන්දරේ කියවපු නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් එක කියවන්න. මොකද මේක කියවන්න කලින් එකත් කියවල තිබුනනං ටිකක් හොදයි. එතකොට paypal ගැන ඔයාලට යම් අවබෝදයක් ගන්න පුළුවන්.
 එකේ sandun කියන යාළුවා අහල තිබුනා. කොහොමද පිටරට විදියට paypal එකක් හද ගන්නේ කියලා.  දැන් එහෙනම් වැඩේට එමු. දැන් ඔයාල අර කලින් paypal කතන්දර පොස්ට් එක කියවල හිතා ගන්න ඇතිනේ  තමන්ට ඕනි කරන්නේ කොහොම එකක්ද කියලා. ඔන්න එහනම් මේ කියන්න හදන්නේ වෙනත් රටක විදියට  paypal එකක් හදා ගන්න හැටි. එහෙනම් හා හා පුරා කියලා මෙන්න මේ site එකට යන්න. www.paypal.com නැත්තම් මේ පහල දාල තියෙන banner එකෙනුත් ඒ site එකට යන්න පුළුවන්. ඔයාලට හොද විදියකට යන්න.


ඔන්න එකට ගියා කියමුකෝ දැන් උඩින්ම දකුණු කෙරවලට වෙන්න තියෙනවා පොඩියට ලින්ක් එකක් Sing Up කියලා ( ඇස් පෙනීමේ දුර්වලතාවයක් නැති ඕනෙම කෙනෙකුට පේන විදියට තමා ඒ ලින්ක් එක තියෙන්නේ ) ඔන්න දැන් එක හොයා ගෙන එක උඩ කොටන්න තමා තියෙන්නේ. ඔන්න දැන් ඉතින් එනවා අපි ඉන්න රට තෝරන්න. ඔතනදි තමා වැඩේ හොදම හරිය ඒ කිව්වේ අපි ලංකාවේ හිටියට ඉන්නේ ලංකාවේ කියලා එයාලට කිව්වොත් එහෙම වැඩේ කණපිට ගහනවා. එක හින්දා ඔතනදි අපි බොරු කියන්න තමා මේ ලෑස්ති වෙන්නේ. පස් පවු වලින් වැළකිලා ඉන්න අය ඉන්නවනම් මේ ගැන ටිකක් හිතල මතලා තීරණයක්‌ ගත්තට කමක් නැ. රට ලංකාව විදියට දුන්නොත් වෙන දේ දන්නවනේ. මතක නැත්තම් කලින් පොස්ට් එක කියවල එන්න. ඔන්න කලින්ම හිතල හිත හදා ගත්ත අය මේ විදියට කරන්න. ඔන්න දැන් කරන්න ඕනි ඔතනින් paypal හොදටම support කරන paypal වලංගු වෙන රටක තමා අපි ඉන්නේ කියල කියන එක. ඒ කිව්වේ UK , Canada , US වගේ රටක් මම නම ඔතනදි තේරුවේ UK කියලා. දැන් රට තෝරලා ඉවරනම් ඊට පහලින් තියෙන Personal කියන කොටුවේ තියෙන Get Started කියන එක Click කරන්න. පැහැදිලි මදි වගේ නම් ඔන්න පහල පින්තුරෙකුත් දාල තියෙනවා.



කොහොම හරි ඔයාල Sing Up වෙන්න ඕනි ඔයාල තෝරපු රටට අදාල වෙන විදියට Personal Account එකකට. මොකද ඔතන ඔය Account Type එක ඔයාල උඩින්ම තෝරපු රටට අනුව ඒ වෙලාවේම වෙනස් වෙනවා . ඊළගට ඔයාලගේ විස්තර අහනවා එතැනදී මෙන්න මෙහෙම තාම කරන්න ඕනි. පහල රූපේ බලන්නකෝ. පොඩි වැඩිනම් රූපේ උඩ click කරලා ලොකු කර ගන්න.



දැන් සාමාන්‍ය විදියටම ඔයාලගේ නම දෙන්න First name කියන එකටයි last name කියන එකටයි. ඊට පස්සේ ඔයාල මිට කලින් paypal වලට sing up වෙච්ච නැති ඔයාලගේ email address එකක් ඔය email address කියල අහල තියෙන එකට දෙන්න. හැබැයි ඒ දෙන එකට ඔයාලට log වෙන්න පුළුවන් ඔයාලගේ email එකක් වෙන්න ඕනි. එහෙම එකක් නැත්තම් එකක් අලුතින් හදා ගන්න පුළුවන්නේ. ඊට පස්සේ ඔයාල කැමති විදියේ password එකකුත් දෙන්න. ඔන්න ඒ ටික දැන් හරි කියමුකෝ ඊට පස්සේ අහල තියෙන්නේ address එකයි telephone නොම්බරෙකුයි නේද ? ඔන්න ඔඅතැනදී අපි දෙන address එක වගේම ටෙලිෆොනේ නම්බර් එකත් අර අපි කලින් තෝරපු රටට අදාල ඒවා වෙන්න ඕනි. එහෙම එකක් හොයා ගන්න ඔයාලට මෙන්න මේ පහල site එකට ගියාම පුළුවන්. මේකෙන් එක එක රටවල් වලට අදාල වෙන විදියට බොරු address සහ telephone නොම්බරත් හොයා ගන්න පුළුවන්.


ඔන්න ඒ වැඩේ හරියට කොර ගත්තනම් වැඩේ ගොඩේ ගොඩ. හැබැයි මතක තිය ගන්න ලේසියට එයාල බොරු address එක පාරටම බාර ගන්නේ නැ. මම මගේ එක හදා ගත්තේ සිය පාරක විතර try කරලා ඔයාලටත බැරි වෙන එකක් නැ. උත්සහ කරලා බලන්න. මමත් උදවුවක් දෙන්නම්. අනිත් එක තමා ඔතනදි ඔයාල රට විදියට දුන්නේ US හරි Canada කියල හරි නම්. ඒ paypal ඒකෙන ගනුදෙනු කරන්න එක verify කරන්න වෙනවා. එත් ඔයාල UK කියල දුන්නොත් එහෙම නොකර ebay ඒකෙන ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි අරහෙම හදපු ඒවටත් සල්ලි එනවා. එත් අපේ මුලික අරමුණ ebay හරහා ගනුදෙනු කිරීම නම්. UK විදියට හදන එක තමා සාර්ථකම ක්‍රමය. ඔන්න එහෙනම් ඔයාලත් කරලා බලන්නකෝ අවුලක් තියෙනවනම් comment එකක් දාන්න. නැත්තම් බ්ලොග් එකේ facebook පිටුව හරහා අහන්නත් දැන් අවස්ථාව තියෙනවා. මට පුළුවන් විදියකට උදවු කරන්නම් අනිවාර්යයෙන්ම. එහනම් අදට යන්න කියල තාම බැලුවේ. හොදනම් ප්‍රතිචාරයකුත් දාලම යන්න. 

බ්ලොග් එකේ facebook පිටුවට මෙතනින් යන්න.