Pages

09 May 2011

ලංකාවේ ප්‍රථම 3.75G ජාලය දියත් කෙරේ !

ඔන්න ඉතින් අපි ඉවරයි මේ විදියට ගියොත් මම පාවිච්චි කරන SLT ADSL එක  Dial up ගානට වැටෙනවා. ඒ කිව්වේ ස්පීඩ් අඩු වෙනවා නෙමේ අනිත් ඒවා එක්ක බලද්දී මේක හරිම slow .  ඔතන ඔය අනිත් ඒවා කියල අදහස් කලේ එට්ස්ලාට් කියන සේවදයකයව. එයාල කියන්නේ මේක ශ්‍රී ලංකාවේ තියෙන එකම 3.75G ජලයලු. 3.75G HPSA+  (Evolved high speed packet access) රැහැන් රහිත ජාලය සමගින් මෙරට ප්‍රථම වරට Long Term Evolution (LTE) තාක්ෂනය එට්ස්ලාට් සමගම විසින් අරම්බ කර ඇත. ඔවුන් පවසා සිටින අන්දමටනම් මෙමගින් 18 Mbps සිට 21 Mbps දක්වා වූ වේගයක් ලබා ගන්න පුළුවන්ලු. ආ ඔන්න ඕක කියන ගමන්ම මෙන්න මේකත් හෙමිහිට කියල තියෙනවා "මෙම වේගය එක එක කලාපයෙන් කලාපයට බාවිත කරන දුරකථන සහ ඩොන්ගල් ගාන අනුව වෙනස් වෙනවලු"  

06 May 2011

ebay වගේ තවත් එකක් !

ඔන්න අද මම කියන්න යන්නේ ඉන්ටෙර්නෙට් එක හරහා සල්ලි හොයන අයට ගෙදරටම බඩු ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ ebay කඩේ ගැන හුගක් අය ebay එක ගැන ලිපි ලියල තියෙනවා ඇත්තටම හොද ලිපි ලියල තියෙනවා ඒ ගැන මම ඇත්තටම සතුටු වෙනවා. හැබැයි ඉතින් මේ කියන්න යන්නේ ඕක ගැන නෙමෙයි ටිකක් වෙනස් දෙයක් ගැන. මට මේක හම්බ උනේ දැනට ටික කාලෙකට උඩදී හැබැයි ඉතින් කාටවත්ම කිව්වේ නැ. මොකද ඉල්ලගෙන චා වෙන්න උනොත් එහෙම කියල. 
මේක ඔය ebay කඩේට වඩා ටිකක් වෙනස් මේකෙදි paypal ඕනෙම නැ. එතොකොට shipping වලට කැමතිනම් සල්ලි දෙන්න පුළුවන් ටිකක් ලෝබයි වගේ නම් නොදී ඉන්න පුළුවන්. මම නම් කියන්නේ සාමානයෙන් පොඩි දේවල් ගනිද්දී shipping වලට සල්ලි දෙන එක තේරුමක් නැ එත් ඉතින් ලොකු ලොකු දේවල් ගන්නවානම් දෙන එක හොදයි නේද. එත් ඉතින් නොදී හිටියහැකි ඔයාලගේ කැමැත්තක් 


ඔන්න දැන් කියන්නම් මම ගත්ත දේවල් ගැන. දේවල් කිව්වට මොකද bluetooth dongle එකක් විතරයි තාම ගත්තේ. free shipping දාපුවම හැබැයි ටිකක් කල් යනවා මට අවේ දවස් 18 කින්. මේකේ ගාන ගෙදරට එනකම්ම $2.09 


ඔන්න විස්තර ටික 

  • 100% Brand New, never used !
  • Converts non Bluetooth PC into Bluetooth enabled
  • Wireless can connect to Bluetooth devices such as mobile phones, PDA or PC
  • Support data transfer, Networking, Dial-up, Fax, LAN access, and Headset
  • Enabled wireless connection to Bluetooth headset
  • Supporting Bluetooth voice data
  • Supporting Multi languages
  • Bluetooth Specification V2.0 & V1.2 Compliant
  • Operation system: Windows98/ Me / 2000/ XP/ Vista/ 7
  • Interface: USB Compliance
  • Symbol Rate: 3Mbps
  • Receiving/Sending range: 0-100m
  • Dimensions: 22 x 18 x 5mm
  • Weight: 35g
  • Color: Black

ඔයාලගෙත් කැමැත්තක් තියෙනවනම් මෙන්න මෙතනින් ගිහින් register වෙන්න 


ඔන්න මේ පොස්ට් එකේ අඩුවක් තිබිල හදන්නයි යන්නේ. එකට හේතුව තමා මේක බලපු කෙනෙක් කිව්වා ෆොටෝ දෙක තුනකුත් දැන්මනම් එල කියලයි ඔන්න එහෙනම් ෆොටෝ. මේවා ගත්තේ nokia 6070 එකකින් ටිකක් හොද මදි කමක් න බලන්නකෝ