Pages

23 March 2011

හැමතැනම හොරුනේ ඉන්නේ මෙන්න ptc හොරු

ඔන්න අද මම කියන්න යන්නේ ඔයාල අන්තර්ජාලයෙන් මුදල් හොයන අය හැටියට දැනගන්න ඕනෙම දෙයක් මේක තම ඔයාල මොකක හරි site එකක රෙගිස්ටෙර් වෙන්න යන්න කලින් එක සල්ලි ගෙවන එකක්ද කියල දන ගන්න එපයේ නැත්තම් ඔයාල ඇඩ්ස් බැලුවට පස්සේ සල්ලි දුන්නේ නැත්තම් අපරාදෙනේ 

ඔන්න ඒ හින්ද අද මම හිතුව මේ ව්‍යාජ PTC site ගැන පොස්ට් එකක් දන්නා මම ඔය ජංජාලේ ඉන්නකොට මට මේ ලිස්ට් එක හම්බ උනේ දක්ෂිනලංකා අඩවියෙන් ඇත්තටම එයාලට මේකට ස්තුති වෙන්න ඕනේ. අනේ මේක මම copy කර කියයි ද දන්නේ නැ. කමක් නැ හැමෝගෙම දන ගැනීම පිණිස දානවා ඕනේ කෙන්ගෙඩියක් වෙච්චාවේ. මේ ලිස්ට් එක මට පුළුවන් විදියට සහ ඔයාලගේ උදවු ඇතුව ඉදිරියටත් යාවත්කාලීන කෙරීමට හිතාගෙන ඉන්නවා එක නිසා මේකේ නැති මොකක් හරි site එකක් තියෙනවනම් සල්ලි ගෙවන්නේ නැති කරුණාකර දන්නවන මෙන් ඉල්ලා සිටිනවා එය ඔබට සහ අන් යට ඔබ කරන උදව්වක් වේවි 

A
  1. amirbux
  2. awsurveys.com
  3. a-n-cash.com
  4. adbux.org
  5. adflasher.net
  6. afferinte.com
  7. ahbux.com
  8. andbux.net
  9. andreamails.com
  10. adptc 
  11. ads-earn.com
  12. adventures4u.com
  13. adybux.com
  14. aerobux.com
  15. aff.si 
  16. aglocomails.com
  17. alexmails.com
  18. all-cashmails.com
  19. angelbux.com
  20. arclicks.com
  21. ariaptc.com
  22. asonewishes.com
  23. astrobux.com
  24. ashbux.com
  25. at-mails.com
  26. atbux.com
  27. athome-cash.com
  28. autoex.org
  29. autopayouts.com
  30. awardmails.biz

B
  1. b-u-x.net
  2. babalac.com
  3. baltbux.com
  4. bangthelinks.com
  5. bank-ptr.com
  6. bankomails.com
  7. banzibux.com
  8. bcbux.com
  9. beachbux.net
  10. beachptc.com
  11. beanybux.com
  12. bear-mails.com
  13. beaverbux.com
  14. best-mails.com
  15. bestbux.info
  16. bestdollarclicks.com
  17. bestnewbuxto.info
  18. bestpaybux.com
  19. BbetaBux.com
  20. bfgbux.com
  21. biggreenbux.com
  22. bigmoneycenter.com
  23. bigmoneyptc.com
  24. bigptc.tk
  25. billionaireptc.com
  26. birdmails.com
  27. black-mails.com
  28. blackearn.com
  29. blubux.com
  30. blue-mails.com
  31. bobomails.com
  32. boffopaidmail.com
  33. bombapub.com
  34. boodaq.com
  35. boonbux.com
  36. bpbux.com
  37. bravebux.com
  38. britebux.com
  39. business-ptr.com
  40. businessmails.bz
  41. bux.ee
  42. bux.gs
  43. bux.io
  44. bux.LT (bux.xz.lt)
  45. bux.to
  46. bux-7ven.com
  47. bux-gr.com
  48. bux-inv.com
  49. bux-service.com
  50. bux3.com
  51. bux36.com
  52. bux9x 
  53. buxanna.com
  54. buxator.com 
  55. buxcafe.com
  56. buxcashy.com
  57. buxchristmas.com
  58. buxcorp.com
  59. buxdiamond.com
  60. buxextra.com
  61. buxextra2.com
  62. buxfinance
  63. buxfirst.com
  64. buxforex.com
  65. buxforyou.com
  66. buxgolden.com
  67. buxglobal.com 
  68. buxhunter.com
  69. buxinc.com
  70. buxiq.com
  71. buxjobs.com
  72. buxler.net
  73. buxmarley.com
  74. buxmillionaire.com
  75. buxnew.com
  76. buxoffice.net
  77. buxokk.com
  78. buxplode.com 
  79. buxpro
  80. buxptr.com
  81. buxs.nl
  82. buxtask.com
  83. buxter.ws
  84. buxtro.com
  85. buxturk.ws
  86. buxwin.com
  87. buxwiz.com
  88. buxxl.com
C

  1. camel-mails.com
  2. capricornbux.com
  3. cash4clickingptc.com
  4. cash4Clicks.org
  5. cash4ubux.com
  6. cashfiesta.com
  7. cashflowmails.com
  8. cashkidding.com
  9. cashnbux.com
  10. cashmails.biz
  11. cashmails.org
  12. cashmailz.com
  13. cashmedia.biz
  14. cashmoneyemail.com
  15. cashmybux.com
  16. cashTreePTC.com
  17. casino-PTR.com
  18. cat-mails.com
  19. cd-mails.com
  20. charm-mail.com
  21. cherry-mails.com
  22. chilloutbux.com
  23. chinawelcomeptc.info
  24. chobitsmails.net
  25. cjbux.com
  26. click2earn.biz
  27. clickersheaven.com
  28. clickersheaven.info
  29. clickforabuck.com
  30. clickmybux.com
  31. clicksterbux.com
  32. clicksx.com
  33. clix.vc
  34. clix-p.com
  35. clixos.com 
  36. clixp.com
  37. clixncash.com
  38. cloud-mails.com
  39. cloudy-mails.com
  40. cloudbux.com
  41. club4you.net
  42. coast-mail.com
  43. cobebizs.com
  44. cobybux.com
  45. colph.com
  46. comfortableincome.net
  47. companybux.com
  48. cooperativemail.com
  49. creativemails.biz
  50. currencymails.com
  51. cutebux.com
  52. cvbux.com

22 March 2011

ඇයි අපිට මේ විදියට PTC Site වලින් මුදල් ගෙවන්නේ


ඔන්න අද මම කියන්න යන්නේ ඇයි මේ එක එක අඩවි වලින් අපි ඇඩ්ස් බලනවට සල්ලි ගෙවන්නේ කියලා. මෙන්න මේක තම සීන් එක. මේ PTC Site හෙවත් ඇඩ්ස් බලනවා අපිට සල්ලි ගෙවන සිතේ කරන තව වැඩක් තියෙනවා. ඒ තමා එයාල අපේ ඇඩ්ස් ප්‍රචාරය කරලා දෙනවා හැබැයි ඒ වෙනුවට අපෙන් යම් මුදලක් අය කරනවා. කෙටියෙන් කියනවනම් මේ අඩවි වලින් කරන්නේ කව්රු හරි සල්ලි ගෙවල ප්‍රචාරය කරන දැන්වීම් තව කාට හරි සල්ලි දීල පෙන්නන එක. අන්න එක කරන අතරේ මෙයාලත් මේකෙන් ගානක් තියා ගන්නවා. හරිම හොද කට්ටියක් නේද. මෙයාලත් මේකෙන් සැහෙන්න හම්බ කරන අතරේ තව කට්ටියකට දියුණු වෙන්න මග පාදනවා. තවත් පැත්තකින් බැලුවොත් ප්‍රචාරය ඕනේ කරන අයට ඉක්මන් ප්‍රචාරයක් අරන් දෙනවා. ඇත්තට කිව්වොත් මේ තුන් ගොල්ලම මේ වැඩේ නිසා තමන්ගේ කාර්යය ලේසියෙන්ම කර ගන්නවා. 

ඔන්න එහෙනම් බලමු මේකෙදි කොහොමද සල්ලි ගෙවන්න ඕනි ගණන එතොකොට අතරමැදියෝ තියා ගන්න ගාන සහ අපිට ලැබෙන ගාන. ඔන්න එහෙනම් හිතමුකෝ කාට හරි දැන්වීමක් මේ කියන site එකක ද ගන්න ඕනි උන කියලා එතොකොට එයා ඒ site එක ඒ දැන්වීම එක්කෙනෙකුට පෙන්නවනවට රුපියල් 2 විතර ගෙවන්න ඕනි කියලා හිතමු  ඔන්න දැන් එයා ඒ විදියට ගෙවල දැන්වීම දැන්මම . මේ ptc site එකෙන් එම දැන්වීම එක්කෙනෙකුට පෙන්නලා ඒ සදහා එයාට ඒ කියන්නේ බලපු කෙනාට රුපියලක් ගෙවනවා. එතුරු රුපියල තමා මේ ptc site එකේ ලාබය වෙන්නේ. මේ ගණන් මෙට වඩා ටිකක් වෙනස්  මේ කියලා තියෙනේ උදාහරණයකට එක නිසා මේකෙන් කාටවත් පාඩු වෙන්නේ නැහැ. තව දෙයක් මේකෙදි වෙනවා ලංකාවේ ඉන්න ඔයාලගෙන් ඔයාල මේ විදියට මේවගෙන් මුදල් උපයල රටට සල්ලි ගේනකොට විදේශ විනිමය උපයල දීමෙනුත් ඔයාල සැහෙන වැඩක් රටට කරනවා 

ඔන්න මේ පොස්ට් එක මම දැන්මේ මේක ගැන ඔයාල නොදන්නා පැත්ත කියලා දෙන්න වගේම ඔයාලව දිරිමත් කරන්න හිතාගෙන. මටත් මුලදීම වැඩේ පටන් ගත්ත කලේ මේ වැඩේ මහා එපා කරපු දෙයක් උනත් ටික ටික වැඩේ වාසි වෙනකොට නියමයි 

18 March 2011

ඔන්න සල්ලි හෙවිල්ල පටන් ගන්න

ඔන්න එදා කියල දුන්නනේ බැංකු ගිණුම් ගැන ඔන්න එහෙනම් අද මුලින්ම කියල දෙනවා සල්ලි හොයන අඩවියක් ගැන. මුලින්ම ඔයාල මේ අඩවියේ රෙගිස්ටෙර් වෙන්න ඕනි. එකට ඔය මම පහල දල තියෙන ලින්ක් එකෙන් හරි banner එකෙන් හරි ගිහින් රෙගිස්ටෙර් කියල උඩින්ම තියෙන button එක click කරන්න 


register වෙන්න මෙතන click කරන්න  
එහෙමත් නැත්තම් මේ Banner එක click කරන්න


ඔන්න දැන් රෙගිස්ටෙර් වෙන්න යනකොට එනවා ෆෝරම් එකක් පහත පින්තුරේ වගේ  

ඔන්න ඔකේ තියෙන තැන් වලට දාන්න ඕනේ දේවල් දැන් බලමු. ඔය username කියන තැනට ඔය කැමති username එකක් ගහන්න එක ඉතින් ඕනේ කෙනෙක් දන්නවනේ. password එකත් ඉතින් ඔයාගෙම එකක් ගහන්න.එතොට ඔය ඔකේ තියෙන PIN කියන එකට එලක්කම් 6 ක විතර නුම්බෙර් එකක් ගහන්න හැබැයි එක මතක තිය ගන්න ඉදිරියට ඔය සල්ලි බැංකු ගිණුම් වලට දානකොට ඔය PIN එක ඕනේ වෙනවා. ඊළගට ඔය Primary Email කියන්නේ ඔයාගේ  email එක Alertpay / Paypal  email කියන්නේ  අර අපි කලින් හදපු බැංකු ගිණුමේ email එක. එක බැලුවේ නැත්තම් මෙතනින් බලන්න  

එතොට ඔය refferrer කියන එක එහෙම්මම තියන්න ඒ කියන්නේ ඔයාලට මේක හදුන්ව දෙන එක්කෙනා මෙතැනදී නම් මම තම ඔයාලට මේක හදුන්ව දෙන්නේ.එක ගැන මම පස්සේ වෙනම පොස්ට් එකක් දාන්නම්කො ඊළගට උපන් අවුරුද්ද දාන්න ඊට පස්සේ veryfication code එක ගහල register කියන තැන click කරන්න. අවුලක් නොවෙන්න ෆෝරම් එක පිරෙව්වනම් වැඩේ ගොඩ.දැන් email එකක් ඇවිල්ල ඇති එක confirm කරලා ඔයාලගේ account එකට log වෙලා ඇඩ්ස් බලන්න පටන් ගන්න. ඇඩ්ස් බලන්න දන්නේ නැත්තම් මෙතන click කරලා ඇඩ්ස් බලන්න ඉගෙන ගන්න 

ඔන්න එහෙනම් අදට මම මාරු වෙනවා. ප්‍රසන තියෙනවනම් comment විදියට  අහන්න. ප්‍රස්නේ දැක්කහම මරුවා නගින පර්සන තියෙනවනම් මේ email එකට එවන්න. - shyaminf@live.com

15 March 2011

අන්තර්ජාලේ බැංකු ගිණුම්

ඔන්න කලින් පොස්ට් එකේදී කියල දුන්නනේ ඇඩ්ස් බලන හැටි බැලුවේ නැත්තම් මෙතනින් බලන්න ඔන්න අද කියල දෙනවා අන්තර්ජාලයේ බැංකු ගිණුමක් හද ගන්න හැටි. මේකෙදි අද මම කියල දෙන්නේ මම ගොඩක් හොදයි කියල හිතන ALERTPAY ගිණුම් ගැන. ඔන්න මුලින්ම ඔයාල මේ ලින්ක් එකෙන් ගිහින් හරි පහල තියෙන banner එකෙන් හරි alertpay site එකට යන්නකෝ



දැන් තියෙන්නේ රෙගිස්ටෙර් button එක click  දකුණු පැත්තේ උඩම ඇති Sing Up Now කියල අන්න එක click කරන්න.


දැන් එනවා නේද ෆෝරම් එකක් අන්න එකේ මුලින්ම තියෙනවා ඔයාගේ රට තෝරන්න එකට ඔයාගේ රටේ නම දීල පහලින් තියෙන Personal Starter කියන එකට හරිය දාල Next Step දෙන්න
දැන් තමා නියම හරිය ඔය එන ෆෝරම් එක පුරවන්න ඕනි එකේනම් තියෙන්නේ ඔයාලට ලේසියෙන්ම පුරවන්න පුළුවන් විස්තර ටිකක් නම ගම වගේ දේවල් ටිකක් ඕක හරියටම පුරවල next කලාම එනවා ඔයාලගෙන් email address එක එහෙම අහල ෆෝරම් එකක්. එකට email address එක එහෙම දාල ඔය Transaction Pin කියන එකට එලක්කම් 6 ක් විතර Number එකක් ගහන්න හැබයි  මතක තිය ගන්න මොකද සල්ලි එහා මෙහා කරන්න එක ඕනේ වෙනවා එලගට අහල තියෙන "Third party information " වලට no කියල දාල පින්තුරේ තියෙන අකුරු ටිකත් හරියටම ගහල  next කරන්න 


දැන් ඔයාලට එයි පහල රූපේ වගේ එකක් දැන් තියෙන්නේ ඔයාලගේ email account එකට ගිහින් ඔයාලගේ email එකට එවල තියෙන email එක open කරලා එකේ තියෙන ලින්ක් එක click කරලා ඔයාලගේ account එක active කර ගන්න 


ඔන්න වැඩේ ගොඩ අනිත් පොස්ට් එකේදී කියන්නම් කොහොමද ptc site එකක register වෙන්නේ කියල.
ඔන්න එහෙනම් අදට ගියා දන ගන්න දෙයක් තියෙනවනම් comment විදියට දන්න

Ram Card ගැන

ඔන්න අද පොස්ට් එකෙන් කියන්න යන්නේ ram card ගැන. ram කිව්වම ඉතින් හැම එකේම වගේ ජාති ගොඩක් තියෙනවා. Random access memory කියල හදුන්වන මේ රැම් SD RAM , DDR RAM කියල මුලිකවම ජාති දෙකක් තියෙනවා. මේකෙන් SD RAM කියන්නේ පරණ ජාතිය. ඒවා පරණ පරිඝනක වල බවිත කරපු ඒවා. එත් අපරෙදේ කියන්න බැ ඔව්ව තම කට්ටිය පාවිච්චි කරනවා. ඔය SD RAM වලටත් කලින් තිබුණු ජාතියක් තම DIM RAM කියන්නේ. එව්වනම් දැන් පවිච්චි වෙන්නේ නැති තරම් මට හරියට කියන්න බැ. මොකද පාවිච්චි කරන එක්කෙනෙක් හරි හිටියොත් මම ඉවරයි. SD RAM එකක සමන්නයෙන් පින් 180 ක් විතර තියෙනවා. ඒවායේ ස්පීඩ් එක හෙවත් මව් පුවරුවත් සමග දත්ත හුවමාරු කිරීමේ වේගය වෙන්නේ  100MHz සිට 130MHz කියන පරාසයේ තම තියෙන්නේ. 


එත් මෙයාල එක්ක බලනකොට DDR RAM ගොඩක් හොද එව්වා. මේවා ඉතින් කොටස් දෙක තුනක් තියෙනවා. DDR 1 කියන Ram වල ස්පීඩ් එක වෙන්නේ 333MHz සිට 400MHz විතර. එතොකොට DDR 2 ram වල ස්පීඩ් එක  533MHz , 667MHz , 800MHz යන පරාස වල තම තියෙන්නේ. මේවා ගන්න පුළුවන් දරිතාවයන් වෙන්නේ 512MB සිට 4GB , 8GB  වගේ වෙනකම් තමා. හැබයි SD ram නම් උපරිම තියෙන්නේ 1GB මම දන්නා තරමට. 


මේ පොස්ට් එකේදී මේ කියල තියෙන දේවල් වල මොකක් හරි වැරද්දක් තියෙනවනම් කරුණාකර දන්වන්න. 

14 March 2011

ඇඩ්ස් click කරමු සල්ලි හොයමු

ඔන්න මේ පොස්ට් එකේදී ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාලය හරහා ADS  බලල සල්ලි හොයන හැටි ගැන විස්තරයක් මේක කරන්න ඉතින් මුලින්ම ada බලන හැටි දන ගන්න එපයේ ඔන්න දැන් බලමු කොහොමද ads බලන්නේ කියලා. මේකෙදි මම ඕනෙම site එකක විදියට පොදුවේ එක site එකක් උදාහරණයට අරන් කියලා දෙන්නම්. 


ඔන්න මේ site එකක ඔයාල register උනා කියලා හිතමු එතොකොට ඔයාලට එනවා ඇඩ්ස් ඒවා බලන හැටි තමා මේ කියන්න යන්නේ මේ ලිපිය දැනට ප්රෝජනක් නැති උනත් නොදන්නා කෙනෙකුට ප්රෝජනයක් වේවි. මේ වගේ සල්ලි ගත්ත site මම දානකම් මේක කියවල ඉන්නකෝ. දැන් ඔයාල රෙගිස්ටෙර් උන අඩවියේ කොහේ හරි තියෙනවා "View ads "  කියලා හරි " ads " කියලා හරි තැනක් පහල රුපය බලන්න 



අන්න ඔය තියෙන්නේ ගින්දර වගේ. දැන් ඕක උඩ click  කරාම එනවා ඇඩ්ස් ටික පහල දල තියෙන රූපේ වගේ 
දැන් ඔය එක ඇඩ්ස් එකක මාතෘකාව උඩ click කලාම තව button එකක් වැටෙනවා ඇඩ්ස් එක තියෙන තැනම අන්න එක උඩ click කලාම ඇඩ්ස් එක load වෙනවා. දැන් ඉතින් ඕක තප්පර 30 විතර බලනකොට  load වේල්ල ඉවර උනාම උඩින්ම අකුරු වගයක් පෙන්නනවා ඔයාට තියෙන්නේ ඉස්සෙල්ලම තියෙන අකුර අනිත් අකුරු 4 රෙන් තෝරලා click කරන එක. දැන් ඒ ඇඩ්ස් එක බැලුවට මුදල් හම්බ උන කියලා පණිවිඩයක් එයි එට පස්සේ එක close කරලා දල අනිත් ඇඩ්ස් එක බලන්න පුළුවන්  
01
02
03
ඔය තියෙන්නේ ඉහත සදහන් කරපු අවස්ථා වල රුප 

මේකෙදි මතක තිය ගත යුතු කරුණු ටිකක් තියෙනවා.

  • එකම ඇඩ්ස් එක දෙපාරක් බලන්න එපා වැඩක් වෙන්නේ නැ
  • ඇඩ්ස් දෙකක් එකපාර බලන්නත් එපා එතොට ඇඩ්ස් දෙකම නැතිව යනවා 
  • එකම පරිගණකයෙන් හෝ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් account දෙකක් හදන්න එපා account දෙකම නැතිව යනවා  
ඔන්න ඔය විදියට කරන්න පුළුවන් දැනට මේවා බලන්න මම තව ටික දවසකින් කියලා දෙන්නම් අන්තර්ජාලයේ බැංකු ගිණුමක් හද ගන්න හැටි 



Hard Disk ගැන


ඔන්න අද පටන් ගන්නවා computers වල Hardware ගැන මුල ඉදල කියන්න. මෙව්වා බලල මොන හරි ඔයාල අලුතෙන් දන ගන්නවානම් එක තම මට තියෙන ජොලිය 


ඔන්න මුලින්ම බලමු Hard Disk ගැන. මේවත් එක අතකට බලනකොට මාරම ජාතියක් තමා. මේ හර්ඩ් ඩිස්ක් වල ප්‍රධාන වශයෙන්ම කරන්නේ අපගේ පරිගණකයේ ඇති මෙහෙයුම් පද්ධතියේ සිට අනික් සියලුම තොරතුරු ගබඩා කර තිය ගන්න එක  මේවා දත්ත ගබඩා කරන මාධ්‍ය බෙදෙන කොටස් වගයක් තියෙන ඒ අතරින් මේ හර්ඩ් ඩිස්ක් වැටෙන්නේ දත්ත ගබඩා කරන්නටත් දත්ත මකන්නත් පුළුවන් කොටසට. මේ හර්ඩ් බෙදෙන අනිත් විදිය තමා IDE සහ SATA කියල කියන්නේ   මේවා අතර තියෙන වෙනස්කම් තමා SATA හර්ඩ් එක IDE වලට වඩා හුගක් වේගවත් වීම. ප්‍රධාන වශයෙන්ම මේ දෙක වෙන් කර හදුනා ගන්න හරිම ලේසි  ide හර්ඩ් එකේ cable එක සවි කරන තැන ටිකක් විශාලව සකස් කරලා තියෙන මේකට එන cable එක කුඩා කම්බි 37 ක් එකට එකතු කර තනා ඇති අතර එය අගල් දෙකක පමණ පළලට සිටින සේ ribbon cable එකක් උපකාරයෙන් දත්ත හුවමාරුව කරනවා. SATA හර්ඩ් ගත්තම මෙට හුගක් වෙනස් එක හදල තියෙන්නේ අගල් 0.5 විතර පළල ටිකක් ගන cable එකක් ගහන්න පුළුවන් පොඩි පොර්ට් එකක් තමා මෙයට තියෙන්නේ. තවද ide  වර්ගයේ හර්ඩ් තප්පරයට මෙගා බ්ය්ටේ 150 පමණ වේගයකින් ක්‍රියා කරන අතර ide හර්ඩ්  තප්පරයට මෙගා බ්ය්ටේ 100-130 ක් වැනි පරාසයක ක්‍රියා කරනවා මේ නිසා SATA හර්ඩ් වේගවත් බැවින් වැඩි වෙනවා. අලුතෙන් පැමිණෙන SATA හර්ඩ්  වල වේගය මීට බොහෝ සෙයින් වැඩි වීමක් දක්නට ලැබෙන අතර ඒවායේ දත්ත හුවමාරු වේගය තප්පරයට මෙගා බ්ය්ටේ 600 පමණ වෙන බව තමා දන ගන්න ලැබෙන්නේ 


දැන් මම හිතනවා ඔයාල හර්ඩ් ගැන යම් දෙයක් දන ගන්න ඇති කියල ඊලග පොස්ට් එකේදී මේ හර්ඩ් වල ක්‍රියාකාරිත්වය ගැන ටිකක් විස්තර කරන්නම් එහෙනම් ඔයාල දන්නා දේවලුත් comments විදියට add කරන්න. ඔන්න අදට මම යනවා.  

13 March 2011

ආයුබෝවන් හැමෝටම

ඔන්න මම මටම කියල බ්ලොග් එකක් හැදුවා. මර ගේමක් දීල තම මේක මෙහෙම කට හරි පෙන්නන්න පුළුවන් විදියට හද ගත්තේ. මේක තම ඒ බ්ලොග් එකේ දන පළවෙනිම පොස්ට් එක අද දිනේ මාර්තු මාසේ දහතුන් වෙනිදා. මම ඔයාලට මේ බ්ලොග් එක තුලින් ගොඩක් දේවල් කියල දෙන්න හිතාගෙන ඉන්නවා කොටින්ම මම ඔයාලට බ්ලොග් එකක් මුල ඉදන්ම හදන හැටි කියල දෙනවා මොකද මම කැමති නැ ඔයාල බ්ලොග් එකක් හදන්න ගිහින් මම කපු කුණ කනවට ඇත්තටම මේක හදන්න දගලනකොට මට මොන බ්ලොග් ද කියලක් හිතුන දවස් තියෙනවා. තාමත් මම මේ පොස්ට් එක දැන්මට මොකද මේ බ්ලොග් එක හරියට catagarize කරලවත් නැ. ඒවා හුගක් දුරට හදල දෙවෙනි පොස්ට් එකේදී මම එන්නම් එහෙනම් මම අදට යනවා ඔයාල දිගටම මත එක්ක ඉන්න ඕනි. ඔන්න එහෙනම් comment එහෙමත් දල යන්න.